Me & my LoVe

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    pissuda ban love ekka sellam karanna
    boru kiyala kisima deyak hoyganan be. boru kiyana eken wenne tawat prashana wadi wena dan penwane una de ubata.
    man hitanne mona de wennat atta kiyanna one kiyala.

    :yes: mona aramunin kiwwath boruwak eli unama thawa thawa prashna wadi wena ekai wenne :dull: ethakota wisadaganna puluwan level eke prashnath thawa complicated wenawa
    meke kella th kauda danne mulin boruwatada kiwe kiyala?? ane manda machan!!

    denna meet wela thibba nam godakwita dewal wenas wenna ida thiyenawa.. bcos online karaddi godak aya kohomath boru karanawa thawath wadi

     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    :love:දෙන්නම දෙන්නට තාමත් ආදරෙයි වගේ.:love:

    ඇයි ඔය දෙන්නට meet වෙන්න බැරි හේතුවක් තියෙනවද?:confused::confused: Online කතා කරනවට වඩා meet වෙලා කතා කරා නම්
    ඔය ප්‍රශ්නෙට ඔයාට වඩා හොඳ විසඳුමක් තියෙයි.:yes::yes:

    :yes:
     

    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    Kellek wa mt novi love karanna ba bro. uba hari modai. uba ewasanna purudu wenna one.:D anika kawadawath bokken love karanna epa. :angry:
     
    Dec 7, 2010
    277
    7
    0
    hapoi machag...... mara upset ban... bokka dala yanawa..welawakata kenthi enawa....matath mehenmama wela thiyei... kalayak yanakota amathaka una ban....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,657
    6,180
    113
    kelanwa meet wennenathuwa lov karanne podi un ne ban.. chaa max..kella hari ne.. online love hariyanne nah..kiwwoth kiyanne boru..hehehe.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    :love:දෙන්නම දෙන්නට තාමත් ආදරෙයි වගේ.:love:

    ඇයි ඔය දෙන්නට meet වෙන්න බැරි හේතුවක් තියෙනවද?:confused::confused: Online කතා කරනවට වඩා meet වෙලා කතා කරා නම්
    ඔය ප්‍රශ්නෙට ඔයාට වඩා හොඳ විසඳුමක් තියෙයි.:yes::yes:


    මෙන්න මේකයි කතාව. මට ඒකිව හම්බුනා. කතාබහ කලා. ආදරේ කලා. මාස 8ක් විතරම ආදරේ කලා. මං ගැන ගෙදරට කියන්නද කියල අහුව මන් හා කිව්ව. ඒව උනේ මුල් කාලෙදිම. ඊටපස්සෙ ඒකි මං ගැන ගෙදරට කිව්ව. ගෙදරින් අකමෙති උනා. එත් එකියි මමයි ආදරේ කාලා. ඒ බව ඒකිත් දන්නව මමත් දන්නව. එකි කිව්ව කවද හරි දෙන්නටම අඩන්න වෙනව කියල ඈත්වෙමු කියල. මං හා කිය කිය හැමදාම කලේ ඒකිට තව තවත් ආදරේ කල එකයි. ඒකි එකපාරටම හදිසියෙම වගේ මගෙන් ඈත් උනා. ඊටපස්සෙ මට ඒකිත් එක්ක කතාකරනකොට මොනවහරි හේතුවක් නිසා මට ඒකිට බැනෙනව. හැමදාම වගේ රන්ඩුවෙනව. මුල් කාලෙම ගෙදරට කිව්ව ගෙදරින් අකමැතී කිව්වට පස්සෙ තමයි අපි හමු නොවී ඉන්න තීරනේ කලෙ. මොකද මෙහෙම හම්බෙල මෙච්චරටම ලං උනානම් හම්බුනාම කොහොම වෙන්න පුලුවන්ද.... අන්න ඒ නිසයි. මට ඒකිට දුකක් දෙන්නත් බෑ. ඒ උනාට මන් දැන් හැමදාම කරන්නෙ ඒකිට දුක් දෙන එක විතරයි කියල මට හිතෙනව..

    හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති.............
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    කෙල්ලෝ ඔහොම තමයි. හොඳ කෙනෙක් ලැබෙන්න නම් පින් කරන්න ඕනේ


    මං පලවෙනියට ආදරේ කරපු කෙල්ලත් කිව්වෙ ඒකිට වඩා හොද කෙනෙක්ව මට හම්බෙයි කියල. දෙවනියට ලවු කල එකිත් ඔකම කිව්ව. තුන්වෙනි එකත් ඔකම කිව්ව්. දැන් මේකිත් මට ඕකම කියනව. ඒත් හම්බුන හොඩහම කෙනා එයානම් ......
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    මෙන්න මේකයි කතාව. මට ඒකිව හම්බුනා. කතාබහ කලා. ආදරේ කලා. මාස 8ක් විතරම ආදරේ කලා. මං ගැන ගෙදරට කියන්නද කියල අහුව මන් හා කිව්ව. ඒව උනේ මුල් කාලෙදිම. ඊටපස්සෙ ඒකි මං ගැන ගෙදරට කිව්ව. ගෙදරින් අකමෙති උනා. එත් එකියි මමයි ආදරේ කාලා. ඒ බව ඒකිත් දන්නව මමත් දන්නව. එකි කිව්ව කවද හරි දෙන්නටම අඩන්න වෙනව කියල ඈත්වෙමු කියල. මං හා කිය කිය හැමදාම කලේ ඒකිට තව තවත් ආදරේ කල එකයි. ඒකි එකපාරටම හදිසියෙම වගේ මගෙන් ඈත් උනා. ඊටපස්සෙ මට ඒකිත් එක්ක කතාකරනකොට මොනවහරි හේතුවක් නිසා මට ඒකිට බැනෙනව. හැමදාම වගේ රන්ඩුවෙනව. මුල් කාලෙම ගෙදරට කිව්ව ගෙදරින් අකමැතී කිව්වට පස්සෙ තමයි අපි හමු නොවී ඉන්න තීරනේ කලෙ. මොකද මෙහෙම හම්බෙල මෙච්චරටම ලං උනානම් හම්බුනාම කොහොම වෙන්න පුලුවන්ද.... අන්න ඒ නිසයි. මට ඒකිට දුකක් දෙන්නත් බෑ. ඒ උනාට මන් දැන් හැමදාම කරන්නෙ ඒකිට දුක් දෙන එක විතරයි කියල මට හිතෙනව..

    හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති.............

    එහෙමත් එකක්ද.:baffled::baffled: අමතක කරන්න නම් අමාරුයි තමයි එහෙම වුනාම.. අකමැති වුන හේතුව කවදාවත්ම හදා ගන්න බැරි එකක්ද? අමතක කරන්න හැදුවොත් අමතක කරන්නම බැරි වෙයි. හැමදේම කාලය විසඳයි. එහෙමවත් හිත ගමු. :(:(

    මං පලවෙනියට ආදරේ කරපු කෙල්ලත් කිව්වෙ ඒකිට වඩා හොද කෙනෙක්ව මට හම්බෙයි කියල. දෙවනියට ලවු කල එකිත් ඔකම කිව්ව. තුන්වෙනි එකත් ඔකම කිව්ව්. දැන් මේකිත් මට ඕකම කියනව. ඒත් හම්බුන හොඩහම කෙනා එයානම් ......

    ඈත් වෙන්න ඕනි වුනාම හැමෝම කියන්නේ ඔය කතාව තමයි. :P. ගැලවෙන්න කියන්න තියන ලේසිම දේනේ.
     
    Last edited:

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති.............:yes::yes::yes::yes::yes::yes::yes::love::P