මචන්ලා පරණ සින්දුවක් තියනවා . මම හිතන්නේ M S ප්‍රන්දුගේද කොහෙද . හැබැයි මට සින්දුව මොකක්ද කියන්න දන්නේ නැහැ . එකේ තියන වචන ටිකක් කියනම්("අපි දිනක අඩනවා දිනකදී තුටු වෙනවා අපේ දයිවේ අපිට මෙහෙම කරනවා //") කරුහරි කියනවද මේක මොකක්ද කියල .