Me kella paw [boy attacking a girl] :(

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    +repak dunna ube coment ekata

    රෙප් වලට තෑන්ක් මචෝ. රෙප් බලාගෙන නෙමෙයි බං දැම්මේ.. ඒත් සමාජේ දැන් එන්න එන්නම පිරිහෙනවා බං.. කල්ප විනාසේ වෙන මුරුගසන් වරුසාවට හූවක් දුරින්ද අපි ඉන්නෙත් කියලා හිතෙනවා බං.. ඒත් අවුරුදු 10 වෙද්දි කසාද බැඳලා ළමයි හම්බුවෙලා වයසටත් ගිහින් මැරෙන කාලයක් තවම ලඟ නැති නිසා එහෙම හිතන්නත් අමාරුයි බං. අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා තාක්ෂණේ දියුණු වෙද්දි වෙද්දි හැමෝම සල්ලි කියන දේ පස්සේ හඹායනවා. මනුස්සකම කියන දේ දැන් ගොඩක් අඩුයි බං. :(:(:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පොන්න කම වෙන මුකුත් නෙමේ.මුන් වගේ උන්ව පු*ට බෝම්බයක් දාල.පු* මහන්න ඕන.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම ආයි බැලුවා නමුත් ඌ අර අනෙක් කෙල්ලොන්ට මොකුත් කරන්නේ නෑ අඩුම ගානේ උන්ට අතක් වත් උස්සන්නේ නෑ. ඒ වගේම අනෙක් කෙල්ලෝ වැඩියේ බේරන්න දගලන්නෙත් නෑ, අඩුම ගානේ උන් කාට හරි කියන්නවත් try එකක් දෙන්නේ නෑ, ඒ වගේම කට්ටියම කොල්ලව දන්නවා වගේ ඌ නිකම් random පොරක් වෙන්න බෑ. මට හිතෙන්නේ මෙතන මොනවා හරි කේස් එකක් තියෙනවා. කෙල්ල මොනවා හරි කොල්ලට කරලා තියෙනවා වගේ මම හිතන්නේ නමුත් මෙතන ඉන්න කට්ටියම පොඩි එවුන් ටිකක් වගේ. මේක මුස්ලිම් රටක් වෙන්න බෑ මේ වගේ කොටට මුස්ලිම් රටවල වැඩියේ අදින්නේ නෑ මේක පිළිපිනයේ වෙන්න ඕනේ මොකද පිළිපීනයේ තමයි මේවගේ පාරවල් තියෙන්නේ ඒ වගේම Mongoloid look එක තියෙන මිනිස්සු ඉන්නේ ඒ වගේම. නමුත් තායිලන්තයේ වෙන්නෙත් බැරි නෑ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ow anith ayanam wadiya care karanne naha tamai.. eth eka Philippine ewunge hati ban.. ballo puso maragena kana jarama jathiyakne un..
    BTW eka muslim ratak wenna ba kiwwe kohomada?
    Philippin kianne mulikawa muslim aya inna ratak.. ehe serama ganu aya (achchilath) adinne kotata.. eth un muslim
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මම ආයි බැලුවා නමුත් ඌ අර අනෙක් කෙල්ලොන්ට මොකුත් කරන්නේ නෑ අඩුම ගානේ උන්ට අතක් වත් උස්සන්නේ නෑ. ඒ වගේම අනෙක් කෙල්ලෝ වැඩියේ බේරන්න දගලන්නෙත් නෑ, අඩුම ගානේ උන් කාට හරි කියන්නවත් try එකක් දෙන්නේ නෑ, ඒ වගේම කට්ටියම කොල්ලව දන්නවා වගේ ඌ නිකම් random පොරක් වෙන්න බෑ. මට හිතෙන්නේ මෙතන මොනවා හරි කේස් එකක් තියෙනවා. කෙල්ල මොනවා හරි කොල්ලට කරලා තියෙනවා වගේ මම හිතන්නේ නමුත් මෙතන ඉන්න කට්ටියම පොඩි එවුන් ටිකක් වගේ. මේක මුස්ලිම් රටක් වෙන්න බෑ මේ වගේ කොටට මුස්ලිම් රටවල වැඩියේ අදින්නේ නෑ මේක පිළිපිනයේ වෙන්න ඕනේ මොකද පිළිපීනයේ තමයි මේවගේ පාරවල් තියෙන්නේ ඒ වගේම Mongoloid look එක තියෙන මිනිස්සු ඉන්නේ ඒ වගේම. නමුත් තායිලන්තයේ වෙන්නෙත් බැරි නෑ.

    man nan hithanne me indonesia wala:yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    2008082850750201_420291e.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අර බලුපැටියෙක්ව පාගල මරන වීඩියො එකකුත් තිබ්බ නේද? කාලකන්නි හැත්ත.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අර බලුපැටියෙක්ව පාගල මරන වීඩියො එකකුත් තිබ්බ නේද? කාලකන්නි හැත්ත.

    ඔව්.අවට නගරේ/ ඇදලා ඉන්න හැටියට මේකත් පිළිපීන් වලම සීන් එකක් මට හිතෙන්නේ.