Meegoda Train Accident - CCTV

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本


    මෝටර් රථය දුම්රියට හසුවෙයි – මවට සහ දියණියට බරපතලයි

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් එම රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

    දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් සියයක පමණ දුරක් ඇදී ගොස් ඇතැයි ද පොලිසිය කියයි.මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව මාධ්‍ය මගින් ද කීප විටක් දැනුවත් කලද බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කර නැතැයි ප්‍රදේශවාසීහු පවසති.
     
    • Like
    Reactions: Ne@

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔතන කලිනුත් ඔය වගේ වැඩක් වුනා. ඔතන ඈතට පාර පේනව හැබැයි. බැලුවෙ නැද්ද දන්නෑ.:(
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පෙනී පෙනී නෙමෙයි යකුනේ...... ඔය පැත්තේ හරක් චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු හරක් ටික මස් කඩේට දක්කන්න ඕනේ. මේ 2018 වසර, තාම ලංකාවේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු තියෙනවා කියන්නේ සිස්ටම් එකේ බරපතල ප්‍රශ්නයක්. එකාට එකාට බෝලේ පාස් කරලා වැඩක් නැහැ. හැම ආණ්ඩුවම වග කියන්න ඕනේ මේවට. විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලක හරක්.





    :shocked:

    peni penine danneth
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    දැන් ගොඩ දෙනෙක් වාහන එලවද්දී ස්ලෝ කරල මූන පාරට දාලා දෙපැත්ත බලන්න පුරුදුවෙලා තියෙනවා. මේ ලගකදී අපේ අයියා කෙනෙක් ටිපර් එකක හොම්බ ගහ ගත්තා ඔය විදිහට පාරට දාන්න ගිහිල්ලා.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ape gawal gadarata yana pareth ohoma place 1k thiyei. kalin sahenna wahana happuna. dan nan gate 1k dala thiyenne.

    eth man nan hodata balala thama danne. ethenta eddi weeduruwa path karala sindu ehema dala thiyenan mute karala thama danne othanin.

    me gani nan melo rahak na yako sadde hari ahenda epai dakke nathath
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් ගොඩ දෙනෙක් වාහන එලවද්දී ස්ලෝ කරල මූන පාරට දාලා දෙපැත්ත බලන්න පුරුදුවෙලා තියෙනවා. මේ ලගකදී අපේ අයියා කෙනෙක් ටිපර් එකක හොම්බ ගහ ගත්තා ඔය විදිහට පාරට දාන්න ගිහිල්ලා.
    naththan kohomada ban pare wahana enawada kiyala danaganne?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    avissawella line eke godak than ohomai. nugegoda idala maharagama wenakanuth rail gate na godak ewaye. thibbath wahanne na. gewal assen ena nisa train eka lagata enakam danne na