Uk වලින් පනින්න

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    තුක් නැවට යන්න කොච්චර කැපවීමක් කරලද. මේ පකා ඉගෙන ගත්ත සේරම වතුරේ. දැන් රටවලට පැනල ගොඩ යන්න බැහැ යකෝ. නැවේ සැපට ඉදල ප්‍රෝමෝට් වෙන්න ඉගෙන ගන්න කියපන්.

    සැපට ඉඳල? නැවේ? 🤔🤔
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සැපට ඉඳල? නැවේ? 🤔🤔
    eka depends ban ona job ekak start eka amu katta seamen unath echchari. mage yakuwek innawa uth 2004 wage seamen join une a kale uge salary eka 800 wage dan u 2nd offier salary 4000 wage. habei u india wala Liverpool wala igena gatta. panne naha gona wage. u uk panala kama welatath salli hoyaganna bari una dawasata godak late
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    පැන්න දවසේ ඉදලා පැනපු උන් ඉන්නේ මාර බයෙන් බන්. කොයිවෙලාවේ මාට්ටු වෙයිද කියලා sure නෑ. එහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද :(
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Usa canada nam pannata awlak na match ekak gaha ganna puluwan.. uk nam mama danne naha.. uk wala uge nadayek yaluwek help karanna kawru hari innawa nam awlak nathi wey.. match ekak gaha ganna puluwan wey..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යූකේ ඉන්නවා කියලා විතරයි කියන්න වෙන්නේ. 😑 පැන්නා කියන්නේ ජීවිතේ ලොකු පවක් ගෙවන්න සෙට්වුනා කියන එක තමයි. පන්සල්වලට ගියාම නං දුක කියලා කාට හරි පංගාත්තුකරලා මැරෙනකං කඹුරන්න සෙට්කරගන්න පුලුවං, ළඟ ඉන්න සිංහලුම කෙලවන නිසා දැන් ඒකත් කේස්.
    වැඩිහිටි නිවාසෙකට ගිහින් නාකි සුද්දියෙක් බැන්දනම් හරි,
    ඒම කරලා සෙට්ල් උන එවුන් මේකෙත් ඉන්නවා :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩිහිටි නිවාසෙකට ගිහින් නාකි සුද්දියෙක් බැන්දනම් හරි,
    ඒම කරලා සෙට්ල් උන එවුන් මේකෙත් ඉන්නවා :yes:
    උඹේ අම්මද කිව්වේ🤣. උඹට තියෙන්නේ රටකට යාගන්න බැරි දුක. ඉගෙනගන්න බැරිනං අම්මගේ ගැනුංකාරයෙක්ට උක දික්කරලවත් බලපං.🤣🤣🤣
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎




    menna me UK border control video tika balapan patta. owa 2000 ganan wala record kala ewa. oya kale serama tricks, student, fake visa serama hora gana un hoyapu kale. dan serama bug fix karala tiyenne. time ekaka aran me video tika balapan. atta terei ubalatama. naki suddiyo marry karanna inna un deweni video eka balala palayan 😂😂
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ කාලකන්නි පර බල්ලා ලංකාවේ තියන නමත් කාලා තව මනුසයෙකුට නිත්‍යානුකුලව පවා යන්න තියන අවස්ථාත් නැති කරන හදන්නේ.

    Ow mulinma balanna one make rata panina ewunta udaw karanna hadanne kawda kiyana Eka. Rata panina ewunwa encourage Karana ewun elakiriyeth innawa. Mun Nisa peedawata path wenne nihathamathi pudgalayo. Rata yanawa nam neethiyanukula widihata yanna one.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Uta Kela wela jiwithema iwara wena wadak.

    Kohomath u oya job ekata yanakota vetting karala ne ganne. Horen Panala refugee ehema dannath ba. Kelinma deport ahu una gaman. Aya lankawata giya gaman Nadu.

    5 eyes countries walata yanna loweth ba black list wenawa. Visa denne na. Aya sea man Job walata yannath ba.

    Full anathayek wela tuktuk ekak hire karan lankawe Inna thiyenne
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වැඩිහිටි නිවාසෙකට ගිහින් නාකි සුද්දියෙක් බැන්දනම් හරි,
    ඒම කරලා සෙට්ල් උන එවුන් මේකෙත් ඉන්නවා :yes:
    අපෝ උබවත් හදන්න බෑ බං. ☹️☹️☹️
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mage seaman yaluwek innawa..porata uk nawakata naginna awith thiyenawa..minihage idea eka tyenne gihilla paninna..e idea eka gana mokada hithanne??? Ekedi muna denna wena prashna monada? Chances monawada?? Risk eka kohomada? Panina eka wasinam ekata karanna one dewal monada?Explain karanna meka gana hodata danna kenek innawanan..
    උට කියපන් කැත වැඩ කරන්න එපා කියල. ඌ නැවට යනකොට කෝටි ගානක බොන්ඩ් එකක් සයින් කරලා නේද යන්නේ අහපන් වෙන රටකින් පනින්නේ නැ පැන්නොත් සයින් කල එකා ගෙවන්න ඕනේ කියල. මගේ මල්ලි ගේ බොන්ඩ් එක මම සයින් කලේ. එකේ හැටියට මම ඉවරයි ඌ පැන්නොත්. උට කියපන් උට තියන හොද ලයිෆ් එක නැති කරගන්න එපා කියල. උද්දවක් හැටියට අපේ එකා කිව්වා සින් ටිකක් කියන්නම් .

    1. ඌ එක්ක මැලේෂියා ඩයල් එකක් වැඩ කරලා තියනවා . පොර බඩු පැත්තට බර එකෙක්. මු පොර්ට් ක්ලබ් එකකින් කෙල්ලෙක් සෙට් කරගෙන. ඒකිව බැදලා. (නම ගම සදහන් කරන්නේ නැ ). දැන් පොර ගොඩ. ආයි අපේ එකාට සෙට් උනාලු 2019 දී. පොඩි පොඩි අව්ල් එක්ක ලයිෆ් එක යනවලු.

    2. ජොබ් එකේදී සෙට් වෙන උන් ලගින් තියාගන්න ඕනේ. උන්ගේ උදව්වෙන් රට පනින්න පුළුවන්. ඔය මැරීන් උන් කරන කොස් සේටෆිකෙට් හැටියට උන්ගේ රෙකග්නයිස් එක වැඩි. අවරුදු 5 -7 වැඩ කලාම හොදම ප්ලේස් එකකට එනවා රටකට පනින එක එච්චරම අමාරු නැ උන්ට.

    ඔය වගේ එකක් පල දෙන්නේ නැ . අන්තිමට කෙල වෙනවා. ඒ නිසා මොලේ ඇතුව වැඩ කරන්න කියන්න පොරට
     
    • Like
    Reactions: jaathi