Me monada ban kello gahanne

Janeiro

Member
Jan 24, 2017
226
34
0
මේකට කියන්නේ ශීෂා කියලා. මේකෙන් එන්නේ ෆ්ලේවර්ඩ් වේපර්. වදින්න ගහන එකක් නෙවෙයි. ඇනික මෙක කොලිටි එකකුත් නෙවෙයි.
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    ෂිශා බන් . ඔය බොන්ග් එක නම් ෂිෂා තමා , මොන මගුලක්ද ෆේලේවර්ස් ගහන්වා . ඔතල මලක් ගහපිය හොද මොරක්කන් හැෂ් සකන්ක් හරි කුශ් කෑල්ලක් ඔතල ගහපන් කෝ .
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ ශිෂා එකක් machan.කොචිය වගේ දුම නම් එනවා තර ප්‍රතිශතය වැඩි වොටර්මෙලන් ස්ටෝබෙරි එක එක ෆ්රෙවර්ඩ් තියෙනවා.අරබියෝ කයය ගහන ගමන් අදින ඒවා.අයිස් කියන්නේ ක්‍රිස්ටල් මෙත්.Ya ba is not commonly injected as many intravenous users favour the pure product instead (methamphetamine, called "ice" in Southeast Asia).
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    podi eka danne nathi nisa ahenne:
    ethakota ice kiyanne ?

    americawe crystal meth keewata lankawe Thailand wage rata wala ICE kiyala kiyanne
    pill ekak crystal meth similar to cocaine but cheaper than coke .eka eka widihata sharira gatha kalaki.bt more additive than cocaine.dath ehema galawila watenawa atakota padenawa.ikmanta marila yanawa.braking bad balapan machan.eke chemistry teacher kenek supiriyata crystal meth hadana seen ekak tiyenne
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    shisha :rofl: :P
    ඕව ඕන තරම් හැම තැනම තිනවා illegal නැහැ . ගංජා එහෙම දැම්මොත් illegal :P or වෙන illegal drugs දැම්මොත්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඔය මචන් ශිෂා. ඕක මත්දව්‍යයක් නෙවෙයි. මෙහෙ අරාබි රටවල ගොඩක් ෆෙමස්, හැම තැනම ශිෂා cafe තියනව.ඕක ගැහුවම මත් වෙන්නේ නැ. අනික මේකේ නිකොටින් නැ. නිකොටින් තියන ඒවත් තියනව. ඔය ලොකු සිගරට් එකක් වගේ කියල හිතපන්. එකපාරක් ඇදපු ගමන් දුම් ගොඩක් එනවා.
    ගංජා ගහන්න තියන බොන්ග් කියන එක මේක කොපි කරලා හදපු එකක්.

    ice කියන්නේ මෙන්න මේවා. crystal meth,

    මේ Kuwait වල බඩු.

    db2OjsN.jpg
     
    • Like
    Reactions: Deleted

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,768
    9,461
    113
    ඔය මචන් ශිෂා. ඕක මත්දව්‍යයක් නෙවෙයි. මෙහෙ අරාබි රටවල ගොඩක් ෆෙමස්, හැම තැනම ශිෂා cafe තියනව.ඕක ගැහුවම මත් වෙන්නේ නැ. අනික මේකේ නිකොටින් නැ. නිකොටින් තියන ඒවත් තියනව. ඔය ලොකු සිගරට් එකක් වගේ කියල හිතපන්. එකපාරක් ඇදපු ගමන් දුම් ගොඩක් එනවා.
    ගංජා ගහන්න තියන බොන්ග් කියන එක මේක කොපි කරලා හදපු එකක්.

    ice කියන්නේ මෙන්න මේවා. crystal meth,

    මේ Kuwait වල බඩු.

    :lol:ඒ එහෙ බන් මේ මෙහෙ..මෙහෙ කෙල්ලෝ දැන් බියර් බොන්නෙත් නැහැ වදිනවා මදි කියලා බොන්නේ වොඩ්කා ,විස්කි,අරක්කු..ඉතිං උබ හිතනවද මුන් ඕක නිකන් උරයි කියලා:rofl:.ෂුවර් එකට තව මොනා හරි mix කරලා ඇති.අඩු ගාණේ ඈශ් කෑල්ලක්වත් .අනික ඔය ඉරුෂා හිරුනි වගේ වටේ යන බඩුවක් නිකන්ම දුමක් අදයි කියලා කොහොමත් හිතන්න බැහැ.ඉන්නෙත් පිස්සු නටන කුඩු ගහන සල්ලාල කොල්ලෝ සෙට් එකක් එක්ක.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269

    Elama thama.adai ban danneth..thanks+8
     
    Aniva ekanam aththa ban.lankawe dan inna kollonta wada hapan kello.ekama gahillak gahanne.wedding walath mama dakala thiyenawa.dan kello,gaanu beer bonnema nathi tharam.issara nam kiyanne ladies drink kiyalane beer walata..dan ewa bonneth api.:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    ඕක එහෙම එච්චර සැර සීන් එකක් නෙවෙයි බං. මගේ යාලුවෙක් කටාර්වල ඉදලා එනකොට එකක් ගෙනාවා. නිකං බිඩි බොනවා වගේ කියලා හිතපංකෝ.
    අයිස් කියන්නේ ඕවා නෙවෙයි. :no:

    Ithin oka mulin kiwwanam iwarai ne yako.ice palam gana kiyapu wele..:frown:+++8