owa gedattama deliver karana system ekak nedda??
ඕනේ නම් කරන්න පුලුවන්,

එත් යාලුවා පොස්ට් එකට යන ගාණත් ගන්න වෙනවා..


owa gedattama deliver karana system ekak nedda??



ඕනේ නම් කරන්න පුලුවන්,
එත් යාලුවා පොස්ට් එකට යන ගාණත් ගන්න වෙනවා..![]()
Api yana ena pharmacy wala mewa na ne machan..
Kiyapan ko koheda tiyenne kiyala poddak balanna?
Thread niyamai. Better if you can add a little description too...
Thanks
ස්තුතියි යාලුවා.Ela Ela Nice Therea,,Good Luck
hikzzz mekata karana tiyena daewal ..ane amapa kauru mewa hoya ganawada dane na!!! anyway elama thma!balagena yana kota dane nathi godak dewal tiyenawa!!!
අපි නම් ඉන්නේ නුවර, නුවර තියෙනවානම්
කොළඹ නෑති වෙන්න විදියක් නෑ නේ යාලුවා..
අනික මේවා ප්රදර්ශන භාණ්ඩ නෙවෙයි නේ ප්රසිද්ධයේ පෙන්නාගෙන ඉන්න..
පොඩ්ඩක් අහලා බලන්න.
අනිවාර්යෙන්ම තියෙනවා..

Hmm, Have to try..
Mewaye side effects hema kohomada?![]()
? හැමදාම වැදගත් දෙයක් කියල දෙනවට ස්තුතියි
මෙව්වා ෆාස්ට් මූවින් දේවල් ද බන් ? කටක් ඇරලා මෙව්වා ඉල්ලන උනුත් ඉන්නවද ? හිහි ....
පොස්ට් එක නම් නියමයි... නොදන්න දේවල් කොච්චර නම් තියෙනවද? හැමදාම වැදගත් දෙයක් කියල දෙනවට ස්තුතියි
මෙව්වා ෆාස්ට් මූවින් දේවල් ද බන් ? කටක් ඇරලා මෙව්වා ඉල්ලන උනුත් ඉන්නවද ? හිහි ....
![]()

)

tnx machan..good post
me apita thawa thawa dewal danaganna bari weida???
![]()



ane mewayin monada wenne??
![]()




Me medicine thiyenne late karannada nathnam fit ekak nathi ayata fit ekak dennada?? mata eka therenne na