එලකිරි එකෙ නීති උපදෙස් ඉල්ලලා දාලා තියෙන්නෙ ඒ කෙල්ල නෙමෙ, ඒ කෙල්ලගෙ lawyer.ඒක දාල තිබ්බේ හැබැයි ලස්සන කෙල්ලෙක්.. මේ කෙල්ලද ඒ කියන්නේ??
Night Vision CCTVමෙන්න මේ ටික Follow කරන්න.
01) හොරෙන් ගිහින් සාක්ෂි Records and Photos ගහ ගන්න. ඒ Photos / videos safely google drive upload කරන්න.
02) තව පාරක් ගිහින් කියන්න ගලවන්න කියල. එතකොට ආයෙ බැනගෙන එනකොට කෙලින්ම ඒව record කරන්න.
03) ඒ සාක්ෂි ටිකත් අර Google Drive folder එකට Upload කරන්න.
04) 119 Dial කරන්න. කියන්න විස්තරේ. කෙලින්ම පොලීසියෙන් එනව. අවවාද කරල යයි. මතක ඇතුව ගෙදරට එන විදිය හරියටම අර 119 එකේ Answer කරන කෙනාට කියන්න.
05) නිකන් හරි පැය 2ක් යද්දි පොලීසියෙන් ආවෙ නැත්නම් මෙන්න මේක කරන්න.
06) කෙලින්ම [email protected] මේකට Email එකක් ගහන්න නම ගම, අක්සාංශ දේසාංශ ලිපින අරව මේව ඔක්කොම එක්ක. අර සාක්ෂි තිබ්බ Gdrive Folder එක Public URL එකක් කරල ඒ URL එකත් දාන්න ඒ Email එකටම. ඒ එක්කම ඒක CC කරන්න ප්‍රාදේශීය පොලීසියේ OIC ගෙ Email එකටයි, Divisional SSP ගෙ Email එකටයි. ඒව police.lk සයිට් එකෙන් ගන්න පුළුවන්.
ඊටපස්සෙ ආයෙ කතා කරන්න ප්‍රාදේශීය පොලීසියට. (119 අරන් පැය 3ක් වත් ගියාට පස්සෙ පොලීසියෙන් ආවෙ නැත්නම්)
අරන් කියන්න මම IG ට email එකකුත් දැම්ම. මේක විසඳල දෙන්න ඉක්මනට කියල. කෙලින්ම එනව ගෙදරට. වැඩේ විසඳල දෙනව. ආයෙ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
මේක කර ගන්න මොරාල් එකක් නෑ වගේ නම් කියන්න. Home Visit කරල වැඩේ කරල දෙනව. 100,000 ක් වත් ඕන. මේව කරල හොඳට අත්දැකීම් තියෙනව. ගම්මුන්ට ඇරල තියෙන්නෙ. ගම්මු දැන් ඉන්නෙ මට ඕන විදියට.
මට එහොම කුණු හරප කියාගෙන ආව එකාගෙ voice track එකත් අර public drive එකේ දාල තියෙන්නෙ.
ඊගාව දවසෙම මම අපේ ගෙදර වටේට Night Vision CCTV 6 තිබ්බ එක, 10ක් කරා. ගේ ඇතුලෙ human detection sensors හයි කරා. Alarms and Siren හයි කරා. දැන් වරෙන්කො මොකක් හරි කියාගෙන. දැන් බයයි උන්.![]()
මම නම් දැම්මේ නැතෝ අපේ ප්‍රශ්නේ විසදුනා නගරසබවෙන් ඇවිල්ල කිව්වා බිත්තියක් බදින්නේ නැතුව එහෙම හදන්න බැ සම්පුර්ණ බිත්තිය බැදලා ඉවර වෙනකන් වැඩ පටන් ගන්න බැ කියලා පස්සේ උන් ලියුමක් දුන්න බිත්තිය බදිනවා කියල මාසයක් ඇතුලත ඊට පස්සේ උන් එක බැදලා නගරසබවට ගිහින් දුන්නට පස්සේ තම වැඩ පටන් ගන්න දුන්නේඒක දාල තිබ්බේ හැබැයි ලස්සන කෙල්ලෙක්.. මේ කෙල්ලද ඒ කියන්නේ??
මටත් එවපන් බලන්නඒක දාල තිබ්බේ හැබැයි ලස්සන කෙල්ලෙක්.. මේ කෙල්ලද ඒ කියන්නේ??
අපේ ප්‍රශ්නේ විසදුනා නගරසබවෙන් ඇවිල්ල කිව්වා බිත්තියක් බදින්නේ නැතුව එහෙම හදන්න බැ සම්පුර්ණ බිත්තිය බැදලා ඉවර වෙනකන් වැඩ පටන් ගන්න බැ කියලා පස්සේ උන් ලියුමක් දුන්න බිත්තිය බදිනවා කියල මාසයක් ඇතුලත ඊට පස්සේ උන් එක බැදලා නගරසබවට ගිහින් දුන්නට පස්සේ තම වැඩ පටන් ගන්න දුන්නේබිත්තිය බැන්දේ උබලා නම් උන්ට උන්ගේ පැත්තේන් බිත්තියක් නොබැද මොකුත් කරන්න බෑ. කවුන්සිල් එකට කියපන් ඔක තහනම් කරලා දායි.
Hikvision walin demme.Night Vision CCTV
Human Detection Sensors
Alarms and Siren
මේවා මොන Brand වලින්ද අයියේ ගත්තේ cost ඵක කියක් යනවද?
ඒ කිව්වේමොකක් හරි දෙයක් උබ හන්ගනවා,,කො මායිම් වැටක් හරි තාප්පයක් ඉඩම් දෙක වෙන් කරන????
ඒ කිව්වේ
Uge padi pelen palala adu karanna tiyenne column gahalane nethnam slab ake mukku tika ain karala hena netumak natanna wenawa . Godak peretha kamata giyahama owa tamai wenne moda yakku ..උබේ බිත්තිය තියෙන්නේ වටේ මායිමේ නම් , අනිත් party එකට ඕකටම හේත්තු කරලා හදන්න පුළුවන් , ඕනේ නම් මැද්දෙන් රිජිෆෝම් (අගලේ වගේ ) එකක් දාල පස්සේ අයින් කරයි . උබේ බිත්තිය ඩ්‍රිල් කරලා ඒකට බෝල්ට් කරන්න / කම්බි දාන්න වගේ නම් බෑ .
ඉඩමේම ගෙයක් ගහන්න උබට ප්ලෑන් අනුමැතිය තියෙනවද ? උබ උගේ එක අනවසර ඉදිකිරීමක් කියල නැවැත්තුව නම් ඌටත් පුළුවන් උබේ එකටත් කේස් අදින්න . අහල පහළ උන් එක්ක සහයෝගෙන් හිටපන් බන් ඉන්න ටික කාලේ .