මචන් ට්රයි බුල් විශේෂයෙන් ගන්නේ ලිංගික රෝග තීයෙන අයයි...
මෙක එක පෙත්තක් විතරක් අරන් අපේ බලාපොරොත්තු ඉටු කර ගන්න පුලුවන් පෙත්තක් නෙවෙයි..
උදේට යි සවසටයි 1 බැගින් මාස 2 ක් 3 ක් නොකඩවා ගන්න ඕන පෙත්තක් තමයි මේ..
සමහර අයට සතියක් දෙකකින් වුනත් ප්රතිඵල අත් කර ගන්න පුලුවන් කම ලැබෙනවා..
ඒ ලැබෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ශරිර තත්වයන් මතයි..
ehenam machan mata kiypan karana kalin use karana puluwan tablet monada kiyla vigra nam ganane machn wena ekak kiyapan

