Mega Minds - Colombo, අරලියගහ මන්දිරයේදි
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සමස්ත රටෙහි සංවර්ධන සැලසුම පිළිබඳව විද්වතුන් රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙගා මයින්ඩ්ස් වැඩසටහන ඊයේ (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.
මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසිනි.

Last edited: