MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machoo mee mcq paper eka gana danata awrudu 2kata kalin api slmc president,ugc ekee dr kalo fonseka okkoma hammbuwela loku discuss ekak kalaa meeka local ayata yanne 50% pass mark widihta nemei eegollonge balanne median eka namuth foreign ayata passmark ekak widihata yanne meeka pennala thamai bohoma amaaruwen pass mark eka poddak adukalee namuth mata kisi waasiyak unee nee ..
    china russia wala inna pulin bola wagee kello dakkama okkoma stress iwarai.. eewage athal life eke matak wenakota ayeth ratayanna hithanawa :D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    It's other way around ban, foreign medical graduateslata hoda theoretical knowledge ekak tiyanawa but practical knowledge eka tama adu. mokada eyalata hospital waladi co-op wenna wenne English danuma adu ayat ekka. tawa godak studentslage language skill eka adui. itin practical karaddi poddak amarui. bari na amarui. :)

    තියරි නොලේජ් තියෙනවා නම් mcq එක පාස් වෙන්න පුලුවන්. :lol:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    kohoma unat mcn godak lankawe medical graduates lage theoretical knowledge eka foreign graduates lage theoretical knowledge ekata wada wadiy. eka nisa oka pass wenna lankawe graduates lata lesiy. Russia wala China wala medicine karana unta lankawe taram stress ekak na studies walin. mama dakala tiyena nisa kiyanne.
    මචන් theoretical knowledge පැත්තකින් තිබ්බත් foreign graduates ට clinical experience එක ටිකක් අඩුයි ලංකාවෙ බහුලව තියෙන ලෙඩ ප්‍රතිකර්ම් , උපකරණ ගැන එහෙම. එයාලා පිටරට පරිසරයක පුහුණුව ලබපු හින්දා ඒකට එයාලට දොස් කියන්නත් බැහැ. ඒකයි act16 එකෙන් ඒ තරම් ලොකු වෙනසක් තියෙන්නෙ දෙගොල්ලො අතර
    බින්දු;15433398 said:
    :P:P ලොක්කා කෙලින්ම act 16 විරෝධී ඉස්තාවරයක ඉන්නේ. ඕවා කියලා වැඩක් වෙන එකක් නෑ.
    පුරුද්දට ඒ වගේ එකක් දැක්කම කෝට් නොකර බැරිඋනා බන් :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් theoretical knowledge පැත්තකින් තිබ්බත් foreign graduates ට clinical experience එක ටිකක් අඩුයි ලංකාවෙ බහුලව තියෙන ලෙඩ ප්‍රතිකර්ම් , උපකරණ ගැන එහෙම. එයාලා පිටරට පරිසරයක පුහුණුව ලබපු හින්දා ඒකට එයාලට දොස් කියන්නත් බැහැ. ඒකයි act16 එකෙන් ඒ තරම් ලොකු වෙනසක් තියෙන්නෙ දෙගොල්ලො අතර
    පුරුද්දට ඒ වගේ එකක් දැක්කම කෝට් නොකර බැරිඋනා බන් :baffled:

    ඔව්. අපේ අක්කා රශියන් ග්‍රැඩ්. එයා මෙහේ ආපු දවස්වල DD වල උඩින්ම කියන්නේ ලොවෙත් අපේ රටේ හෙනම කලාතුරකින් හැදෙන ලෙඩ. ඇඬෙනවා ඉතින් :P
    බන්ග්ලා, නේපාලේ, ඉන්දියාවේ , චීනේ ඩිග්‍රී තියෙන අය රශියන් ඩිග්‍රී තියෙන අයට වඩා ලේසියෙන් එක්සෑම් එක පාස් වෙනවා. ගොඩක් වෙලාවට එකම ලෙඩ/ එකම සෙටප් එක නිසා වෙන්න ඇති. :eek: (note- මම දැකපු දෙයක් විතරයි. ෆැක්ට් එකක් නෙවෙයි )

    ජී ටී ලොක්කා, මීට කලිනුත් ඔය වගේම කතාවක් කියලා තිබුනා මම දැක්කා :eek::eek:
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    slmc ekee inne horu unn karapu horawada oonatharam pahugiya awrudu wala giya law case ekee file karala tibba eeka hinnda tamai hugak daksha kollon meerata ath arala wena ratawlata gihin stable welaaa dan consultant la hitan ,anee ara ratata aadaree tiyena wadiya salli baage nathi lamai mehe hiraunaa anthimata yana enanmang nathi unaa mee okkoma dakala tami act16 eka erpm karala anthimata UGC ekata dunne.. oya slmc ekee inna samahara horu kawada hari marenne mulu body ekeema panuwo gahala karapu aparaada walata.....
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    බින්දු:15433576 said:

    lanlaawa athi loku upakarana nee ban mage mbbs ussr/russia wala nemei eewunaata lookayaa inna hodama surgeon la widihata ganne russian doc la tsunami kaale unnge wada dakala apee consa full dipa gahala hitiya ;)
     
    rockland

    Member
    Aug 5, 2013
    13
    1

    mama ahaapu ekata uththarayak dennako
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    rockland:15433674 said:

    karana ekak ohee hodin karala waren bang
    :):)
     
    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    WHO එකේ recognition නැති medical college වල degree එපා. මොකද WHO recognized nathnam උබට හම්බෙන degree එකට internationally පිළිගැනීමක් නෑ.ඉතින් ithin බං ලංකාවේ විතරක් පිළිගන්න degree එකකට ලක්ෂ ගානක් සල්ලි දීල කරලා මක් කරන්නද? බංග්ලාදේශ් වල USTC එකත් පිළිගන්නේ ලංකාවේ විතරයි ඒකට WHO recognition නැති නිසා අනික් රටවලින් ගණන් ගන් නෑ. අනික උබට ACT 16 බැරි උණා කියමුකෝ එහෙම උනොත් වෙන රටකටවත් try කරන්න පුළුවන් who recognized නම්. Australia වගේ. අනික දැන් කාලේ ලංකාවේ නිකන්ම නිකන් දොස්තරලා වෙලා වැඩක් නෑ බන් specialist වත් වෙන්න ඕනේ. ඒ නිසා උබ Russia වලින් degree එක කරපන්. ඕව මේ ලංකාවේ තියෙන හාල් පාරු uni වගේ නෙමේ world rank දාපුවා
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බින්දු;15433576 said:
    ඔව්. අපේ අක්කා රශියන් ග්‍රැඩ්. එයා මෙහේ ආපු දවස්වල DD වල උඩින්ම කියන්නේ ලොවෙත් අපේ රටේ හෙනම කලාතුරකින් හැදෙන ලෙඩ. ඇඬෙනවා ඉතින් :P
    බන්ග්ලා, නේපාලේ, ඉන්දියාවේ , චීනේ ඩිග්‍රී තියෙන අය රශියන් ඩිග්‍රී තියෙන අයට වඩා ලේසියෙන් එක්සෑම් එක පාස් වෙනවා. ගොඩක් වෙලාවට එකම ලෙඩ/ එකම සෙටප් එක නිසා වෙන්න ඇති. :eek: (note- මම දැකපු දෙයක් විතරයි. ෆැක්ට් එකක් නෙවෙයි )

    ජී ටී ලොක්කා, මීට කලිනුත් ඔය වගේම කතාවක් කියලා තිබුනා මම දැක්කා :eek::eek:
    ඔව් මචන්, එකම වගේ පොත් කියෙව්වත් ඒකයි දෙගොල්ලොන්ගෙ වෙනස :yes:
    lanlaawa athi loku upakarana nee ban mage mbbs ussr/russia wala nemei eewunaata lookayaa inna hodama surgeon la widihata ganne russian doc la tsunami kaale unnge wada dakala apee consa full dipa gahala hitiya ;)
    ලංකාවෙ ලොකු උපකරණ නෑ නෙ සහෝ. මම කිව්වෙ ලංකාවෙ පරිසරය යි ලංකාවෙ ප්‍රතිකර්මයි ගැන. උදාහරණයක් ගත්තොත් ඩෙංගු ගැන ගන්නකෝ. රුසියාවෙ ඉදන් එන graduate කෙනෙක් ඩෙංගු වලට ලංකාවෙ ප්‍රතිකර්ම කරන හැටි ගැන අවබෝධයක් නැහැ. නමුත් ලංකාවෙදි ඒ දැනුම අත්‍යාවශ්‍යයි. ඒ දැනුම නැති කෙනා වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු නෑ. රුසියාවෙ භාවිතා කරන උපකරණයි තාක්ෂණයයි ලංකාවෙ භාවිතා කරන තාක්ෂණයයි වෙනස්. රුසියන් කෙසේ වෙතත් ලෝකයේ "හොදම" ශල්‍ය වෛද්‍යරු 10 අතර ලංකාවෙ වෛද්‍යවරුත් ඉන්නවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    බින්දු;15410652 said:

    3.(මේක තමයි වැදගත්ම එක ) Act 16 ගේමක් නෑ කියලා පොර මානසිකත්වෙන් ඉඳලා හොට බිම ඇන ගන්න එපා. 1000ක් ලිව්වම 50-80 වගේ තමයි පාස් වෙන්නේ:P

    ආහ්, ඇත්තද, ලංකාවෙ ගවන්මන්ට් වලින් නිකන් දෙන ඩිග්රි කරපු අයටත් ඕක කරන්න දෙන්න කියල උද්ගෝෂණයක් කරපන්, එතකොට බලන්න පුළුවන්,
    ගවන්මන්ට් වලින් නිකන් දෙන ඩිග්රි කරපු ගානෙන් 10% වත් පාස් වෙයිද කියල .. නිකන් පලයන් බන් යන්න, උඹලගෙ තියෙන කුහක කමයි, බයයි ... :lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    කොහොමත් ලංකාවෙ රජයෙන් දෙන ඩිග්‍රී නම් තියෙන්නෙ world rank වලින් 3100-15000 වගේ හෙන චාටර් තැනක .. ඉතින් මෙහෙ ඉන්න රජයෙන් පිනට දෙන ඩිග්‍රී ගත්ත බය්යෝ ටික පශ්චාත් භාගය උඩ දාගෙන දැඟලුවට සහ ප්‍රයිවට් ඩිග්රි වලට විරුද්ධ වුනාට, foreign universities වලින් ලංකාව ඇතුලෙ දෙන ඩිග්රි තියෙන්නෙ world rank වලින් 1-100 වගේ ... අනිත් එක SAITM එකෙන් ඩිරෙක්ට් ඩිග්රි දෙන නිසා, රජයෙන් පිනට දෙන ඩිග්‍රී ගත්ත කුකුල්ලු ටික කෙකරගාන්නේ මරන්න ගෙනියනව වගේ ... :lol::lol::lol:

    පුළුවන් නම් උඹ Russia වලම කම්ප්ලීට් කරල වරෙන්, කොහොමත් ෆොරින් ඩිග්රි, ලංකාවෙ රජයෙන් පිනට දෙන ඩිග්‍රී වලට වඩා දහස් ගුණයකින් world rank වැඩි නිසා ඕනෙම රටක පිළිගන්නව, අපේ රටේ වෙලා තියෙන්නෙ පිළිනොගන්න එක නෙමෙයි, කුහක කමයි බයයි නිසා වෙනස්ම මතයක් රටේ ප්‍රචාරය කරනව, සහ ක්‍රියාත්මක කරනව ... :lol::lol::lol:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0

    ආහ්, ඇත්තද, ලංකාවෙ ගවන්මන්ට් වලින් නිකන් දෙන ඩිග්රි කරපු අයටත් ඕක කරන්න දෙන්න කියල උද්ගෝෂණයක් කරපන්, එතකොට බලන්න පුළුවන්,
    ගවන්මන්ට් වලින් නිකන් දෙන ඩිග්රි කරපු ගානෙන් 10% වත් පාස් වෙයිද කියල .. නිකන් පලයන් බන් යන්න, උඹලගෙ තියෙන කුහක කමයි, බයයි ... :lol::lol::lol:

    මචන් තමන් නොදන්න දේවල් ගැන කතා කරන්න ගිහින් නොදන්නකමයි ගොන්කමයි පෙන්නන්න එපා. :rofl::rofl:
    1.ඇක්ට් 16 එක්සෑම් එක හදන්නේ කලම්බු මෙඩිකල් ෆැක් ෆයිනල් පේපර් එකේ විදියට. ඒකම සංයුතිය. සාමාන්‍යයෙන් කලම්බු ෆැක් පේපර්ස් ලේසියි, පේරා, රුහුණ පේපර්ස් වලට වඩා. ලේසි පේපර් එකෙන් හදන ඇක්ට් 16 එකත් පාස් වෙන්නේ ෆොරින් ග්‍රැජුවේට්ලගෙන් 5% වලටත් අඩු ප්‍රමාණයක්.
    2.උඹ ගොනෙක් වගේ නොදන්න කමට කියෙව්වට, ලංකාවේ හැම මෙඩිකල් ග්‍රැජුවේට් කෙනෙක්ම ලියනවා කොමන් mcq කියලා එකක්. :P:P ඒක ලංකාවේ අයව පාස් කරන්නේ 50%ක් ගත්ටොත්, ඇක්ට් 16 එකේ තියෙන mcq එක ෆොරින් ග්‍රැඩ්ස්ලා පාස් කරන්නේ 40% ගත්තොත් :lol::lol: ඔච්චර ලේසි කරලත් අඩු මාක් එකකින් පාස් කරලත් ඇක්ට් 16 ෆොරින් ග්‍රැඩ්ස්ලා පාස් නොවෙන එකට පැත්තක ඉන්න අපි පලි නෑ
    3. ලෝකේ ඕනම රටක, වෙන රටක මෙඩ් ඩිග්‍රී එකක් ගත්ත කෙනෙක් ප්‍රැක්ටිස් කරනවා නම් ඒ රටේ එක්සෑම් එක ලියන්න ඕන. උදා UK -PLAB Auzi - AMC :P:P නැතුව මේ ලංකාවේ විතරක් ෆොරින් ග්‍රැඩ්ස්ලා අමාරුවේ දාන්න හදපු එක්සෑම් එකක් නෙවෙයි :lol::lol:
    4. සයිටම් එකේ බුවාලට අපි ලියන කොමන් mcq එක ලියන්න කිව්වම බය වෙලා රිදිලා බෑ කිව්වා. දැං කවුද බය ෆේල් වෙයි කියලා
    5. උඹට ආණ්ඩුවේ යුනියකට යන්න බැරි වුනා කියලා කුහක ටෝක් දාන්න එපා :rofl::rofl: උඹට නැති වෙච්ච දේ ලැබෙන්නේ නෑ :lol::lol:
    6. යුනියක් විදියට අපේ රෑන්කිං යටින් තිබුනට, උඹ කියන තරම් පල්ලෙහායින් නෑ :lol::lol: මෙඩ් ෆැක් විදියට අපේ රෑංකිං තවම හොඳයි. උදා - කලම්බු ෆැක් අයට සිංගා වල එක්සෑම් නොකර ජොබ් කරන්න පුලුවන්, අපේ රටේ O&G registrarලට UK ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. Pead registrarලට Auzi ප්‍රැක්ටිස් කරන්න පුලුවන් කරදරයක් නැතුව. මේවා උඹට තේරෙන එකක් නෑ. :lol::lol:අමතක කරලා දාපන්

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    medicine karana ewunta tho wage EK eke nata nata inna puluwanda winadiyakwath:rofl::rofl::P
    ane pako!!! wela natte medicine karana tho wage hukalata neme IT karana unta.Software Engineer ungen ahapan.oya haaal wena un neme moratuwe wage SE karana ekekgen ahapan unta jiwithayak tyada kiyala.thopila russia gihin badu gaha gaha inna puluwan methana inna hama wela naththe.pala pako yanna.mageth bio kala yaluwo 3k ohe thama hitiye!!! uba methana mawanepa ohe nohitiyata wena ewwa mehen giya un karana ewa api hodata dannawa.tho thama gihin auruddai.ape un awillath iwarai :D tho hitanepa medicine karanawa kiyana ekai russia inna ekai ACT 16 lesiy kiyala kiwwama tho pakaa methana pora wei kiyala.ane nikan pala huththo puka dennathuwa.Wesige Putha!!!
     
    Last edited: