Mediafire (file storage) site එකේ පොඩි ගැටළුවක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Capture.JPG



    මට මේ රතු පාට කොටුවේ තියන අගය ගැන දන්නා කෙනෙක් කියලා දෙන්න
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      30.1 KB · Views: 26

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මෙහෙමයි මචන්, උබේ plan එකේ හැටියට උබට තියෙනව 52 GB storage capacity එකක්. ඒකෙන් 1. 49 GB උබ දැනට use කරල තියෙනව. ඔතන Est. Bandwidth Served එකෙන් කියන්නෙ උබ mediafire එකේ host කරල තියෙන file වල download bandwidth මුලු එකතුව. ඒ කියන්නෙ හිතහන් උබ mediafire එකට upload කරනව 20MB විතර zip file එකක්, ඒකෙ shareable link එක කිරියෙ දානව download කරගන්න කියල. මේකෙ උන් 5 දෙනෙක් ඔය file එක download කරොත් Estimate bandwidth එක වෙන්නෙ 20mb x 5 times = 100MB :yes: කස්ටිය 100MB bandwidth එකක් use කරල තියෙනව උබේ mediafire account එකෙන්.