උඹට ෆාමසි එකක් තියෙද බන්????
![]()
නෑතුව නෑතුව මන් වෙන කොහෙන් හොයා ගන්න ද මෙවා


උඹට ෆාමසි එකක් තියෙද බන්????
![]()


ammata siri balapanko gana, ochchara amaru karayoth me loke innawane....



මේ දේවල් වෛද්‍යවරු සමහර අයට නිර්දේශ කරනව. හැබැයි ඒ ප්‍රශ්න තියන අයට!!
සියල්ල හොඳට තියන උන් මේව ගන්නෙ මක්කටෙයි![]()


ඔව්, යහලුවගෙ කතාවෙත් එත්තක් තියෙනවා,
එත් මට උවමනා වෙලා තිබ්බෙ මේ වගෙ බෙහෙත් අපි අතර ප්‍රචලිතයී කියලා අපෙ යහලුවන්ට පෙන්නුම් කරන්නයී![]()



aniwa bro
GOOD JOB
මේවගේ තව ත්‍රෙඩ් එකක් පටන් ගන්න..තව බෙහෙත් වර්ග ගැන කියන්න.එල!!

Wade Hodai Aiya....................Keep it up!!!!!!

මචං එලකිරි එකේ ඩොකෙක් එහෙම නැද්ද මෙවයින් කරන දේ අහගන්න. මචෝ උඹ දන්නව නම් දාපන්කෝ
