~.:MEdiCiNeS.:~+

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඕනේ නම් කරන්න පුලුවන්, :D
    එත් යාලුවා පොස්ට් එකට යන ගාණත් ගන්න වෙනවා..
    :);)

    Api yana ena pharmacy wala mewa na ne machan..
    Kiyapan ko koheda tiyenne kiyala poddak balanna?

    Thread niyamai. Better if you can add a little description too...

    Thanks
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Api yana ena pharmacy wala mewa na ne machan..
    Kiyapan ko koheda tiyenne kiyala poddak balanna?
    Thread niyamai. Better if you can add a little description too...
    Thanks

    අපි නම් ඉන්නේ නුවර, නුවර තියෙනවානම්
    කොළඹ නෑති වෙන්න විදියක් නෑ නේ යාලුවා..
    අනික මේවා ප්‍රදර්ශන භාණ්ඩ නෙවෙයි නේ ප්‍රසිද්ධයේ පෙන්නාගෙන ඉන්න..
    පොඩ්ඩක් අහලා බලන්න.
    අනිවාර්යෙන්ම තියෙනවා..
     
    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    hikzzz mekata karana tiyena daewal ..ane amapa kauru mewa hoya ganawada dane na!!! anyway elama thma!balagena yana kota dane nathi godak dewal tiyenawa!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela Ela Nice Therea,,Good Luck
    ස්තුතියි යාලුවා.

    hikzzz mekata karana tiyena daewal ..ane amapa kauru mewa hoya ganawada dane na!!! anyway elama thma!balagena yana kota dane nathi godak dewal tiyenawa!!!

    මේ වගේ බෙහෙත් මේ සමාජයේ තියෙනවා කියලා, බොහො
    දෙනෙක් දන්නේ නෑ..
    ඒ කාරණාව හින්දායි, මේ වගේ ත්‍රේඩ් එකක් මං නිර්මාණය කලේ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපි නම් ඉන්නේ නුවර, නුවර තියෙනවානම්
    කොළඹ නෑති වෙන්න විදියක් නෑ නේ යාලුවා..
    අනික මේවා ප්‍රදර්ශන භාණ්ඩ නෙවෙයි නේ ප්‍රසිද්ධයේ පෙන්නාගෙන ඉන්න..
    පොඩ්ඩක් අහලා බලන්න.
    අනිවාර්යෙන්ම තියෙනවා..

    Hmm, Have to try..

    Mewaye side effects hema kohomada? :oo:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmm, Have to try..
    Mewaye side effects hema kohomada? :oo:

    බොහො දුරට අඩුයි..
    එත් මේ හෑම බෙහෙතක් ගෑනම වෛද්‍යවරයෙකුගෙන්
    අහලා දෑන ගන්න උවමනා වෙනවා, ( තමාට අධිරුධිර පිඩනය වෑනි තත්වයක් තියෙනවා නම් )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොස්ට් එක නම් නියමයි... නොදන්න දේවල් කොච්චර නම් තියෙනවද :nerd: ? හැමදාම වැදගත් දෙයක් කියල දෙනවට ස්තුතියි :) මෙව්වා ෆාස්ට් මූවින් දේවල් ද බන් ? කටක් ඇරලා මෙව්වා ඉල්ලන උනුත් ඉන්නවද ? හිහි ....:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොස්ට් එක නම් නියමයි... නොදන්න දේවල් කොච්චර නම් තියෙනවද :nerd: ? හැමදාම වැදගත් දෙයක් කියල දෙනවට ස්තුතියි :) මෙව්වා ෆාස්ට් මූවින් දේවල් ද බන් ? කටක් ඇරලා මෙව්වා ඉල්ලන උනුත් ඉන්නවද ? හිහි ....:lol:

    ඔව්, එක අහන්නත් දෙයක් ද.. :)
    මේ දවස් වල මේවාට හොද ඉල්ලුමක් තියෙනවා..
    ( මේ ත්‍රේඩ් එක හොදයි නම් ඒ බව තහවුරු කරන්න ;) )

    කාලගුණය හෑටියට මේ දවස් වල කව්_රුත් කටක් ඈරලා අහන්න මෑලි වෙන්නේ නෑ..
    :D;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane mewayin monada wenne??
    :P

    අපිට මේවා අවශ්‍ය වෙන්නේ නෑ මචන්..
    අනික මේවා පොඩි එවුන්ට..
    ඈලජික් වෙනවාලු....
    :D;)

    හ්ම්, වෙන දෙවල් දෑන ගන්න නම්
    ඉතින්.. අරගෙන මයි ඉතින් බලන්න වෙන්නේ...
    :rolleyes::P