Me thawath sakvithi kenek da ? මේ තවත් සක්විති කෙනෙක් ද ?

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    another cheater who can run through srilanka people....!!! he is doing this for an very long time, so called deiyo!!! ha ha

    stupid people believes in these people still....!!!
    soo true:yes:
    meyaa meka karanne dan awurudu gaanak thisse lu..
    lagadhima meke attha nattha heliwei:baffled:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    සල්ලි හම්බවෙන එක ගැන නම් මටත් ප්‍රශ්නයක් තියෙනවා තමයි.. අනිත් එක මෙයා පොඩි දෙයක් කරත් ඒක මහ ලොකුවට පෙන්නනවා... රුපියල් ලක්ශයක්වත් වියදම් වෙන්නේ නැති උදව් කරන එකත් මාධ්ය වල හෙන ලොකුවට පෙන්නවා... වැඩ වලට වඩා හඩ වැඩියි...

    aniwa oka thamai machan apey lankawe wena charterma DEY......!!! pora hodada nadda kiyana eka balannathiwa mara sap ekak denawa...!!

    aney ithing pow asarana minissu owata rawatenawa...!! maddya nisa nomaga yana minissu...!! pow banzz!!
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒකත් එහෙමද... මොකක් හරි අවුලක් තියෙනවා වෙන්න ඕනේ එහෙම නම්... මෙයා ගොඩාක් සද්දේ දාල වැඩ කරපු කෙනෙක්..
    :yes:ඔව් අයියේ... ඇතුලට ගියාම මිනිස්සුන්ට එලියට එන්න දෙන්න් නෑලු..
    ගාඩ් එකක් වගේ ඉන්නවලු සෙට් එකක්..:baffled:
    ලූ හොදෙ..:eek:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    :yes:ඔව් අයියේ... ඇතුලට ගියාම මිනිස්සුන්ට එලියට එන්න දෙන්න් නෑලු..
    ගාඩ් එකක් වගේ ඉන්නවලු සෙට් එකක්..:baffled:
    ලූ හොදෙ..:eek:

    aiyo me oyawath kiyannako meya monawa karana kenekda kiyala. man ahala na meya gana. mokkak athulata gihamada eliyata enna denne naththe? :eek:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    aiyo me oyawath kiyannako meya monawa karana kenekda kiyala. man ahala na meya gana. mokkak athulata gihamada eliyata enna denne naththe? :eek:
    apoo oyalage patthe thama inne :P
    meya hariyata kapuwen wage kenek :P
    haasakam anan manan karanne.. anna ehema kenk:yes:
    minisungen sallli laksha ganan aran minissuntama udaw karanwa.:eek:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    apoo oyalage patthe thama inne :P
    meya hariyata kapuwen wage kenek :P
    haasakam anan manan karanne.. anna ehema kenk:yes:
    minisungen sallli laksha ganan aran minissuntama udaw karanwa.:eek:
    ah ow man dan dakka eyage ara dala thiyana website eke kandy wala inne kiyala. ape paththe thamai ithin oya wage wada karayo inne...lol
    salli aran udaw karanawa wenne kohomada. :P customergen salli aran service1 laba denawa kiyanna ona. eya commission1k thiyagana ithiru tika diwyaloketa yawanawa athi. :lol:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    machan meya mara widiyata minissunat udaukaranwa


    සක්ව්හිති / ලලිත් කොතලවලලත් ඔම උදව් කලා තමා අන්තිමට ඇත්ත හෙලිව්නා....

    බොරුවට දෙවියො පස්සෙ යන්න එප්පා....


    01. [FONT=&quot]කතරගම දේවාලය[/FONT]

    02. [FONT=&quot]දලදා මාලිගාව[/FONT]
    03. [FONT=&quot]කළුතර බොදියයි[/FONT]

    මන් මේ කින තැන් වලට අවන්කව හදවතින් වන්දනා කරන්න වරදින්නෙ නැහැ....

    සල්ලි දෙන්න යන්න එප්පා....


    මල් පහන් පුජා කරන්න.... සල්ලි නොදි දෙවාල්යක් නම් පන්සලක් නම්... අවශය කරන දේ හදලා දෙන්න.....

    සල්ලි දුන්නම තමා දෙවියොත් පිස්සු කෙලින්නේ.... සල්ලි වලට පෙරේත කමේ...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ihata tan 3na oba wiswasha kerai nam obada deyyaan budun hadunana miniseki.then me yakawa trust kireema hoo nathi weema up to u
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ada ude Nethfm eke giye mu ganada??:shocked:
    ඔව් ඔව් ඇහුවද?:yes:
    ah ow man dan dakka eyage ara dala thiyana website eke kandy wala inne kiyala. ape paththe thamai ithin oya wage wada karayo inne...lol
    salli aran udaw karanawa wenne kohomada. :P customergen salli aran service1 laba denawa kiyanna ona. eya commission1k thiyagana ithiru tika diwyaloketa yawanawa athi. :lol:
    :yes::yes: ekane chuttoo anna eka thama meyage hora wade kiyanane..
    habayi salli gathath kamak na.. meya wadak karaganna gannwalu laksha ganan..:baffled:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    [FONT=&quot]මේ තවත් සක්විති කෙනෙක් ද [/FONT]?


    honGaminiAnanda_Large.jpg




    [FONT=&quot]මෙම පුද්ගලයා ඇත්තටම හොද පුද්ගලයෙක්ද එසේ [/FONT][FONT=&quot]නැත්තම් තවත් සක්විති කෙනෙක් ද [/FONT]?

    [FONT=&quot]මේ තවත් සක්විති[/FONT][FONT=&quot]කෙනෙක් ද [/FONT]?

    he's a scammer alright. i wouldn't blame him though.:rolleyes: the stupid people that worship him deserve to be scammed :lol:

    [FONT=&quot]මා විශ්වාස කරනු ලබන තැන් ඇත්තේ [/FONT]3[FONT=&quot]කි
    [/FONT]



    01. [FONT=&quot]කතරගම දේවාලය[/FONT]


    02. [FONT=&quot]දලදා මාලිගාව[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    03. [FONT=&quot]කළුතර බොදියයි[/FONT]

    :lol: :lol:

    katharagama is a tamil shit hole :lol: there's no fucking god there only some greedy priests and extremely stupid worshipers. :lol:

    you wouldn't get anything in return by worshiping dalada maligawa.. it's a cultural heritage that we should preserve and that's it. (yeah it houses buddha's tooth but what the heck if you are a real follower of lord buddha you'd realize he himself was against this type of superstition) it's not the kind of place you should visit for devil worshiping

    Kaluthara bhodhiya? ahh yeah now i remember. that's the place that evil mother visited with her child before throwing him into the river right? :lol:


    dude appreciate your work of revealing religious scammers. but you should treat all the superstition alike. open your mind dude. be a rationalist. :)

    +rep
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meya hama sathiyema swarnvahini news wala innawa mama dakala thiyenawa e wagema e asarana minissunta pihita una ewa thamai pennanne, mama danne na oya kiyana dewa gathi thumata kohoma salli hambawenawada kiyala, habai ara karana hoda wada agaya karanawa e arenna kisi deyak kiyanna mama danne na
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ihata tan 3na oba wiswasha kerai nam obada deyyaan budun hadunana miniseki.then me yakawa trust kireema hoo nathi weema up to u


    [FONT=&quot]මම මෙතන මෙ තැන් තුන විශ්වාස කරනවා කිවෙ මෙකට ඇබ්බැහිවෙලා පිස්සුවෙන් වගෙ යාග හොම කරන්නෙ[/FONT] [FONT=&quot]නැහැ...[/FONT]

    [FONT=&quot]මන් කිවෙ සමස්ත ශ්‍රි ලන්කාවෙම අය මේ තැන් තුන විතරක් විශ්වාස කරන්න කිලා... විතරයි.....[/FONT]

    [FONT=&quot]මේ තැන් තුනේ ඉන්නෙ දිවියෝ නෙමේ...[/FONT]

    [FONT=&quot]කතරගම කිරිවෙහෙර තියෙන්නේ..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දලදා මලිගවේ දලදා වහන්සේ ඉන්නේ...[/FONT]

    [FONT=&quot]කළුතර ඉන්නෙ දෙවියෝ නෙමේ බුදුන්....[/FONT]