~.:MEdiCiNeS.:~+

kingdewi

Well-known member
  • මේ දේවල් වෛද්‍යවරු සමහර අයට නිර්දේශ කරනව. හැබැයි ඒ ප්‍රශ්න තියන අයට!!
    සියල්ල හොඳට තියන උන් මේව ගන්නෙ මක්කටෙයි
    lotpot.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දේවල් වෛද්‍යවරු සමහර අයට නිර්දේශ කරනව. හැබැයි ඒ ප්‍රශ්න තියන අයට!!
    සියල්ල හොඳට තියන උන් මේව ගන්නෙ මක්කටෙයි
    lotpot.gif

    ඔව්, යහලුවගෙ කතාවෙත් එත්තක් තියෙනවා,
    එත් මට උවමනා වෙලා තිබ්බෙ මේ වගෙ බෙහෙත් අපි අතර ප්‍රචලිතයී කියලා අපෙ යහලුවන්ට පෙන්නුම් කරන්නයී :D;)
     

    kingdewi

    Well-known member
  • ඔව්, යහලුවගෙ කතාවෙත් එත්තක් තියෙනවා,
    එත් මට උවමනා වෙලා තිබ්බෙ මේ වගෙ බෙහෙත් අපි අතර ප්‍රචලිතයී කියලා අපෙ යහලුවන්ට පෙන්නුම් කරන්නයී :D;)

    aniwa bro
    GOOD JOB :yes::yes::yes:
    මේවගේ තව ත්‍රෙඩ් එකක් පටන් ගන්න..තව බෙහෙත් වර්ග ගැන කියන්න.එල!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwa bro
    GOOD JOB :yes::yes::yes:
    මේවගේ තව ත්‍රෙඩ් එකක් පටන් ගන්න..තව බෙහෙත් වර්ග ගැන කියන්න.එල!!

    මේ වගෙ වෑදගත් ත්‍රේඩ් දාන්න, මන් ඉදිරීයේදි වෑඩ කතයුතු යොදා ගෙන ඉන්නවා.

    එත් අපෙ යහලුවන් ගෙන් මට ම්තත් වඩා සෑලකිල්ලක් මන් බලාපොරොත්තු වෙනවා
    :)
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචං එලකිරි එකේ ඩොකෙක් එහෙම නැද්ද මෙවයින් කරන දේ අහගන්න. මචෝ උඹ දන්නව නම් දාපන්කෝ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං එලකිරි එකේ ඩොකෙක් එහෙම නැද්ද මෙවයින් කරන දේ අහගන්න. මචෝ උඹ දන්නව නම් දාපන්කෝ

    මේවා ගෙන අමුතුවෙන් දෙනගන්න දෙයක් නෑ,
    අනිත් එක මේ ගෙන වෑඩ් දුර විස්තර වීග්‍රහ කරන්න ගියොත්, එලකිරී මෙම්බස්ලා මාත් එක්ක අමනාප වෙන්න ඉඩ තියෙනවා. :)