meka wisada ganna udawwak denna

aspen12345

Member
Oct 5, 2014
7
0
0
machanla,mage love ekata awrudu 1k withara wenawa dan.eth yalu wela inna kellata mata kalin kollek hitiyalu.eka mata kalinma kiwwa..eth eye eki kiwwa kalin kollth ekka room ekakatath giya dawasak kiyala.eda hama dema karanna athine..mekiwa atha arinawada.nathnam mekama karanawada..meka wisada ganna udaw karanna machan..please
 
EXCITE

Banned
Nov 7, 2014
325
47
0
අත අරිනවද නැද්ද කියල තීරණය කරන්න ඕනේ උබ. අපි නොවෙයි නේ. අනෙක් උබට කලින්ම කිවුවනම් එකී පරණ කොල්ලත් එක්ක රුම් එකට ගියා කියල සතුටු වෙයන්. අවංක කෙල්ලෙක්. මොකද උබත් එක්ක යාලු උනාට පස්සේ හෝටල් වලට ගියේ නැහැ නේ.

ඔතන තියෙන්නේ ලිංගික ඉර්ශියාව මත පදනම් උන දෙයක්. අපි හැමෝම මිනිස්සු බන්. හැමෝටම ආසවල් තියනවා. එකට ගැහැනුද පිරිමිද කියල වෙනසක් නැහැ.

අනේ දෙයියන්ගේ නාමෙට මන් මේ කියන්නේ උබට හිතට අවුල් නම් කසාද බදින්න එපා. එකිගේත් ජිවිතේ අවුල් උබෙත් අවුල්.
 
සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,188
    644
    113
    වලස්ගුහාව.
    කොල්ලෙක් කෙල්ලෝ 10ක් එක්ක ආතල් අරන් වෙන අහින්සකියක් බැන්දත් උ හොඳ කොල්ල... කෙල්ල කොල්ලෝ 10ක් එක්ක ආතල් අරගත්තොත් එකී වේසි...

    කොච්චර අසාදාරණද බලහන්...

    හැඟීම් කියන දේ තියෙන්නේ පිරිමි ගාව විතරද??

    විවුර්ත මනසකින් ටිකක් කල්පනා කරහන්. එකී කලින් රූම් ගානේ යන්නැති. එත් උඹ එක්ක යාලු උනාට පස්සේ වෙන උන් එක්ක රූම් ගැනේ ගියේ නෑනේ... නේද? එකී උඹට අවංකව හිටිය නේද?

    එහෙනම් දැන් උඹ ගැන කල්පනා කරහන්.. උඹ කොහොම චරිතයක්ද කියල. අවසානේ උඹම තීරණයක් ගනින්බන්...
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan, umbath ekka yaalu unaata passe giye nathnam, kamak naha neda, umba kellek ekka gihin thiyenawada room ekakata...? umba aththatama aadareda kellath aththatama aadareda kiyala balapan eeta passe hithta ekagawa balapan...kauruth kiyana dewal balanna epa...umba kellath ekka kathaa karala ....theeranaya karapan.....depaththatama saadaranawa theeranaya kaprapan....hamooma ekai ganu pirimi kiyala hangeem walata wenasak naha...umba vergin kenekda......!
     
    aspen12345

    Member
    Oct 5, 2014
    7
    0
    0
    අත අරිනවද නැද්ද කියල තීරණය කරන්න ඕනේ උබ. අපි නොවෙයි නේ. අනෙක් උබට කලින්ම කිවුවනම් එකී පරණ කොල්ලත් එක්ක රුම් එකට ගියා කියල සතුටු වෙයන්. අවංක කෙල්ලෙක්. මොකද උබත් එක්ක යාලු උනාට පස්සේ හෝටල් වලට ගියේ නැහැ නේ.

    ඔතන තියෙන්නේ ලිංගික ඉර්ශියාව මත පදනම් උන දෙයක්. අපි හැමෝම මිනිස්සු බන්. හැමෝටම ආසවල් තියනවා. එකට ගැහැනුද පිරිමිද කියල වෙනසක් නැහැ.

    අනේ දෙයියන්ගේ නාමෙට මන් මේ කියන්නේ උබට හිතට අවුල් නම් කසාද බදින්න එපා. එකිගේත් ජිවිතේ අවුල් උබෙත් අවුල්.
    ow ban..mata eki eka kiwweth mawa wiswasai kiyala.hmm

    machan, umbath ekka yaalu unaata passe giye nathnam, kamak naha neda, umba kellek ekka gihin thiyenawada room ekakata...? umba aththatama aadareda kellath aththatama aadareda kiyala balapan eeta passe hithta ekagawa balapan...kauruth kiyana dewal balanna epa...umba kellath ekka kathaa karala ....theeranaya karapan.....depaththatama saadaranawa theeranaya kaprapan....hamooma ekai ganu pirimi kiyala hangeem walata wenasak naha...umba vergin kenekda......!
    na ban.me mage palaweni love eka..room gihin ehema naa mama.mata ganna thirane hitha ganna ba ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අත ඇරපන් බන්. මොන හුත්තක්ද කාගෙවත් සල්ලම් වෙච්ච කෙල්ලෝ ගන්නේ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    උඹත් රූම් ගානෙ කෙල්ලො ඇද්ද එකෙක් න0 කරගෙන පලයන් එහෙම නෙවෙයි න0 ඉතින් අතෑරපන් සෙකන්ඩ් හෑන්ඩ් එව්වා ගන්න එපා
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    අත ඇරපන් බන්. මොන හුත්තක්ද කාගෙවත් සල්ලම් වෙච්ච කෙල්ලෝ ගන්නේ

    මම හිතන් හිටියේ අනෙක් උන්ට වඩා උබට ටිකක් හරි මොලේ ඇති කියල. දැන් බැලුවම ඉතින්..... අනේ කියන්න දෙයක් එනවා නමුත් ඒක කියන්න ඕනේ නැහැ.

    • එළකිරි උදේ හිටන් මහා රෑ වෙනකම් උබ මොනාද බන් කරන්නේ