ඕවා ඔහොම තමා බං.. මට සතුටුයි උඹ හිත හදාගත්තු එක ගැන.. ගොඩක් උන් කරන්නෙ බීලා බීලා නන්නත්තාර වෙන එකනේ.. කෙල්ලොන්ගෙ හැටි ඔහොම තමා මචෝ.. එයාලා කටුස්සො වගේ පාට වෙනස් කරන්න පුලුවන් ඕන විදියට.. තැනේ හැටියට ඇනේ ගහන්නත් හොදට දන්නවා.. උන්ගෙ ගැන කතා කරලා වැඩක් නෑ.. සතුටින් ඉන්න මචං.. ජය..!



... hema kellama eka wage na .. honda kello innawa machan .. Ubata honda kenek labei ...eth mata ube thread eka miss wela mama aniwa oya wage thread walata sup eka denawa 


