මම හිතුවේ කෝච්චි ඩ්‍රයිවර් කියලා.



ඌ මොනවා කොරන්නද බන්
මොකද බ්රේක් කරපු ගමන් නවතිනවා කියලාද
මම හිතුවේ කෝච්චි ඩ්‍රයිවර් කියලා.



ඕවට කැමති නැති උන් මේකෙත් ඉන්නවා බන්.උන් ඕවා කරන උන්ට හිනා වෙනවා.ලංකාවේ දෙයක් කිසිදාක අගය කරන්නේ නැහැ උන්.

මෝටර් රථය දුම්රියට හසුවෙයි – මවට සහ දියණියට බරපතලයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් එම රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් සියයක පමණ දුරක් ඇදී ගොස් ඇතැයි ද පොලිසිය කියයි.මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව මාධ්‍ය මගින් ද කීප විටක් දැනුවත් කලද බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කර නැතැයි ප්‍රදේශවාසීහු පවසති.
Rail gettu daala ewa arinna wahana unta padi denna railway ekata salli naha. Ticket eke gaana wadi karannath baha. Automatic ewath patta ganan ewagema kocchiya ena 10mins withara kalin auto wahenawa. Kale nasthi wenawa, Ethakota gamanak yanna wenne naha gamee asse mulleth traffic thiyei.
Karanna puluwan ekama de ara bell eka wadila light patthu wena ekak hi karana eka witharai. Habai owa thibbath ape un balanne naha gate ekak naththan ohe danawa.
කියලා වැඩක් නැහැ බන්.
පර කාලකන්නි හැත්ත.
මේ වගේ දෙයක් ගත්තොත් උන්ට කොමිස් ලැබෙන්නේ නැහැ නේ.
කොහේ හරි රටකින් මලජරාවක් කෝටි ගානකට ගෙන්නන්න තමයි බලාගෙන ඉන්නේ..
පට්ට කිව්වේ මොකෝ?![]()



පට්ට කිව්වේ කෝච්චිය එද්දිත් ඔහොම දාපු එකට
ඔය තියෙන්නේ හැපිච්ච තැන. ඔතන කෝච්චියක් එනවා පේන්නේ නැත්තන් ඌ අමු පොට්ටයෙක් මොකද කෝච්චිය ආපු පැත්ත 100m වලටත් වඩා තනිකර ඕපන්. රිදිච්ච පොන්න වේසිගෙ පුතාල දෙන්නෙක් රෙප් කපලා. මහ ලොකු කීබෝඩ් වීරයෝ දෙන්නෙක්
![]()
අමිමයි දුවයි දෙන්නම ෆෝන් ඵකේ හිටියද දන්නෙ නෑ..

දෙන්නම ෆෝන් එකේ හිටියනම් බලහන් කොච්චර අවසිහියක්ද කියලා. ඔච්චර ඕපන් වයිඩ් තැනක ඔහොම දාන්නේ නෑනේ. ඒ කාර් එකට කෝච්චිය එන්න කලින් දාගන්න හදිස්සියක් තිබ්බෙත් නෑ හෙමින් සැරේ දැම්මෙත්. ඒ කියන්නේ කෝච්චිය එනවා කියලා දැක්කෙවත් නෑ කියන එක.
අනිත් එක ඔතන ගේට්ටු තිබ්බා වයසක ඩයල් එකකුත් හිටිය අරින්න වහන්න පැලක් අටවගෙන. පොර මැරුණද කොහෙද. ඔතන කීප සැරයක්ම ගේට්ටු දැම්ම වැඩක් නෑ ලොරි කාරයෝ හරි මොක්කු හරි ගේට්ටුව කඩාගෙන යනවා වාහන වල වැදගෙන. අනික ඔතන කීප සැරයක්ම පාරේ දෙපැත්තෙන්ම concave mirrors (අවතල කණ්නාඩි) හයි කළා ඒත් වැඩක් නෑ දැන් ඒවා හොයන්නත් නෑ
![]()
ඇයි මේවගේ දෙයක් කරන්න බැරි. Solar නැතිවෙලාවට බැකප් බැට්රියක් ඇතිනේද? කරන්න ඕනේ මේවයේ අඩුපාඩු හොයල බලලා ඒවා නිසි ආකාරයෙන් සකස්කරලා ක්‍රියාත්මක කරන එක.
එහෙව් දේවල් ඉතින් ලංකාවේ වෙන්නේ නෑනේ!
