Meat Balls හදමු!!

gim92

Member
Oct 11, 2010
781
45
0
wow... meka niyameta haduna.... mamath dakapu gaman hadala baluwa.... rasai.... oya nam niyamai sriboysl ayye...
 
don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    [QUOTE=sriboysl;10485189]ම්......!!!!! අද Meat Balls හදමු!! ඒවායින් රසම රස කරියකුත් එක්කම!!

    Artificial flavors, Colours & Preservatives අඩංගු ඒවා කාලා ලෙඩ හදා ගන්නෙ මොකටද??
    අනෙක හම්, බොකු ඒවත් කඩේ ඒවට දානවා ඇති!!

    Meat Balls & Fish Balls මේ දෙකම හදන්නෙ එකම විදියට. ඒනිසා මම අද මාලු වලිනුයි හදන්නෙ!!
    කැමති අය මස් ගන්න. දෙකම වුනත් කමක් නෑ!

    මේ බත් පිගානේ තියන මීට් බෝල්ස් කරියට අමතරව තියන තායි ග්‍රීන් කරි එක සහ
    තායි වෙජිටබල් ස්ටර් ෆ්‍රයි එකත් වෙනම ත්‍රෙඩ් එකක දානවා!!

    2agkdhf.jpg

    [/QUOTE]

    මේ මොකෝ බන්?

    rofl.gif
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    [QUOTE=sriboysl;10485189]ම්......!!!!! අද Meat Balls හදමු!! ඒවායින් රසම රස කරියකුත් එක්කම!!

    Artificial flavors, Colours & Preservatives අඩංගු ඒවා කාලා ලෙඩ හදා ගන්නෙ මොකටද??
    අනෙක හම්, බොකු ඒවත් කඩේ ඒවට දානවා ඇති!!

    Meat Balls & Fish Balls මේ දෙකම හදන්නෙ එකම විදියට. ඒනිසා මම අද මාලු වලිනුයි හදන්නෙ!!
    කැමති අය මස් ගන්න. දෙකම වුනත් කමක් නෑ!

    මේ බත් පිගානේ තියන මීට් බෝල්ස් කරියට අමතරව තියන තායි ග්‍රීන් කරි එක සහ
    තායි වෙජිටබල් ස්ටර් ෆ්‍රයි එකත් වෙනම ත්‍රෙඩ් එකක දානවා!!

    2agkdhf.jpg

    මේ මොකෝ බන්?

    rofl.gif
    [/QUOTE]

    Kawda yakoo me nari wede kale???:confused::growl::growl: