Medi House එකේ කුපාඩි වැඩ [18+]

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව ඇත්ත .හැබැයි ගනුන්ව බලන්නේ පිරිමි දොකාලද කියල දන්නේ නැ .ඔක්කොම ඇදුම් ගලවල තමයි බලන්නේ ..

    ගොඩක් රටවලට මෙඩිකල් ගන්නේ ඔතනින් තමයි ..හැබැයි QATAR වලට ඕවයේ යන්න ඕනේ නැ .මොකද QATAR ගියාම එහෙන් චෙක් කරනවා .ගොඩක් ඒජන්සි කාරයෝ ගැන ගන්න බොරුවට මේවගේ තැන් වලට එවනවා .
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෙතන ගැටලුව තියෙන්නේ ඔතන මුස්ලිම් දොස්තර කෙනෙක් හිටපු එක, ඔතන සිංහල දොස්තර කෙනෙක් හිටිය නම් මේ නුල වැටෙන්නෙත් නැහැ, ඔයාගේ යාළුවා ඕක ඔයාට කියන්නෙත් නැහැ.
    ;););)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මම මෙතන ඉන්න අයගෙන් ප්‍රශ්නයක් අහන්නන්. හොඳට හිතල බලන්න මේ දේ ගැන. සිංහල අපි බොදු බල සේනා එකට කොච්ච්ච්ර ප්‍රසිද්ධියේ බැන්නද.

    හැබැයි ලංකාවේ මුස්ලිම් කී දෙනෙක් ISIS එකට බනිනවද, වැඩිම උනොත් කියන්නේ ISIS කරන දේවල් ඉස්ලාම් නෙමෙයි කියයි. ඒ හැර ISIS ගැන ප්‍රසිද්දියේ බනින උන් ඉන්නවද.

    ඔන්න බුද්ධියෙන් හිතන්න යමක්.

    ISIS is not active in Sri Lanka.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;19228747 said:
    උබේ කතාව ඇත්ත .හැබැයි ගනුන්ව බලන්නේ පිරිමි දොකාලද කියල දන්නේ නැ .ඔක්කොම ඇදුම් ගලවල තමයි බලන්නේ ..

    ගොඩක් රටවලට මෙඩිකල් ගන්නේ ඔතනින් තමයි ..හැබැයි QATAR වලට ඕවයේ යන්න ඕනේ නැ .මොකද QATAR ගියාම එහෙන් චෙක් කරනවා .ගොඩක් ඒජන්සි කාරයෝ ගැන ගන්න බොරුවට මේවගේ තැන් වලට එවනවා .
    ඔව් බන් මුන්ට මේව මැජික්. ගෑනුන්ට පිරිමි දොස්තරල ඉස්සරහ හරියට නිරුවත් වෙන්න වෙනව. ලංකාවෙ VOGලත් බහුතරය පිරිමි අය. බබාල හම්බ වෙන්කොට ඉන්නෙ ඇගේ කිසිම ඇදුමක් නැතුව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    එල මචන් උඹට හරියටම තේරුණා. :baffled:

    මේක ඉන්නේ ගොඩක් පරණ උන් දන්නවා මම සිංහල ද, මුස්ලිම් ද, මැලේද, බර්ගර් ද, කියල GT ඇතුළුව. :dull:

    ඒක තමයි මම උඹට කලින්ම කිව්වේ, උඹට හිතෙන හැම ප්‍රශ්නෙකට උත්තරේ ජාතිවදේ නෙවෙයි කියල. ;)

    Bro, better not worry about amateurish comments trying to create a racial issue.
    As if the Buddha would have approved of these!
    Muslim LADY doctor kenek patient ge endun gelevvoth EKATH prashnayak karaganee samahara buvala :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    othana Muslims da, sinhala da kiyana eka nemei prashne.. male doc kenek, ladies body checkup karana eka..

    niyama prashne maga harinna wena wena magul kathaa karanawa.

    Bro, better not worry about amateurish comments trying to create a racial issue.
    As if the Buddha would have approved of these!
    Muslim LADY doctor kenek patient ge endun gelevvoth EKATH prashnayak karaganee samahara buvala :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මෙතන ඉන්න අයගෙන් ප්‍රශ්නයක් අහන්නන්. හොඳට හිතල බලන්න මේ දේ ගැන. සිංහල අපි බොදු බල සේනා එකට කොච්ච්ච්ර ප්‍රසිද්ධියේ බැන්නද.

    හැබැයි ලංකාවේ මුස්ලිම් කී දෙනෙක් ISIS එකට බනිනවද, වැඩිම උනොත් කියන්නේ ISIS කරන දේවල් ඉස්ලාම් නෙමෙයි කියයි. ඒ හැර ISIS ගැන ප්‍රසිද්දියේ බනින උන් ඉන්නවද.

    ඔන්න බුද්ධියෙන් හිතන්න යමක්.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    අයිතිකාරය සිංහල වෙන්න පුළුවන්.... ගොඩක් වෙලාවට අයිතිකාරය සිංහල ඔය ලොකු ලොකු සමාගම් තියෙනව. ඒත් Management එක මුස්ලිම්... ;)

    My father was in the management ! There were no Muslims at that time machan. Also the almost all the doctors who work there are just employees.
    PS: My father is a Buddhist
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ ගෑණු පිරිමි කෙනෙක්ට ඇදුම් ගලෝලා පෙන්නාවි කියල නම් විශ්වාස කරන්න අමාරුයි
     
    blue_in_rio

    Well-known member
  • මම බෙනා;19246579 said:
    අරින්ඩ තිබ්බෙ පඩයක්..ඩොකා ඩිම් වෙන්ඩ

    තෝ මොකද ලඟදි ඉඳන් පඩ කතා වැඩියෙන් කියන්නේ ? අර ගෙපාද මොකාද එකාගෙන් අතවරයක්වත් උනාද ? :eek::eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ ගෑණු පිරිමි කෙනෙක්ට ඇදුම් ගලෝලා පෙන්නාවි කියල නම් විශ්වාස කරන්න අමාරුයි
    අනේ බන් ඇදුම් ගලවන්න වෙනව. බබාල හම්බවෙනකොට ඉන්නෙ පිරිමි දොස්තරල හුගක් වෙලාවට. එතකොට ඇදුම් ඔක්කොම ගලෝනව normal හම්බවෙනවනන්. නිරුවත ලංකාවෙ මිනිස්සුන්ට මැජික් හින්ද තමා මේ ඔක්කොම. කොච්චර කරත් තමන්ගෙ wifeව පිරිමි දොස්තර කෙනෙක් ඉස්සරහ නිරුවත් කරන්න වෙනව හුගක් වෙලාවට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ගෑණු පිරිමි කෙනෙක්ට ඇදුම් ගලෝලා පෙන්නාවි කියල නම් විශ්වාස කරන්න අමාරුයි

    බබාලා හම්බෙන්න ඉන්න අම්මල පෙන්නනවා බන්...අනික සමහර වෙන වෙන ලෙඩ වලටත් එහෙම පෙන්නන්න වෙනවා..නමුත් මම නම් දකින්නේ එක වැරදි දෙයක් විදිහට...

    කාන්තාවකට එහෙම නොදන්නා පිරිමි කෙනෙකුට ඇදුම් ගලවල පෙන්නන්න වෙනවනම් එතන ටිකක් හරි අපහසුතාවයක් ඇති වෙනවා...ඩොක්ටර් කෙනෙක් උනත් ඒ මනුස්සය රහත් වුනු කෙනෙක් නෙමෙයිනේ...

    එහෙම පිරිමි කෙනෙක් ලගට යන්න වෙලා තියෙන්නේ ගැහැණු වෛද්‍යවරු අඩු නිසා...එක සාදාරන හේතුවක් නෙමෙයි..ඩොක්ටර් ල කියන්නේ දෙවිවරුත් නෙමෙයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ බන් ඇදුම් ගලවන්න වෙනව. බබාල හම්බවෙනකොට ඉන්නෙ පිරිමි දොස්තරල හුගක් වෙලාවට. එතකොට ඇදුම් ඔක්කොම ගලෝනව normal හම්බවෙනවනන්. නිරුවත ලංකාවෙ මිනිස්සුන්ට මැජික් හින්ද තමා මේ ඔක්කොම. කොච්චර කරත් තමන්ගෙ wifeව පිරිමි දොස්තර කෙනෙක් ඉස්සරහ නිරුවත් කරන්න වෙනව හුගක් වෙලාවට.

    :yes::yes: එත් ඒක හෙන වැරදි දෙයක් බන්..ගැහැණු දොස්තරලා අඩු කමට කියල පිරිමි වෛද්‍ය කෙනෙක්ට පෙන්නන එක සාදාරනය කරන්න බැහැ..ඒ මිනිස්සු ඒවා ගැන අධ්‍යනය කරලා, ඕව සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තමයි තියෙන්නේ..නමුත් ඒ මනුස්සය රහත් වෙලා නැහැනේ...

    අනික එහෙම වෙලාවට ඒ කාන්තාවගේ ස්වාමියා වගේම කාන්තාවත් අපහසුතාවෙට පත් වෙනවා..නමුත් කරන්න දෙයක් නැති කමට එක ඉවසන්න වෙනවා..ඒ වෙලාවේදී ඔය කාන්තාවගේ නිරුවත ලොකු දෙයක් නෙමෙයි තමයි, දරුවෙක් ලැබෙන මොහොතක..නමුත් එහෙම ඇදුම් ගලවන්න වෙන තව අසනීප තියෙනවා නේ...

    මම නම් කියන්නේ කාන්තා වෛද්‍යවරියන් තව ඒ ඒ විෂයන් සම්බන්දයෙන් ඇති කරවන්න ඕනේ...කාන්තා වෛද්‍යවරියන් අඩුයි කියල පිරිමි ඩොක්ටර් කෙනෙක් බලන එක සාදාරනය කරන්න බැහැ..

    මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැත්තේ කියලා...

    දැන් නිකමට හිතපන්, මුර ගේට්ටුවක කාන්තාවක් පරීක්ෂා කරන්නේ කාන්තාවක්..ඔතන පිරිමි කෙනෙක් හිටියොත් මොනවා නොකියයිද? ඒ උනත් පිරිමි ඩොක්ටර් කෙනෙක් ට එක අදාළ වෙන්නේ නැහැ...

    දැන් ගොඩක් උන් කියයි මුරට ඉන්න එකා වගේද ඩොක්ටර්, ඒ මිනිස්සු අරකයි මේකයි කියල..ඒ උනත් ඇත්ත කතාව ඕක නෙමෙයිනේ..ගැහැණු වෛද්‍යවරු අඩු නිසා නේ පිරිමි කෙනෙක්ට පෙන්නන්නේ..ගැහැණු වෛද්‍යවරු ඕනේ තරම් හිටියනම් කොයි මනුස්ස්යෙක්වත් තමන්ගේ ගෑනිව පිරිමි ඩොකෙක් ගාවට ගෙනියයිද?

    ඉතින් ඔතන මුල තියෙනේ ගැහැණු වයිද්යවරු අඩු කම...මම නම් දකින්නේ එතන ලොකු වැරද්දක් තියෙනවා කියල...:dull: