Medicine For Corona

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    පිරිත් කියන්නෙ මන්තර නෙවෙයි බ්රො
    මහා මංගල සූත්‍රය ගිරව් වගෙ කියන්නෙ නැතිව ජිවිතෙට ගලපගත්තනම් එයාපොට් එකෙ කැරියො වගෙ රගන උන් බිහි වෙන්නෙ නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,994
    7,300
    113
    Kotahena
    පිරිත් කියන්නෙ මන්තර නෙවෙයි බ්රො
    මහා මංගල සූත්‍රය ගිරව් වගෙ කියන්නෙ නැතිව ජිවිතෙට ගලපගත්තනම් එයාපොට් එකෙ කැරියො වගෙ රගන උන් බිහි වෙන්නෙ නෑ

    ඕක ගොන්නු බදින ගහක් බං. දෙයියෝ අදහනවා වගේ බෞද්ධ ආගම අදහන්නේ පිරිත් දාගෙන corona වලට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    ඕක ගොන්නු බදින ගහක් බං. දෙයියෝ අදහනවා වගේ බෞද්ධ ආගම අදහන්නේ පිරිත් දාගෙන corona වලට.

    Machan english walin kiyamuda:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Machan english walin kiyamuda:lol:
    උබ පෙසිමිස්ට් එක්ක ඔය මගුල පටන් ගත්තම මට ත්රෙඩ් එකත් එපාවෙනවා
    ඕක ගොන්නු බදින ගහක් බං. දෙයියෝ අදහනවා වගේ බෞද්ධ ආගම අදහන්නේ පිරිත් දාගෙන corona වලට.

    මූ කරන්නෙ ඒවගෙ දෙවල් මාකට් කරන එක වගෙ :nerd::oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    උබ පෙසිමිස්ට් එක්ක ඔය මගුල පටන් ගත්තම මට ත්රෙඩ් එකත් එපාවෙනවා

    මූ කරන්නෙ ඒවගෙ දෙවල් මාකට් කරන එක වගෙ :nerd::oo:

    Yaki piritha demmath mata bainawa.dan man kivvada oka japa karanna kiyala:lol:.oke meaning ekath tiyenawane
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ පෙසිමිස්ට් එක්ක ඔය මගුල පටන් ගත්තම මට ත්රෙඩ් එකත් එපාවෙනවා

    උඹ එන හින්ද තමා අපි එහෙම කරන්නෙ :P