නීති සම්බන්ද ගැටළුවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    නීති සම්බන්ද ගැටළුවක්

    මචන්ලා එහා ගෙදර මිනිස්සු උඩ තට්ටුව හදනවා එකේ පඩිපෙළ අපේ ගෙදර බිත්තියට අල්ලලා ලෑලි ගහල තියන්නේ තම කොන්ක්‍රී දාලා නැ හෙට අනිද්දා දැයි වගේ මේකෙට නීතියනේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කලින් පොලිසිය හා නගරසභාව කලින් මේ සම්බන්දයෙන් දැනුවත් කරා එහා ගෙදර මිනිස්සු ලියුමක අත්සන් කරලා දුන්න එයාල තාප්පයක් බදිනවා කියලා එත් එහෙම කරේ නැ දැන් අයේ shape එකේ වැඩේ කරනවා දන්නා කෙනෙක් ඉන්නවා නීති උපදෙසක් දෙන්න
    WhatsApp Image 2025-09-10 at 10.13.09_e9f11694.jpg
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මුලින්ම ගිහින් උන්ගෙන් කෙලින් අහන්න මේ මොකද අපේ බිද්දියට මේව ගහල තියෙන්නෙ කියල... ඊටපස්සෙ ගලවයිනෙ.
    ඔහොම බයේ ඉන්න එපා ගම්මුන්ට. මම නම් ගමටම ගේම දෙනව මට අවුල් දෙයක් කරොත්.

    මේ ලඟදි සිංදු දදා හිටපු මැර සීන් එකේ එකෙක්ගෙ ගෙදරටම පොලීසියෙන් යවල උගෙ සද්දෙ නැති කරල දැම්ම එක දවසින්. දැන් මීක් නෑ මිනිහා. කෙලින් ඉන්න. බයේ නිශ්ෂබ්ධව ඉන්න එපා.

    ඔක්කොටම කලින් ඔය පඩිපෙල පැත්තෙ Photos, Videos හොඳට ගන්න. සාක්ෂි ඕන මොන වැඩේ කරන්නත් කලින්. උන්ගෙන් අහන එකත් record කර ගන්න. එච්චරයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    දැන් තියෙන්නෙ පොන්නප්පුලාගෙ පාණ්ඩුවක් නෙවෙයි. ඉතින් පොලිසියත් හරියට වැඩ ඇති.

    ඔය නීති විරෝධී දේ ගැන වහාම පැමිණිලි කරපන්. අද දවසෙ ඇතුළත ආවෙ නැත්තං උබේ බිත්තයට ගහල තියෙන ඒව ගලවල දාපන් බලෙන් හරි. හැදුවොත් ගලවන්න කරන්න තියෙන වැඩ, වෙන්න තියෙන කරදර වැඩියි.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    නීති සම්බන්ද ගැටළුවක්

    මචන්ලා එහා ගෙදර මිනිස්සු උඩ තට්ටුව හදනවා එකේ පඩිපෙළ අපේ ගෙදර බිත්තියට අල්ලලා ලෑලි ගහල තියන්නේ තම කොන්ක්‍රී දාලා නැ හෙට අනිද්දා දැයි වගේ මේකෙට නීතියනේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කලින් පොලිසිය හා නගරසභාව කලින් මේ සම්බන්දයෙන් දැනුවත් කරා එහා ගෙදර මිනිස්සු ලියුමක අත්සන් කරලා දුන්න එයාල තාප්පයක් බදිනවා කියලා එත් එහෙම කරේ නැ දැන් අයේ shape එකේ වැඩේ කරනවා දන්නා කෙනෙක් ඉන්නවා නීති උපදෙසක් දෙන්න
    උබේ බිත්තිය තියෙන්නේ වැටෙද ? එහෙම නැත්තම් apartment type ගෙයක් ද ? එහෙමත් නැත්තන් උබ ඔය කියන්නේ තාප්පේ ගැනද ? ඔන්න ඕක ඉස්සෙල්ල කියහන්කෝ .
     
    • Like
    Reactions: Erzo

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මුලින්ම ගිහින් උන්ගෙන් කෙලින් අහන්න මේ මොකද අපේ බිද්දියට මේව ගහල තියෙන්නෙ කියල... ඊටපස්සෙ ගලවයිනෙ.
    ඔහොම බයේ ඉන්න එපා ගම්මුන්ට. මම නම් ගමටම ගේම දෙනව මට අවුල් දෙයක් කරොත්.

    මේ ලඟදි සිංදු දදා හිටපු මැර සීන් එකේ එකෙක්ගෙ ගෙදරටම පොලීසියෙන් යවල උගෙ සද්දෙ නැති කරල දැම්ම එක දවසින්. දැන් මීක් නෑ මිනිහා. කෙලින් ඉන්න. බයේ නිශ්ෂබ්ධව ඉන්න එපා.

    ඔක්කොටම කලින් ඔය පඩිපෙල පැත්තෙ Photos, Videos හොඳට ගන්න. සාක්ෂි ඕන මොන වැඩේ කරන්නත් කලින්. උන්ගෙන් අහන එකත් record කර ගන්න. එච්චරයි...
    අම්මයි මමයි දෙන්නම ගිහින් කිව්වා මුන් අර ගන්න එනවා කුණු හරප කියාගෙන මුන් බිත්තියක් බදින්නේ නැතුව අපේ එකේ හදන්නේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    දැන් තියෙන්නෙ පොන්නප්පුලාගෙ පාණ්ඩුවක් නෙවෙයි. ඉතින් පොලිසියත් හරියට වැඩ ඇති.

    ඔය නීති විරෝධී දේ ගැන වහාම පැමිණිලි කරපන්. අද දවසෙ ඇතුළත ආවෙ නැත්තං උබේ බිත්තයට ගහල තියෙන ඒව ගලවල දාපන් බලෙන් හරි. හැදුවොත් ගලවන්න කරන්න තියෙන වැඩ, වෙන්න තියෙන කරදර වැඩියි.
    ෆොටෝ ගන්න පෙන්නේ නැ බන් ටිකක් ඇතට ගියාම තම පෙන්නේ පඩිපෙල ලැලි ගහල තියනවා අපේ බිත්තියේ උන්ගේ බිත්තියක් නැ අපේ ගෙදර බිත්තිය තියන්නේ

    1 inch, rigifoam ekak thiyanna kiyapan biththiyata.
    එහෙම හදන්න පුලුවන්ද වෙන බිත්තියකට තියලා
    ------ Post added on Sep 10, 2025 at 9:42 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අම්මයි මමයි දෙන්නම ගිහින් කිව්වා මුන් අර ගන්න එනවා කුණු හරප කියාගෙන මුන් බිත්තියක් බදින්නේ නැතුව අපේ එකේ හදන්නේ

    මෙන්න මේ ටික Follow කරන්න.

    01) හොරෙන් ගිහින් සාක්ෂි Records and Photos ගහ ගන්න. ඒ Photos / videos safely google drive upload කරන්න.
    02) තව පාරක් ගිහින් කියන්න ගලවන්න කියල. එතකොට ආයෙ බැනගෙන එනකොට කෙලින්ම ඒව record කරන්න.
    03) ඒ සාක්ෂි ටිකත් අර Google Drive folder එකට Upload කරන්න.
    04) 119 Dial කරන්න. කියන්න විස්තරේ. කෙලින්ම පොලීසියෙන් එනව. අවවාද කරල යයි. මතක ඇතුව ගෙදරට එන විදිය හරියටම අර 119 එකේ Answer කරන කෙනාට කියන්න.
    05) නිකන් හරි පැය 2ක් යද්දි පොලීසියෙන් ආවෙ නැත්නම් මෙන්න මේක කරන්න.
    06) කෙලින්ම [email protected] මේකට Email එකක් ගහන්න නම ගම, අක්සාංශ දේසාංශ ලිපින අරව මේව ඔක්කොම එක්ක. අර සාක්ෂි තිබ්බ Gdrive Folder එක Public URL එකක් කරල ඒ URL එකත් දාන්න ඒ Email එකටම. ඒ එක්කම ඒක CC කරන්න ප්‍රා‍දේශීය පොලීසියේ OIC ගෙ Email එකටයි, Divisional SSP ගෙ Email එකටයි. ඒව police.lk සයිට් එකෙන් ගන්න පුළුවන්.
    ඊටපස්සෙ ආයෙ කතා කරන්න ප්‍රාදේශීය පොලීසියට. (119 අරන් පැය 3ක් වත් ගියාට පස්සෙ පොලීසියෙන් ආවෙ නැත්නම්)
    අරන් කියන්න මම IG ට email එකකුත් දැම්ම. මේක විසඳල දෙන්න ඉක්මනට කියල. කෙලින්ම එනව ගෙදරට. වැඩේ විසඳල දෙනව. ආයෙ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    මේක කර ගන්න මොරාල් එකක් නෑ වගේ නම් කියන්න. Home Visit කරල වැඩේ කරල දෙනව. 100,000 ක් වත් ඕන. මේව කරල හොඳට අත්දැකීම් තියෙනව. ගම්මුන්ට ඇරල තියෙන්නෙ. ගම්මු දැන් ඉන්නෙ මට ඕන විදියට. :rofl:
    මට එහොම කුණු හරප කියාගෙන ආව එකාගෙ voice track එකත් අර public drive එකේ දාල තියෙන්නෙ.

    ඊගාව දවසෙම මම අපේ ගෙදර වටේට Night Vision CCTV 6 තිබ්බ එක, 10ක් කරා. ගේ ඇතුලෙ human detection sensors හයි කරා. Alarms and Siren හයි කරා. දැන් වරෙන්කො මොකක් හරි කියාගෙන. දැන් බයයි උන්. :rofl:
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මෙන්න මේ ටික Follow කරන්න.

    01) හොරෙන් ගිහින් සාක්ෂි Records and Photos ගහ ගන්න. ඒ Photos / videos safely google drive upload කරන්න.
    02) තව පාරක් ගිහින් කියන්න ගලවන්න කියල. එතකොට ආයෙ බැනගෙන එනකොට කෙලින්ම ඒව record කරන්න.
    03) ඒ සාක්ෂි ටිකත් අර Google Drive folder එකට Upload කරන්න.
    04) 119 Dial කරන්න. කියන්න විස්තරේ. කෙලින්ම පොලීසියෙන් එනව. අවවාද කරල යයි. මතක ඇතුව ගෙදරට එන විදිය හරියටම අර 119 එකේ Answer කරන කෙනාට කියන්න.
    05) නිකන් හි පැය 2ක් යද්දි පොලීසියෙන් ආවෙ නැත්නම් මෙන්න මේක කරන්න.
    06) කෙලින්ම [email protected] මේකට Email එකක් ගහන්න නම ගම, අක්සාංශ දේසාංශ ලිපින අරව මේව ඔක්කොම එක්ක. අර සාක්ෂි තිබ්බ Gdrive Folder එක Public URL එකක් කරල ඒ URL එකත් දාන්න ඒ Email එකටම. ඒ එක්කම ඒක CC කරන්න ප්‍රා‍දේශීය පොලීසියේ OIC ගෙ Email එකටයි, Divisional SSP ගෙ Email එකටයි. ඒව police.lk සයිට් එකෙන් ගන්න පුළුවන්.
    ඊටපස්සෙ ආයෙ කතා කරන්න ප්‍රාදේශීය පොලීසියට. (119 අරන් පැය 3ක් වත් ගියාට පස්සෙ පොලීසියෙන් ආවෙ නැත්නම්)
    අරන් කියන්න මම IG ට email එකකුත් දැම්ම. මේක විසඳල දෙන්න ඉක්මනට කියල. කෙලින්ම එනව ගෙදරට. වැඩේ විසඳල දෙනව. ආයෙ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    මේක කර ගන්න මොරාල් එකක් නෑ වගේ නම් කියන්න. Home Visit කරල වැඩේ කරල දෙනව. 100,000 ක් වත් ඕන :rofl:
    මේ ටික හොදටම් ඇති බන් මම වැඩේ කරන්නම් ෆොටෝ ටික දල උන්දුන්න ලියමනක් තියනවා මුද්දරයක් උඩ අත්සන් කරලා බිත්තියක් බදිනවා කියල එකේ copy එකත් දැම්ම හරි
     
    • Love
    Reactions: sajith.xp.pk

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ෆොටෝ ගන්න පෙන්නේ නැ බන් ටිකක් ඇතට ගියාම තම පෙන්නේ පඩිපෙල ලැලි ගහල තියනවා අපේ බිත්තියේ උන්ගේ බිත්තියක් නැ අපේ ගෙදර බිත්තිය තියන්නේ

    එහෙම හදන්න පුලුවන්ද වෙන බිත්තියකට තියලා
    ------ Post added on Sep 10, 2025 at 9:42 AM

    blind wall nam puluwan. habai separator ekak thiyanna oni
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    blind wall nam puluwan. habai separator ekak thiyanna oni
    wall එකක් නෙමේ පඩිපෙළ wall එක බැදලා පඩි පෙළ ගහනවා නම් ගැළුවක් නැ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    අම්මයි මමයි දෙන්නම ගිහින් කිව්වා මුන් අර ගන්න එනවා කුණු හරප කියාගෙන මුන් බිත්තියක් බදින්නේ නැතුව අපේ එකේ හදන්නේ
    yako cari dayalne un :ROFLMAO: blind wall ekak gahanne balahathkaaren
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    1. Mulinama oka ge Nama , address hoyaganna.
    2. Lawyer kennek gawata yanna poliçeye wade wune nathnam
    3. nagara sabawen anakota u oka hadala thiyei. haduwata passe kadana aka watha case.