mekata double silencer hai kaloth hodaida?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝව්..
    මුකුත් හිතන්න එපා.. ඉන්දියන් බයික් වලට මොන ඩබල් සයිලන්සර් ද බන්.....මාත් ඉන්දියන් බයික් තමයි පාවිච්චිය.. ඒත් යකෝ පට්ට කැතයි එහෙම සෙට් කරාම. ජපන් රේසින් බයික් එකක් වගේනන් කිසි ගින්නක් නැහැ. ඔය තියෙන විදිහට පෙට්රල් ගහගෙන පැදපිය..
    සරළව ගමේ රෙද්ද හැට්ටෙ අදින ලස්සන ලමිස්සියෙක්ට කොළඹ පැෂන් ටිකක් දැම්මම අමුතුම විකාරයක් වගේ පේනව උඹ දැකල තියෙනවාද...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඩබල් සයිලන්සර් නෙවෙයි භූමිතෙල් කාලක් දාලා ගිනිතියපිය... ඊට පස්සේ ජපන් ප්‍රෙස් කබ් එකක් අරන් පැදපිය:dull: