+repak dunna ube coment ekata
රෙප් වලට තෑන්ක් මචෝ. රෙප් බලාගෙන නෙමෙයි බං දැම්මේ.. ඒත් සමාජේ දැන් එන්න එන්නම පිරිහෙනවා බං.. කල්ප විනාසේ වෙන මුරුගසන් වරුසාවට හූවක් දුරින්ද අපි ඉන්නෙත් කියලා හිතෙනවා බං.. ඒත් අවුරුදු 10 වෙද්දි කසාද බැඳලා ළමයි හම්බුවෙලා වයසටත් ගිහින් මැරෙන කාලයක් තවම ලඟ නැති නිසා එහෙම හිතන්නත් අමාරුයි බං. අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා තාක්ෂණේ දියුණු වෙද්දි වෙද්දි හැමෝම සල්ලි කියන දේ පස්සේ හඹායනවා. මනුස්සකම කියන දේ දැන් ගොඩක් අඩුයි බං.






