~.:MEdiCiNeS.:~+

doordielk

Member
Aug 2, 2007
17
0
0
very good and valuable

මේ ත්‍රේඩ් එක හුගාක් පරණ හින්දා..
දැන් මේ බෙහෙත් වල මිල මුදල් වල වෙනස් වීම් වේලා තියෙනවා...

ඉදිරියේදි..
අලුත් මිල දෙන්නම්..
:yes::yes::yes::yes:
very good and most valuable...thread ...ty for these info,

macho can u post new prices of enegra and powergra asap,

an the location ofur colombo branch

:):):):):) :cool::cool::cool::cool:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සූට් බූට් පූසා;10247197 said:
    machan mama uba gana kaleka indan balan innawa...
    kelinma kiyanawa nam oyata thiyenne manasika
    abadayak thaman ihalai kiyala pennanna..
    echcharai kiyanna thiyenne...

    karuna karala oya widihata hasirena eka nawaththannna.
    othokota meeta wada awulak nathuwa inna puluwan wei
    api katath..:baffled:

    ඒ ටික කියන්න ද අලුත් ගිණුමක් හදාගෙන ආවේ.. :lol:
    හි. හි..
    හරි හරි ඔයා මගේ මානසිකත්වය කියන්න කලින්..
    ඔයාගේ මානසිකත්වය කාට කාටත් තේරුම් ගන්න පුලුවන්..:P
    මට කිසිම වුවමනාවක් ඕන නෑ..
    මම හැම දෙයක් ම දන්නවා කියලා පෙන්නන්න...
    මේ ලොකේ හැම දෙයක් ම දන්නවා කියාගෙන ඉන්න කවුරුත් නෑ..:baffled:
    හැමෝම කරන්නේ ඉගෙන ගන්න ඒක..:)
    ඒක නේ කියමනකට කියන්නේ මැරෙන කම් වුනත් අපිට ඉගෙන ගන්න තරම් දේවල් තියෙනවා කියලා..:rofl:
    ආහ් යාලුවා ඒවා අහලා නැතිව ඇති නේ.. කමක් නෑ..:P

    මගේ දැනුම බේදා ගත්තා කියලා මම නම් හිතන්නේ නෑ..
    කාට කාටත් ඒක ප්‍රශ්නයක් කියලා...:eek:
    අනික එක්කනෙක් දෙන්නෙක් බිරුව පලියට අපිට සැලෙන්න බෑ නේ යාලුවා..;)

    සමහරු ඇවිත් හිතාගෙන ඉන්නේ ඉගෙන ගත්ත දේ අපි විතරක් දැනගෙන මේ සමාජයේ වෙසෙමු කියන ප්‍රතිපත්තිය උඩයි..
    ඒ වගේ අයට කියන වචනය දන්නවා ඇති නේ...:)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    28102009237.jpg


    Only 6 tablets but they are charging whole lot of money. This is bloody expensive
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සූට් බූට් පූසා;10247615 said:
    oya ekka katha karala wadak na ...
    ara aluth parana ekata witharak uththara dennam...
    mama aluth kiyamu, eth wadagath widihata kiwwe...
    parana aya kiwwe ehema newene...
    passe hambemu ehenam parana eken...:baffled:
    edata aparade kiayala hitheyi...:yes:

    මට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..
    මට දැනටම තේරුම් ගියා..
    අපරාදේ ෆෙක් ගිණුමක් එක්ක කරුණු වටහලා දෙන්න ගියේ කියලා..
    :baffled::P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Ela
    අළුත් මිලත් දාපන් මචන්...
    දෑන ගෙන ඉන්න එක වැදගත් මේවා..