පට්ට යකෝ
ඔය අපේ ගෙවල් ගාව. ඔතන හැප්පිච්ච 5 වෙනි හරි 6 වෙනි හරි වාහනේ ඔය![]()

sirawata bun math ehemayMan nam gate ekak thiyana thanakin unath depaththa balanawa ban meka lankawane.

ඔය වගේ තැන වල මම වහනය ටිකකට නවත්වල දෙපැත්ත බලන්නේ. එත් බන් පස්සේ ඉන්න උන් පුදුම හදිසියකින් horn ගහන්නේ.මොනවා උනත් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනි.

පට්ට යකෝ
ඔය අපේ ගෙවල් ගාව. ඔතන හැප්පිච්ච 5 වෙනි හරි 6 වෙනි හරි වාහනේ ඔය![]()
Rail gettu daala ewa arinna wahana unta padi denna railway ekata salli naha. Ticket eke gaana wadi karannath baha. Automatic ewath patta ganan mama hithanne.
Karanna puluwan ekama de ara bell eka wadila light patthu wena ekak hi karana eka witharai. Habai owa thibbath ape un balanne naha gate ekak naththan ohe danawa.
Rail gettu daala ewa arinna wahana unta padi denna railway ekata salli naha. Ticket eke gaana wadi karannath baha. Automatic ewath patta ganan ewagema kocchiya ena 10mins withara kalin auto wahenawa. Kale nasthi wenawa, Ethakota gamanak yanna wenne naha gamee asse mulleth traffic thiyei.
Karanna puluwan ekama de ara bell eka wadila light patthu wena ekak hi karana eka witharai. Habai owa thibbath ape un balanne naha gate ekak naththan ohe danawa.

ප්රවාහන ඇමති සහ අදාල බලදාරීන් කියන එවුන් බන්![]()
මම හිතුවේ කෝච්චි ඩ්රයිවර් කියලා.

ඕවට කැමති නැති උන් මේකෙත් ඉන්නවා බන්.උන් ඕවා කරන උන්ට හිනා වෙනවා.ලංකාවේ දෙයක් කිසිදාක අගය කරන්නේ නැහැ උන්.