Mega Minds - Colombo

saturn

Well-known member
  • Mar 21, 2015
    5,314
    9,035
    113
    Around the world
    Mega Minds - Colombo, අරලියගහ මන්දිරයේදි

    කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සමස්ත රටෙහි සංවර්ධන සැලසුම පිළිබ‍ඳව විද්වතුන් රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙගා මයින්ඩ්ස් වැඩසටහන ඊයේ (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.

    මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසිනි.

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    මෙතුමා නේද අර වොටර්සෙජ් එකේ මල් පාත්තිය සහ පැලවත්තෙ කුඹුරක් මැද ගන් වතුරට යට වෙන කාමර කෑල්ලක් හදල මේ රටට මහා සේවයක් කරපු විද්වතා... අසහනකාරයා. තමන්ගේ හොදම යාලුවගේ වයිෆ්ට උකන්න, යාලුවට මානසික රෝගයක් තියනවා කියල පිස්සන් කොටුවට යවපු සක්කිලිය තමා මේ...තවා මේ අසහනකාරය ගැන කතා නම් එමටයි. ජනපති ෆැන්ටසියේ තමා ඉන්නේ... මුගේ කාම අපරාද ටික එලියට ආවොත් හිරේ තම ලගින්න වෙන්නේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Eliyata enna deyak na.. prasidda rahas owa:lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මෙගා මයින්ඩ්ස් කියන්නෙ ගෝටගෙ වියත් මගට ඇටෑක් කරන්න හදපු එකක්. මේපාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ පාටලී චම්පික රණවක රනිල්ගෙ ආශිර්වාදයත් එක්ක. පාටලී බැකප් කරන්න මංගල රාජිත සෙට් එකත් ඉන්නව.

    මෙගා මයින්ඩ්ස් පලවෙනි Programme එකේදි උනේ පාටලීගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වපු එක වගේ වැඩක්. රනිලුත් කතා කරා අන්තිමට.

    ඔය අපේක්ෂක සීන් එක හින්ද තමයි පසු පෙල මන්ත්‍රී සෙට් එක පාටලීගෙ වැය ශීරිෂය පැරැද්දුවෙත්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මෙතුමා නේද අර වොටර්සෙජ් එකේ මල් පාත්තිය සහ පැලවත්තෙ කුඹුරක් මැද ගන් වතුරට යට වෙන කාමර කෑල්ලක් හදල මේ රටට මහා සේවයක් කරපු විද්වතා... අසහනකාරයා. තමන්ගේ හොදම යාලුවගේ වයිෆ්ට උකන්න, යාලුවට මානසික රෝගයක් තියනවා කියල පිස්සන් කොටුවට යවපු සක්කිලිය තමා මේ...තවා මේ අසහනකාරය ගැන කතා නම් එමටයි. ජනපති ෆැන්ටසියේ තමා ඉන්නේ... මුගේ කාම අපරාද ටික එලියට ආවොත් හිරේ තම ලගින්න වෙන්නේ..

    :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මෙගා මයින්ඩ්ස් කියන්නෙ ගෝටගෙ වියත් මගට ඇටෑක් කරන්න හදපු එකක්. මේපාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ පාටලී චම්පික රණවක රනිල්ගෙ ආශිර්වාදයත් එක්ක. පාටලී බැකප් කරන්න මංගල රාජිත සෙට් එකත් ඉන්නව.

    මෙගා මයින්ඩ්ස් පලවෙනි Programme එකේදි උනේ පාටලීගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වපු එක වගේ වැඩක්. රනිලුත් කතා කරා අන්තිමට.

    ඔය අපේක්ෂක සීන් එක හින්ද තමයි පසු පෙල මන්ත්‍රී සෙට් එක පාටලීගෙ වැය ශීරිෂය පැරැද්දුවෙත්

    මට නම් පාඨලීව දැක්කහම පේන්නේ ජාතික ඇදුම අස්සේ හැංගිලා ඉන්න ජරා සක්කිලියා..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,314
    9,035
    113
    Around the world
    M5eLGzs.jpg

    ලෝක ආර්ථිකයේ ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට ගමන් කරමින් තිබෙන බවත් ඉදිරි 2025-30 කාලය ඇතුලත ලෝකයේ ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය තිබෙන්නේ හරියටම ලංකාවට ඉහලින් බවත් මේක අපි අත්පත් කර ගත්තේ නැත්නම්, මේ අවස්ථාව අපි අතහැරියෝත් අපට නැවත කවදාවත් අවස්ථාවක් එන්නේ නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ දිස්ත‍්‍රික්කය ඇතුළු සමස්ථ රටෙහි සංවර්ධන සැලසුම පිළිබඳව විද්වතුන්, රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ ‘මෙගා මයින්ඩ්ස්’ වැඩසටහනට සහභාගී වෙමිනි. මෙම ‘මෙගා මයින්ඩ්ස් වැඩසටහන අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ තියෙන මිනිරන් තමයි ලෝකයේ පිරිසිදුම මිනිරන්. අද ලෝකයේ නැනෝ තාක්ෂණය තියෙන ප‍්‍රධානම ද්‍රව්‍යයක් තමයි ග‍්‍රැෆීන්. එම ග‍්‍රැෆීන් නිර්මාණය කළ හැකි බලගතුම මූල ද්‍රව්‍ය තිබෙන්නේ අප සතුව. ඒ වගේම අද ඇමරිකානු ඩොලර් එකකට දෙකකට විකුණන මිණිරන් ග‍්‍රැෆීන් බවට පත් කරනවා නම් ඇමරිකානු ඩොලර් 10,000 කට, 15,000 කට විකුණන්න පුළුවන්. අපගේ තිබුණ ඉල්මනයිට් අපි විකුණන්නේ ඩොලර් 145 - 200 ට නමුත් මේක ටයිටේනියම් ඔක්සයිඞ් බවට පත් කළහොත් ඩොලර් 40,000 කට විකුණන්න පුළුවන්.

    අපේ කුරුඳු විශේෂයෙන්ම අනෙකුත් කුළුබඩුවලට ජීව විද්‍යාත්මක කි‍්‍රයාවලින් ඇති කරනවා නම් මේවායේ ඉතාම ශක්තිමත් අගය එකතු කිරීමක් සිදු කිරීමේ හැකියාව තිබෙනවා. මේවා අනෙක් කලාපයේ රටවල්වලට නැති අපට තිබෙන නිරපේක්ෂ වාසි. මොනවද අපේ සාපේක්ෂ වාසි. අපට තිබෙන බලගතුම සාපේක්ෂ වාසිය තමයි අපගේ භූගෝලීය පිහිටීම. ඒ වගේම අපගේ උගත් ශ‍්‍රම බලකාය. කි‍්‍ර.ව. 1,500 දී චීනය ඉන්දියාව වගේ යෝධ ආර්ථිකයන් තමයි තිබුණේ. ඒවා තමයි ලෝකයේ ලොකුම ආර්ථිකයන්. ඇත්තටම කි‍්‍ර.ව. 1,800, 700 දිත් ඉන්දියාව කියන්නේ ලෝක ආර්ථිකයෙන් 1/4 ක්. ඒ ආර්ථිකයේ ගුරුත්ව කේන්ද්‍රය ක‍්‍රමයෙන් ගිහින් යුරෝපය පැත්තට, ඊළඟට වේගයෙන් නැවත ආසියාව දෙසට ගමන් කරමින් තිබෙනවා. වසරකට කි.මි. 145 බැගින් ලෝකයේ ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය ආසියාවට ගමන් කරමින් තිබෙනවා. මේ ඉදිරි 2025-30 කාලය ඇතුලත ලෝකයේ ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය තිබෙන්නේ හරියටම ලංකාවට ඉහලින්. මේක අපි අත්පත් කර ගත්තේ නැත්නම්, මේ අවස්ථාව අපි අතහැරියෝත් අපට නැවත කවදාවත් අවස්ථාවක් එන්නේ නැහැ.

    ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය උපයා ගත් ලාභ පාවිච්චි කරලා රුපියල් බිලියන 23 ක්, මිලියන 23,000 ක් ආයෝජනය කරලා අද ගොඩනැගිලි සංකීර්ණ 4 ක් ඉදිකරනවා, රාජ්‍ය ආයතන සියල්ලම බත්තරමුල්ලට ගෙනයන්න. දැන් එහි වැඩකටයුතු සිදුවීගෙන යනවා. මීට කලින් සෙත්සිරිපාය, ඉසුරුපායවල් ගොඩනැගුනේ රජයේ අරමුදල්වලින්. මෙවර රජයෙන් සතයක්වත් නැතිව නාගරික සංවර්ධන අධිකාරියේ ලාභාංශ වලින් තමයි අපි ඒක ඉදිකරන්නේ. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය ගැන නොයෙක් දෙනා හිතනවා. නාගරික සංවර්ධන අධිකාරිය 1978 බිහිඋනාට පසුව මේ දක්වා බිලියන 100 ක වැඩ කර තිබෙනවා. ඒ බිලියන 100 න් 64 කම වැඩ, 2/3 ක්ම සිදුකර තිබෙන්නේ මේ පසුගිය අවුරුදු 3 දී බව අපි බොහොම ආඩම්බරයෙන් කියනවා. ඒ වගේම අපේ ආයතන එකක්වත් අපි පාඩුවට දුවන්නේ නැහැ.

    මගේ අයවැය පැරදුනා කියලා ප‍්‍රශ්නයක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැහැ. එහි 2015 තිබුණු ආදායම මිලියන 2,236 යි. අද 4,800 යි. අපේ ලාභය අපි 4 ගුණයකින් වැඩිකර තිබෙනවා. ඉඩම් සංවර්ධන සංස්ථාව පාඩුවට දිව්වේ 2015 ආදායම රුපියල් මිලියන 2,515 යි. අද රුපියල් මිලියන 7,800 යි. අපි තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා. ඒ වගේම අපි වෝටර්ස් ඒජ් ආයතනයේ ආදායමත් අපි දෙගුණයකින් වැඩිකර තිබෙනවා. ඒ වගේම අපගේ මිනිස් ශ‍්‍රම බලකායන්, ආරක්‍ෂක සේවාවන් පවත්වාගෙන යන එල්.ආර්.ඩී.සී. ආයතනයත් අපේ රණවිරුවන් 4,000 ක් නඩත්තු කරනවා. අපි ආදායම ආසන්නයෙන් දෙගුණ කර තිබෙනවා. අපේ අමාත්‍යාංශයේ කිසිම ආයතනයක් පාඩුවට දුවන්නේ නැහැ. ලාභ උපයනවා විතරක් නෙමෙයි ඒ ලාභ අපි රටේ දියුණුවට පරිවර්ථනය කර තිබෙනවා. මේ තත්වයන් ළඟා කර ගන්න අනිවාර්යයෙන්ම අපි විද්‍යාත්මක ආණ්ඩුකරණයක් කළ යුතුයි කියා මම යෝජනා කරනවා. රට අද පෙළෙන ණය බරවත්, රටට අදායම් නැති බවවත් විසඳගන්න බැහැ. වියදම් කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා. ආදායම් ඉපදවීම ගැනත් අපි බලන්න ඕනේ. අද මේක මුදල් ඇමතිතුමාට විතරක් පටවලා අපට අහක බලාගෙන ඉන්න බැහැ. මොකද රට අද ඉතාම බලගතු ප‍්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන නිසා විද්‍යාත්මක ආණ්ඩුකරණයකට යා යුතු යැයි ද පැවසීය.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    මෙතුමා නේද අර වොටර්සෙජ් එකේ මල් පාත්තිය සහ පැලවත්තෙ කුඹුරක් මැද ගන් වතුරට යට වෙන කාමර කෑල්ලක් හදල මේ රටට මහා සේවයක් කරපු විද්වතා... අසහනකාරයා. තමන්ගේ හොදම යාලුවගේ වයිෆ්ට උකන්න, යාලුවට මානසික රෝගයක් තියනවා කියල පිස්සන් කොටුවට යවපු සක්කිලිය තමා මේ...තවා මේ අසහනකාරය ගැන කතා නම් එමටයි. ජනපති ෆැන්ටසියේ තමා ඉන්නේ... මුගේ කාම අපරාද ටික එලියට ආවොත් හිරේ තම ලගින්න වෙන්නේ..

    :lol:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    I was there too...

    was it useful for citizens or fucking crazy projects like filling kumburu :lol:

    why the fuck they try to move government offices to dote battaramulla

    dura idan ena minissunta issra kelimma kolabin wade karaganna puluwan dan kolaba awith aye wate yanna wela
     
    • Like
    Reactions: D_Mad

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    පාඨලීව promote krnavata ubata කීයක් හම්බ වෙනවද වැඩකට ඇති මනුස්සයෙක් promote කරපන් .උඹ කොහොම promote කරත් ඔය ලිංගික අසහන කාරයට කවුරුත් ඡන්දෙ දෙන්නේ නැහැ :lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    habai wadak karanna dagalana minihek.personal dewal danne na.wadkuth kala.minissunta therenne na.anika nam gahagena dagalanne na .ekai wela thiyenne.

    personal dewal kohoma unath mu presidential election enawanam hondai. UNP side eken Patali anith paththen Gota. mun dennagema personal side eke wena jara seen athi. eth mun dennama wadak karanna danna, wadak karanna try karana un. e nisa mokaa dinuwath ratata hondak wei
     
    • Like
    Reactions: DangerMan119

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    personal dewal kohoma unath mu presidential election enawanam hondai. UNP side eken Patali anith paththen Gota. mun dennagema personal side eke wena jara seen athi. eth mun dennama wadak karanna danna, wadak karanna try karana un. e nisa mokaa dinuwath ratata hondak wei

    The best comment. Godak aya me kathawa kiyanawa :yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    පාටලී අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍යයා. අපිට කලින් අවුරුද්දේ science day එකේ ප්‍රධාන ආරාධිතයා ට අවෙ මිනිහා. ඉතකොට මන්ත්‍රීවත් නැහැ. නලින්ද සිල්වාගේ concept වර්ගයක් ගැන දේශනය තිබ්බා. අපිත් ඉතින් අලුතෙන් AL කරන උන්නේ. ඉතින් ඊට පස්සේ මිනිහව මෙන් ඉහලින් තියන්න හිටියා.ඒ අවුරුද්දේ හරි පස්සෙ හරි මිනිහා පරිසර ඇමති උනා. අපි ඉස්කෝලේ න් ආවුට් වුන ගමන් field trip එකක් ගියා polythene recycling plant එකක් බලන්න. එතකොට ඒකෙන් අයිතිකාරයා කිව්වා මිනිහා පාටලීව දකින්නෙ අසූ හොරෙක් විදිහට කියලා. එකට හේතුව කිව්වෙ polythene වල ඝනකම වැඩි කරපු එක. මිනිහා ආපූ ගමන් කරපුවා තමා එකයි දුම් සහතිකය ගෙනාපු එකයි. එකෙන් වෙන්නෙ ඝනකම වැඩි කරන්න එකතු කරන හුණු වලින් polythene recycling කරන්න බැරි වන එකලූ. එදා තමා මුගෙ තරම් මුලින්ම දැනගත්තේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    මෙතුමා නේද අර වොටර්සෙජ් එකේ මල් පාත්තිය සහ පැලවත්තෙ කුඹුරක් මැද ගන් වතුරට යට වෙන කාමර කෑල්ලක් හදල මේ රටට මහා සේවයක් කරපු විද්වතා... අසහනකාරයා. තමන්ගේ හොදම යාලුවගේ වයිෆ්ට උකන්න, යාලුවට මානසික රෝගයක් තියනවා කියල පිස්සන් කොටුවට යවපු සක්කිලිය තමා මේ...තවා මේ අසහනකාරය ගැන කතා නම් එමටයි. ජනපති ෆැන්ටසියේ තමා ඉන්නේ... මුගේ කාම අපරාද ටික එලියට ආවොත් හිරේ තම ලගින්න වෙන්නේ..

    මොකක්ද මේ සීන් එක :confused::confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    පාටලී අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍යයා. අපිට කලින් අවුරුද්දේ science day එකේ ප්‍රධාන ආරාධිතයා ට අවෙ මිනිහා. ඉතකොට මන්ත්‍රීවත් නැහැ. නලින්ද සිල්වාගේ concept වර්ගයක් ගැන දේශනය තිබ්බා. අපිත් ඉතින් අලුතෙන් AL කරන උන්නේ. ඉතින් ඊට පස්සේ මිනිහව මෙන් ඉහලින් තියන්න හිටියා.ඒ අවුරුද්දේ හරි පස්සෙ හරි මිනිහා පරිසර ඇමති උනා. අපි ඉස්කෝලේ න් ආවුට් වුන ගමන් field trip එකක් ගියා polythene recycling plant එකක් බලන්න. එතකොට ඒකෙන් අයිතිකාරයා කිව්වා මිනිහා පාටලීව දකින්නෙ අසූ හොරෙක් විදිහට කියලා. එකට හේතුව කිව්වෙ polythene වල ඝනකම වැඩි කරපු එක. මිනිහා ආපූ ගමන් කරපුවා තමා එකයි දුම් සහතිකය ගෙනාපු එකයි. එකෙන් වෙන්නෙ ඝනකම වැඩි කරන්න එකතු කරන හුණු වලින් polythene recycling කරන්න බැරි වන එකලූ. එදා තමා මුගෙ තරම් මුලින්ම දැනගත්තේ.

    ..olythene recycling plant එකක් බලන්න. එතකොට ඒකෙන් අයිතිකාරයා කිව්වා ....

    Uba wage modayek ban...