Mediquipment company එක

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,512
    5,455
    113
    Colombo
    කිරි මචන්ලා මේ කියන කම්පැණි එක හොඳයිද? මේ කාලේ Biomedical engineer කෙනෙක්ගේ salary ගැන දන්නවනම් කියපල්ලා. ඉන්ටවිව් එකේදී වැඩේ අවුල් නොයන්න සැලරි ගැන මොකද කියන්නේ?