~.:MEdiCiNeS.:~+

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka danne dakke yaluwa.....
    hoda thread 1k...........

    bohoma sthuthi yaluwa...........

    හ්ම්, මේවා ඉතින්..
    ප්‍රසිද්ධ කර ගෙන පෙන්නන්න මං කෑමති නෑ..
    ඈයි.. ඉතින්.. කට්ටිය..
    මේවාට ඈබ්බෑහි වෙන්න පටන් ගත්තානම්..
    ඉතින්.. හිතා ගන්න පුලුවන් නේ වෙන දේ..
    :rofl::D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    හ්ම්, මේවා ඉතින්..
    ප්‍රසිද්ධ කර ගෙන පෙන්නන්න මං කෑමති නෑ..
    ඈයි.. ඉතින්.. කට්ටිය..
    මේවාට ඈබ්බෑහි වෙන්න පටන් ගත්තානම්..
    ඉතින්.. හිතා ගන්න පුලුවන් නේ වෙන දේ..
    :rofl::D

    eka attha:yes:....wadi wisthara nathuwa mehema dapu ekath hodai..
    nattham kattiya beranna hambenne na....:D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka attha:yes:....wadi wisthara nathuwa mehema dapu ekath hodai..
    nattham kattiya beranna hambenne na....:D:P

    මේ ත්‍රේඩ් එක දාපු මුල් අවඩියේදි..
    මට තේරුම් ගියා මේ වෑඩේට
    හුග දෙනෙක්ගේ කෑමෑත්තක් තියෙන විත්තිය..
    :rolleyes::D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    abcd0004ix.jpg

    Rs. 1440 (30 Tab)
     
    • Like
    Reactions: ::neXGen::

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    ඒ නම් වලින් ම අහන්න..
    ඒතකොට ෆාමසියෙන් තියෙනවා ද නෑද්ද කියලා කියයි..
    hehe mewaa epa machan condam ekak kohameda ahaney kiyala kiyang koo??

    oyage pharmacy eky kattiya avith kohameda ahaney ?? name valin da ? nath namm condam ekak denda kiyala da ??

    pharmacy eky kellak hitiyoth thamai thiyanaa wadey :lol::lol::lol: luv eka kiyanawaa vagey wei ney :D :D lol :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hehe mewaa epa machan condam ekak kohameda ahaney kiyala kiyang koo??

    oyage pharmacy eky kattiya avith kohameda ahaney ?? name valin da ? nath namm condam ekak denda kiyala da ??

    pharmacy eky kellak hitiyoth thamai thiyanaa wadey :lol::lol::lol: luv eka kiyanawaa vagey wei ney :D :D lol :lol::lol:

    අපේ ෆාමසියේ නම් කෙල්ලෝ නෑ..
    ඒ හින්දා කොන්දම් එකක් දෙන්න කියලයි ඉල්ලන්නේ...
    හ්ම්, එක එක මිනිස්සු එක එක නම් වලින් නම් අහනවා..
    ඒත් ඒවා ඒ තරම් අපිට වැදගත් වෙන්නේ නෑ..
    :D
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    machan, uba mul hariye dala thiyana medicine monawa walata use karana ewada kiyala danne kalin e gana danna aya witharanne. :(
    mama danneth kipayak witharai. daaddi ewa use karanne special reason ekath danawanam wadagath wei
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan, uba mul hariye dala thiyana medicine monawa walata use karana ewada kiyala danne kalin e gana danna aya witharanne. :(
    mama danneth kipayak witharai. daaddi ewa use karanne special reason ekath danawanam wadagath wei

    මේ හැම බෙහෙතක් ම විශේෂයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ..
    වින්දනය වෙනුවෙන් තමයි...
    අනික මේ බෙහෙත් ගැන මට එකින් එක තේරුම් කරන්න පුලුවන් වුනත්..
    ඒවා නුවණට හුරු ක්‍රියාවක් නෑති හින්දායි..
    මං ඒ ගැන සවිස්තරාත්මක හැදින්වීමක් නොකලේ..
    කොහොම වුනත්.. මින් සමහර බෙහෙත් ගැන මං සවිස්තරාත්මකව පැහැදිලි කිරිම් කරලා දීලා තියෙනවා..