meka mathakada?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමා බං.. මට සතුටුයි උඹ හිත හදාගත්තු එක ගැන.. ගොඩක් උන් කරන්නෙ බීලා බීලා නන්නත්තාර වෙන එකනේ.. කෙල්ලොන්ගෙ හැටි ඔහොම තමා මචෝ.. එයාලා කටුස්සො වගේ පාට වෙනස් කරන්න පුලුවන් ඕන විදියට.. තැනේ හැටියට ඇනේ ගහන්නත් හොදට දන්නවා.. උන්ගෙ ගැන කතා කරලා වැඩක් නෑ.. සතුටින් ඉන්න මචං.. ජය..!
     
    Mar 29, 2012
    410
    26
    0
    ඔව ඔහොම තම බන්
    කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ තනියම ඉන්න එක හොදයි කියල තව ටික කලෙකින් තෙරෙයි.
    හමදෙම වෙන්නෙ හොදටයි කියල හිතල අතල් එකෙ ශොට් එකක් ගහල ඉමු
    එහෙනම් ඔන්.. ඇ

    :yes:

    hama dema wenne reason ekakata. ehema noweinan, Aishwaryawa aithi wenna one Salman Khan ta. Salman kiyanne mona tharan notorious porak wunath, mama uta edath asai, adath asai, mokada u ge hangi hora wada naha. ithin, Hindi films wala nan, u wage kelin wada karana ekekwa aniwaaryayen aithi wenne kellata. eth uba baluwanan, un dennagemma, Hum Dilke Chuke Sanam film eka, eke Aishwarya anthima mohothe, oluwa wenas kara gannawa :angry:

    ithin jeewithe gana mage nan adahasa, lada deiyn sathutu wenna kiyana ekai, hama dawasakma ube anthima dawasa kiyala hithan uparima fun eke inna try karanna kiyana ekai, mokada ube anthima dawasa kiyana ekath kawada hari enawa. ithin anna edatath uba oki gana hitha hitha upset eken nan unne, eeta wadiya haniyak maranayatawath, ube jeewitheta karanna baha :yes:.

    put it this way - sahalluwen marenne, sahalluwen jeewithayata muhuna dunnoth witharai :D

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Adarayata misa adarayak ne.:) ... hema kellama eka wage na .. honda kello innawa machan .. Ubata honda kenek labei ...eth mata ube thread eka miss wela mama aniwa oya wage thread walata sup eka denawa :nerd:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උබ සතුටු වියන් මචෝ

    හේතුව : : :

    * ඒකිගේ අවාසනාවට පන වගේ ඒකිට ආදරය කරන එකෙක් නැති උනා
    * උබේ වාසනාවට උබට ආදරය නොකරන එකියක් නැති උනා..

    ඉවසන්න සහෝ ඉවසන්න කාලය සැමදෙයක්ම විසදවී ! ! ! !
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Adoooo mamanam kiyanne oya wagee eunta nikam inna dennepaa .hoda paadamak ugannapan ... api kello hari apu kiyala inna hinda thamai oya weeesa belliyoo oona widihata natanne .... Patta weesiyooooo
     
    dakune maraya

    Member
    Mar 5, 2012
    105
    10
    0
    Matara
    ubata dan oka ganan ganna epa kiwwata wadak na banzz uba duk widinawa kiyala api dannawa puluwan tharam sathuten inna balapan kello ohoma thamai eth hama kellekma nemei puluwan tharam uthsaya karala hoda thanakata yanna balapan ethakota kello ube passen ewi me de une ube hodata kiyala hithaganin.. bari welawath uba oya kella marry karanam mokada wenne?? bandata passe wena un ekka yai.... dan badapu ekatath e tikama thamai oya wage kellonta ekekekka inna ba ban.... ubata ona dekata api innawa machan!! sathitin idapan! Good Luck!!
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Dna inna kello maga wesa kello... Kollonta boot tiyanwa.. ohoma ape ayyakenektath una

    U campus , campus inna atahre muta ekiwa hambawenne nane. meki itin sapa ganna wena kollek ekka set wela. passe wade dura diga giya kella hemita ape ekata boot eka tibba...

    oyawage unta una ganena wade denna ona. :angry::angry::angry::angry:

    Patta Wesiyooo. gedara gihin ammatai dutai dennama ekata dila enna ona... dawal tharu penna.... (mehemada uba lamai hadanne kiyala)
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    හිතවත් මිත්‍රයා ඔයා ඔම ඉන්න එක්ක හොදා එත් අදින් පස්සේ
    කවදාවත් කෙල්ලෙකුත අවන්කව අදරේ කරන්න එපා...
    කරන්න එත් වැඩි ව්ශ්වාසේ තියන්න එපා...
    මාත් කැල්ලක් කරනවා ගෙවල් වලිනුත් දන්නවා එත් මන් මසාජ්
    පොට් යනවා තව කැල්ලක් සෙට් වුනොත් ටොක් කරලා පුලුවන්
    දෙයක් කරගන්නවා....

    එම කරාම හිතට කිසි දුකක් නැහැ.....
    මොකද මාත් ඔම කලින් කට්ටක් කැවා දැන් ඒ කැල්ල බැදලා ලමයෙකුත් හම්බවෙන්න යන්නෙ....

    එකෙන් හිතා ගත්ත අයෙත් කැලි වලට බොක්කෙන් කරන්න යන්නෙ නැහැ කිල එක නිස කැල්ල කරන ගමන් වටෙට ඇමට් එක දාගෙන ශෙප් එකයි පාරයි ගෙනියපන්....
    මගේ කලින් කැල්ල එක්ක අවුරුදු 4ක් තිබ්බා මන් හෙනට අප්සට් වුන වෙන කැලි එක්ක ගියෙ නැහැ මාර බොක්කෙන් කලේ දැන් මන් එම නැහැ....
    දැන් මට කැල්ලක් ඉනන්ව එක ඉද්දි කැලි දෙක තුනක් කලා... දැන් හවුවෙන එකට දුන්නා එත් අරක ටච් එක්කෙ තියාගෙන...
    ගියොත් ගියා හැබැහි අඩන්නේ නැහැ ඉස්සර වගේ....

    …දැන් කෙල්ලට කරන අසාධාරනයක් එත් කරන්න දෙයක් නැහැ කෙල්ලෙක්මනේ මාව ඔය තත්වේට දැම්මේ.... එක නිසා....

    Last edited:
    Mar 29, 2012
    410
    26
    0
    Adoooo mamanam kiyanne oya wagee eunta nikam inna dennepaa .hoda paadamak ugannapan ... api kello hari apu kiyala inna hinda thamai oya weeesa belliyoo oona widihata natanne .... Patta weesiyooooo

    ehema hithena eka natural, habai ehema return eka denna gihin thamai ekek ara Ratnapure iskoleka kellekta iskole athuledima pihiyen anala, dan mulu jeewithema maha ulu gedara somiye inne.

    mage nan, experience eka widiyata, kollek love sick gahanne, lama kale prashna thibunama. ara udaharanayak widiyata, Gayan Perera (Daddy) wage jovial life ekak thiyena ekekta owa prashna nemei :D. ape rate thathala ithin, scholorship ekatai, OL/ AL walatai witharane lamai unandu karanne. ithin poth atharema jeewath wuna kollekta, kellekgen first time boot ekak kawama, hithena mulu lokema iwarai kiyala.

    ara udin kiyapu Ratnapure scene eka wage ekak, local campus ekakath wuna wage mathakai :rolleyes:

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ඔව ඔහොම තම බන්
    කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ තනියම ඉන්න එක හොදයි කියල තව ටික කලෙකින් තෙරෙයි.
    හමදෙම වෙන්නෙ හොදටයි කියල හිතල අතල් එකෙ ශොට් එකක් ගහල ඉමු
    එහෙනම් ඔන්.. ඇ

    :yes::yes::D

    122260430205VM79.jpg
     
    Mar 29, 2012
    410
    26
    0
    හිතවත් මිත්‍රයා ඔයා ඔම ඉන්න එක්ක හොදා එත් අදින් පස්සේ
    කවදාවත් කෙල්ලෙකුත අවන්කව අදරේ කරන්න එපා...
    කරන්න එත් වැඩි ව්ශ්වාසේ තියන්න එපා...
    මාත් කැල්ලක් කරනවා ගෙවල් වලිනුත් දන්නවා එත් මන් මසාජ්
    පොට් යනවා තව කැල්ලක් සෙට් වුනොත් ටොක් කරලා පුලුවන්
    දෙයක් කරගන්නවා....

    එම කරාම හිතට කිසි දුකක් නැහැ.....
    මොකද මාත් ඔම කලින් කට්ටක් කැවා දැන් ඒ කැල්ල බැදලා ලමයෙකුත් හම්බවෙන්න යන්නෙ....

    එකෙන් හිතා ගත්ත අයෙත් කැලි වලට බොක්කෙන් කරන්න යන්නෙ නැහැ කිල එක නිස කැල්ල කරන ගමන් වටෙට ඇමට් එක දාගෙන ශෙප් එකයි පාරයි ගෙනියපන්....
    මගේ කලින් කැල්ල එක්ක අවුරුදු 4ක් තිබ්බා මන් හෙනට අප්සට් වුන වෙන කැලි එක්ක ගියෙ නැහැ මාර බොක්කෙන් කලේ දැන් මන් එම නැහැ....
    දැන් මට කැල්ලක් ඉනන්ව එක ඉද්දි කැලි දෙක තුනක් කලා... දැන් හවුවෙන එකට දුන්නා එත් අරක ටච් එක්කෙ තියාගෙන...
    ගියොත් ගියා හැබැහි අඩන්නේ නැහැ ඉස්සර වගේ....

    …දැන් කෙල්ලට කරන අසාධාරනයක් එත් කරන්න දෙයක් නැහැ කෙල්ලෙක්මනේ මාව ඔය තත්වේට දැම්මේ.... එක නිසා....

    math uba wagema thamai, me jeewithe thiyena anithya bawaya hodinma awaboda karan inne. heta marunath hithata sapai ada joli karala :cool:

    kohomath ape rate kello, me rate thiyena sanskruthiya nisa, onawata wadiya hithan inne. pita rata wal wala wage, hama handiyema "girls" kiyala neon signs thiyenawanan, okun ape kakul gawa inne :lol:

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ඔව ඔහොම තම බන්
    කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ තනියම ඉන්න එක හොදයි කියල තව ටික කලෙකින් තෙරෙයි.
    හමදෙම වෙන්නෙ හොදටයි කියල හිතල අතල් එකෙ ශොට් එකක් ගහල ඉමු
    එහෙනම් ඔන්.. ඇ
    :yes::yes::yes::yes::yes::yes:
    watina kiyana kiyamanak !