~.:MEdiCiNeS.:~+

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Great work bro, people who want these types of stuff will thank you for sharing your knowledge with them.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    honda thread ekeka mama ada dakke kattiya comment kare na kiyala durwala wenna epa pahasu mudalata hinda tablet ekaka kiyanna barida frnd
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    honda thread ekeka mama ada dakke kattiya comment kare na kiyala durwala wenna epa pahasu mudalata hinda tablet ekaka kiyanna barida frnd

    මේ බෙහෙත් මම දැම්මායි කියලා හැමෝටම හරි යන්නේ නෑ..
    මම දැන් මේ බෙහෙත් ගැන වැඩි විස්තර එක් කරන්න යන්නේ නෑ..
    එක් එක් බෙහෙත් වර්ග වල මිලි.ග්‍රෑ අනුව ගන්න වයස් ප්‍රමාණයත් වෙනස් වෙනවා..
    ඒ හින්දා බෙහෙතක් ගන්න කලින් තමන්ගේ වයස ගැන දැනුවත් කරලා තියන්න..
    විශේෂයෙන් හදවත් රෝගියෙක් නම්.. මේ වගේ බෙහෙත් වලින් වැලකිලා ඉන්න එකයි ගුණ..
     

    oshok

    Member
    Jan 25, 2012
    18
    1
    0

    abcd0004ix.jpg



    Rs. 1440 (30 Tab)

    Mama Tribul vitarai use kale but etram wenasak tibbe na. use karana oni vidihak tiyenwada
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං වැඩේට සෙට් වෙන්න කොච්චර වෙලවකට කලින් මේවා ගන්න ඕනද
    rep++++

    පැය බාගයකට කලින්..
    ඒත් ඉතින් මේවාට ඇබ්බැහි වෙන්නේ නැතිව ඉන්න තරමටයි හොද...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama Tribul vitarai use kale but etram wenasak tibbe na. use karana oni vidihak tiyenwada

    මචන් ට්‍රයි බුල් විශේෂයෙන් ගන්නේ ලිංගික රෝග තීයෙන අයයි...
    මෙක එක පෙත්තක් විතරක් අරන් අපේ බලාපොරොත්තු ඉටු කර ගන්න පුලුවන් පෙත්තක් නෙවෙයි..
    උදේට යි සවසටයි 1 බැගින් මාස 2 ක් 3 ක් නොකඩවා ගන්න ඕන පෙත්තක් තමයි මේ..
    සමහර අයට සතියක් දෙකකින් වුනත් ප්‍රතිඵල අත් කර ගන්න පුලුවන් කම ලැබෙනවා..
    ඒ ලැබෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ශරිර තත්වයන් මතයි..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    wht i hav hrd is these stuff have lots of side effects..
    කා‍ල‍ය‍ක්‍ පා‍වි‍ච්‍චි‍ කර‍පු‍හ‍ම‍, ලිං‍ගි‍ක‍ බෙ‍ල‍හී‍න‍ තා‍ව‍ය‍ ඇ‍ති‍වෙ‍න‍ව‍ නැ‍ත්‍න‍ම්‍ මේ‍ව‍ නැ‍ති‍ව‍ බැ‍රි‍ වෙ‍න‍වා‍ කි‍ය‍ල‍ අ‍හ‍ල‍ ති‍ය‍න‍වා‍..
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    පැය බාගයකට කලින්..
    ඒත් ඉතින් මේවාට ඇබ්බැහි වෙන්නේ නැතිව ඉන්න තරමටයි හොද...

    නෑ මචන් ඉදල හිටල සෙට් වෙන එකක් ඉන්නවා.:shocked::shocked::shocked:
    අවුරුද්දටම දෙපාරක් තුන් පාරක් විතර.
    ඒකට තමා ඇහුවෙ.:):):)
    බලලා ගුන දොස් කියන්නම්කො.
    හැබැයි පේන මානෙක සෙට් වෙන දවසක් නම් නෑ
    :oo::oo::oo: