මට මේ රතු පාට කොටුවේ තියන අගය ගැන දන්නා කෙනෙක් කියලා දෙන්න
MATHISHA666 Well-known member Dec 19, 2007 7,028 684 113 kadawata Sep 3, 2020 #1 මට මේ රතු පාට කොටුවේ තියන අගය ගැන දන්නා කෙනෙක් කියලා දෙන්න Attachments Capture.JPG 30.1 KB · Views: 27 Reactions: D_Mad and The Kingslayer
jhnnwp Well-known member Jan 6, 2012 44,208 31,943 113 Sep 3, 2020 #2 50 gb nemeida Reactions: D_Mad and The Kingslayer
MATHISHA666 Well-known member Dec 19, 2007 7,028 684 113 kadawata Sep 3, 2020 #3 jhnnwp said: 50 gb nemeida Click to expand... mulu gana mata 52gb wenkm upload karanna puluwan neda bn Reactions: D_Mad and The Kingslayer
jhnnwp said: 50 gb nemeida Click to expand... mulu gana mata 52gb wenkm upload karanna puluwan neda bn
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Sep 4, 2020 #4 මෙහෙමයි මචන්, උබේ plan එකේ හැටියට උබට තියෙනව 52 GB storage capacity එකක්. ඒකෙන් 1. 49 GB උබ දැනට use කරල තියෙනව. ඔතන Est. Bandwidth Served එකෙන් කියන්නෙ උබ mediafire එකේ host කරල තියෙන file වල download bandwidth මුලු එකතුව. ඒ කියන්නෙ හිතහන් උබ mediafire එකට upload කරනව 20MB විතර zip file එකක්, ඒකෙ shareable link එක කිරියෙ දානව download කරගන්න කියල. මේකෙ උන් 5 දෙනෙක් ඔය file එක download කරොත් Estimate bandwidth එක වෙන්නෙ 20mb x 5 times = 100MB කස්ටිය 100MB bandwidth එකක් use කරල තියෙනව උබේ mediafire account එකෙන්.
මෙහෙමයි මචන්, උබේ plan එකේ හැටියට උබට තියෙනව 52 GB storage capacity එකක්. ඒකෙන් 1. 49 GB උබ දැනට use කරල තියෙනව. ඔතන Est. Bandwidth Served එකෙන් කියන්නෙ උබ mediafire එකේ host කරල තියෙන file වල download bandwidth මුලු එකතුව. ඒ කියන්නෙ හිතහන් උබ mediafire එකට upload කරනව 20MB විතර zip file එකක්, ඒකෙ shareable link එක කිරියෙ දානව download කරගන්න කියල. මේකෙ උන් 5 දෙනෙක් ඔය file එක download කරොත් Estimate bandwidth එක වෙන්නෙ 20mb x 5 times = 100MB කස්ටිය 100MB bandwidth එකක් use කරල තියෙනව උබේ mediafire account එකෙන්.