නීති සම්බන්ද ගැටළුවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Photo ekak dahan balanna
    WhatsApp Image 2025-09-10 at 10.13.09_e9f11694.jpg
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    කරන දෙයක් ඉක්මන් කරහන්, ඕවා හැදුවට පස්සේ කඩන්න අමාරුයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සරවෙලාම බලපං ප්ලෑන් එක අනුමත කරගෙන ද තියෙන්නේ කියලා...
    එහෙම නැත්තං අවුලක්ම නෑ වැඩ නවත්තගන්න පුලුවන්...
    ප්ලෑන් එක පාස් කරල නම් ඔය වගේ ගහන්න දෙන්නේ නෑ උන් ගහන්නේ නීතියට පටහැනිව...
     
    • Like
    Reactions: Mugen

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    oya in temporary lee walin hadagena tiyenne uda wada karanna ne ban,

    Oke block eka gahala concrete Dala naa ne
    ඔය පඩිපෙළ තමා යකෝ කම්බි බදිනවා කොන්ක්‍රීට් දාන්න කලින් තම බලන්නේ මොනාද කරන්න පුළුවන් කියල දැම්මට පස්සේ ඉතින් මොනවත් කරලා වැඩක් නැනේ

    oya wage ekak mama danna kenekta wuna. Police, Pradeshiya Sabha, NBRO ayathana walin thamai wade goda daa gaththe.
    ප්‍රාදේශීය සභාවෙන් ආවා ඇවිල්ල බලලා tempary වැඩ නැවැත්තුව අනවසර ඉදි කිරීමක් කියලා
    ------ Post added on Sep 11, 2025 at 6:31 AM

    උබේ බිත්තිය තියෙන්නේ වැටෙද ? එහෙම නැත්තම් apartment type ගෙයක් ද ? එහෙමත් නැත්තන් උබ ඔය කියන්නේ තාප්පේ ගැනද ? ඔන්න ඕක ඉස්සෙල්ල කියහන්කෝ .
    ගෙයක් බන් ඉඩමේ සම්පුර්ණ ගෙදර
    ------ Post added on Sep 11, 2025 at 7:01 AM
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔය පඩිපෙළ තමා යකෝ කම්බි බදිනවා කොන්ක්‍රීට් දාන්න කලින් තම බලන්නේ මොනාද කරන්න පුළුවන් කියල දැම්මට පස්සේ ඉතින් මොනවත් කරලා වැඩක් නැනේ

    ප්‍රාදේශීය සභාවෙන් ආවා ඇවිල්ල බලලා tempary වැඩ නැවැත්තුව අනවසර ඉදි කිරීමක් කියලා
    ------ Post added on Sep 11, 2025 at 6:31 AM

    ගෙයක් බන් ඉඩමේ සම්පුර්ණ ගෙදර
    ------ Post added on Sep 11, 2025 at 7:01 AM
    උබේ බිත්තිය තියෙන්නේ වටේ මායිමේ නම් , අනිත් party එකට ඕකටම හේත්තු කරලා හදන්න පුළුවන් , ඕනේ නම් මැද්දෙන් රිජිෆෝම් (අගලේ වගේ ) එකක් දාල පස්සේ අයින් කරයි . උබේ බිත්තිය ඩ්‍රිල් කරලා ඒකට බෝල්ට් කරන්න / කම්බි දාන්න වගේ නම් බෑ .

    ඉඩමේම ගෙයක් ගහන්න උබට ප්ලෑන් අනුමැතිය තියෙනවද ? උබ උගේ එක අනවසර ඉදිකිරීමක් කියල නැවැත්තුව නම් ඌටත් පුළුවන් උබේ එකටත් කේස් අදින්න . අහල පහළ උන් එක්ක සහයෝගෙන් හිටපන් බන් ඉන්න ටික කාලේ .
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    උබේ බිත්තිය තියෙන්නේ වටේ මායිමේ නම් , අනිත් party එකට ඕකටම හේත්තු කරලා හදන්න පුළුවන් , ඕනේ නම් මැද්දෙන් රිජිෆෝම් (අගලේ වගේ ) එකක් දාල පස්සේ අයින් කරයි . උබේ බිත්තිය ඩ්‍රිල් කරලා ඒකට බෝල්ට් කරන්න / කම්බි දාන්න වගේ නම් බෑ .

    ඉඩමේම ගෙයක් ගහන්න උබට ප්ලෑන් අනුමැතිය තියෙනවද ? උබ උගේ එක අනවසර ඉදිකිරීමක් කියල නැවැත්තුව නම් ඌටත් පුළුවන් උබේ එකටත් කේස් අදින්න . අහල පහළ උන් එක්ක සහයෝගෙන් හිටපන් බන් ඉන්න ටික කාලේ .
    සහයෝගයෙන් ඉන්න තම ට්‍රයි කරන්නේ කතා කරලා විසඳගන්න main issue එක කලින් උන්ට කිව්වා ඒ දවස් වල එක පාරක් salb එකේ පිරෙන වතුර පඩි පෙළ දිගේ බහින්නේ අපේ බිත්තියට එක කිව්වා කියලා අපේ අම්මත් එක්ක රණ්ඩුවට ඇවිල්ලා තිබුණා අපිට ඇතුලේ බිත්ති අන්තිමට මුල ඉඳන් පොටි අදින්න උනා ඊට ග්‍රාම නිලධාරී දැනුවත් කරලා එයාගේ මාර්ගයෙන් උන්ට කියලා වතුර එන්න නැති වෙන්න හදා ගත්තා දැන් ඒ වහලේ ගලවලා අපිට අයෙත් පරණ ප්‍රශ්නේ එන නිසා කිව්වේ අදාල අයට ඒත් හොඳ ප්‍රතිචාරයක් නැ ග්‍රාම නිලධාරිත් ඇවිල්ලා උන්ට පැහැදිලි කරා පුළුවන් දෙයක් කරන්න කිව්වා
     
    වතුර වැටෙන එකට උන් downpipe හරි වෙනින් මොකක් හරි විසදුමක් ගන්න ඕන . උන්ගේ වහලේ එකතු වෙන වතුර උබේ වත්තට දාන්න බෑ . වහලේ සීට් වත් වැට මායිම කපල උබේ වත්තට දාන්න බෑ . ඒක දිගටම වෙනවනම් උබට එකෙන් වෙන අපහසුතාවය ගැන කියල උසාවි යන්න පුළුවන්. උබෙත් අනවසර ඉදිකිරීමක් කියල මට ඉවෙන් වගේ හිතෙනවා , එහෙම නම් උබේ පැත්තටත් ටොපිය කැරකෙන්න පුළුවන් ,
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මුලින්ම ගිහින් උන්ගෙන් කෙලින් අහන්න මේ මොකද අපේ බිද්දියට මේව ගහල තියෙන්නෙ කියල... ඊටපස්සෙ ගලවයිනෙ.
    ඔහොම බයේ ඉන්න එපා ගම්මුන්ට. මම නම් ගමටම ගේම දෙනව මට අවුල් දෙයක් කරොත්.

    මේ ලඟදි සිංදු දදා හිටපු මැර සීන් එකේ එකෙක්ගෙ ගෙදරටම පොලීසියෙන් යවල උගෙ සද්දෙ නැති කරල දැම්ම එක දවසින්. දැන් මීක් නෑ මිනිහා. කෙලින් ඉන්න. බයේ නිශ්ෂබ්ධව ඉන්න එපා.

    ඔක්කොටම කලින් ඔය පඩිපෙල පැත්තෙ Photos, Videos හොඳට ගන්න. සාක්ෂි ඕන මොන වැඩේ කරන්නත් කලින්. උන්ගෙන් අහන එකත් record කර ගන්න. එච්චරයි...
    Recording thiyaganna mokek unath
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    සහයෝගයෙන් ඉන්න තම ට්‍රයි කරන්නේ කතා කරලා විසඳගන්න main issue එක කලින් උන්ට කිව්වා ඒ දවස් වල එක පාරක් salb එකේ පිරෙන වතුර පඩි පෙළ දිගේ බහින්නේ අපේ බිත්තියට එක කිව්වා කියලා අපේ අම්මත් එක්ක රණ්ඩුවට ඇවිල්ලා තිබුණා අපිට ඇතුලේ බිත්ති අන්තිමට මුල ඉඳන් පොටි අදින්න උනා ඊට ග්‍රාම නිලධාරී දැනුවත් කරලා එයාගේ මාර්ගයෙන් උන්ට කියලා වතුර එන්න නැති වෙන්න හදා ගත්තා දැන් ඒ වහලේ ගලවලා අපිට අයෙත් පරණ ප්‍රශ්නේ එන නිසා කිව්වේ අදාල අයට ඒත් හොඳ ප්‍රතිචාරයක් නැ ග්‍රාම නිලධාරිත් ඇවිල්ලා උන්ට පැහැදිලි කරා පුළුවන් දෙයක් කරන්න කිව්වා
    වටේටම තාප්පේ ගහ ගත්තේ නැති උනොත් ප්‍රශ්නම තමයි. සිංහලුත් එක්ක සමාදානෙන් ඉන්න පට්ට ගේමක් දෙන්න වෙනවා. :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    අසල්වැසියො කොහෙත් එකයි වගේ. පාඩුවේ ඉන්නවා කියල තේරුණ ගමන් එන්නෙ කෙලවන්න. ගේම ඉල්ලුවාම සද්ද නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka

    මේක මේ Concrete දාන්න ගහපු සැටලිමක් නෙමෙයිනෙ...

    මේක උඩට යන්න හදපු තාවකාලික පඩිපෙලක්. අපරාදෙ මගේ කලින් comment එක. මේකට එහෙම පොලීසි යන්න එපා. බැනුම් අහන්න වෙයි.
    :confused:

    Dog Grooming GIF by MOODMAN
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    bala una upadeska
    aniwa mayime nam kawadawath gedara bitti bandinna epa
    nagara seemawe unata
    apith ohoma bandala epa wela dan inne
    aniwa adi bagayak wath mayimen athule bitti bandinna.
    nagara seema wala idam palala adu unata mayimata gewal wala bitti bandinna epa patta wadayak wenawa ,

    mokada wate aya honda unath kalekin unge lamayi chatar wenna pulujwan

    e aya wikunanala yanna puluwan , etc
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මේක මේ Concrete දාන්න ගහපු සැටලිමක් නෙමෙයිනෙ...

    මේක උඩට යන්න හදපු තාවකාලික පඩිපෙලක්. අපරාදෙ මගේ කලින් comment එක. මේකට එහෙම පොලීසි යන්න එපා. බැනුම් අහන්න වෙයි.
    :confused:

    Dog Grooming GIF by MOODMAN
    :sorry: තම ගියේ නැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිත්තිය බැන්දේ උබලා නම් උන්ට උන්ගේ පැත්තේන් බිත්තියක් නොබැද මොකුත් කරන්න බෑ. කවුන්සිල් එකට කියපන් ඔක තහනම් කරලා දායි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඔය වගෙ නෙබර්ලා සෙට් වෙන්න නම් ලොකු අකුසලයක් කරලා ඇති