Uk වලින් පනින්න

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Mage seaman yaluwek innawa..porata uk nawakata naginna awith thiyenawa..minihage idea eka tyenne gihilla paninna..e idea eka gana mokada hithanne??? Ekedi muna denna wena prashna monada? Chances monawada?? Risk eka kohomada? Panina eka wasinam ekata karanna one dewal monada?Explain karanna meka gana hodata danna kenek innawanan..
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඉතාලියට හරි ස්විස් වලට හරි පැනගන්න පුළුවන් නම් මම උදවු කරන්නම්.PM වරෙන්
     
    • Like
    Reactions: shenat

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    moda wadak ada kale ohoma panina eka ahu wenawa ikmanatama panna wage newe. anika Seaman travel karala loke wate inna puluwanne salaries idan hodaine
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දැන් නම් ඕක මෝඩ වැඩක් මචෝ. දැනට අවුරුදු 5-10 විතර ඉස්සර කරා නම් අව්ලක් නෑ. දැන් හොරෙන් ඉන්න කෙනෙකුට ජීවත් වෙන්න අමාරුම කරලා තියෙන්නේ. රෙන්ට් එකටවත් ඉන්න තැනක් ගන්න බෑ. හරි තැනක වැඩ කරන්න බෑ (කොහේ හරි හොරට වැඩ කරන තැනක් හොයා ගන්න බැරි කමක් නෑ. හැබැයි හිතෙයි ආවේ ඇයි කියලා). බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන්න බෑ. ඩොක්ට කෙනෙක් ගාව රෙජිස්ටර් වෙන්න බෑ.
    හොදම එක එතනින් එහාට සෙට්ල් වෙන්න පාරක් නෑ. එකම විදිහ හොරෙන් අවුරුදු 20ක් ඉන්න ඕනේ. අල්ලලා ඩිපෝට් කරාට පස්සේ වෙන රටකටවත් යන්න නෑ.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Mage seaman yaluwek innawa..porata uk nawakata naginna awith thiyenawa..minihage idea eka tyenne gihilla paninna..e idea eka gana mokada hithanne??? Ekedi muna denna wena prashna monada? Chances monawada?? Risk eka kohomada? Panina eka wasinam ekata karanna one dewal monada?Explain karanna meka gana hodata danna kenek innawanan..
    ඌට දෙයියන්ගෙම පිහිටයි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඌට හොදට ස්විමිං පුලුවන්ද? නැවෙන් පැ න්නම මුහුදට නේ බං වැටෙන්නේ. ගොඩ බිමක් හොයාගෙන පීනන්න ගියාම තමා පුක උල් වෙන්නේ.

    පොර මුහුද කළා වැව කියලා හිතන් ඉන්නවද දන්නේ නෑ. මුහුද හෙන ළොකුයි බං. තෝරා, මොරුත් ඉන්නවා.

    උන්ගෙන් බේරිලා ගොඩ බිමකට පිනනවට වඩා, 2030 ඔලිම්ම්පික් පිනල දිනන එක ලේසි.

    දැන් ඉඳන් ම පුරුදු උනොත් අවුලක් වෙන්නෙ නෑ. පැරදුණොත් Ausi ම ඉඩත හැකි. 2030 Aussi නේ තියෙන්නේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Moda wadak bn.athal eke loke rate gihilla joba karan inna kiyapan.anthimeta jobath nathi karagena gedra inna wenne
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,240
    3,797
    113
    LONDON
    දැන් නම් ඕක මෝඩ වැඩක් මචෝ. දැනට අවුරුදු 5-10 විතර ඉස්සර කරා නම් අව්ලක් නෑ. දැන් හොරෙන් ඉන්න කෙනෙකුට ජීවත් වෙන්න අමාරුම කරලා තියෙන්නේ. රෙන්ට් එකටවත් ඉන්න තැනක් ගන්න බෑ. හරි තැනක වැඩ කරන්න බෑ (කොහේ හරි හොරට වැඩ කරන තැනක් හොයා ගන්න බැරි කමක් නෑ. හැබැයි හිතෙයි ආවේ ඇයි කියලා). බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන්න බෑ. ඩොක්ට කෙනෙක් ගාව රෙජිස්ටර් වෙන්න බෑ.
    හොදම එක එතනින් එහාට සෙට්ල් වෙන්න පාරක් නෑ. එකම විදිහ හොරෙන් අවුරුදු 20ක් ඉන්න ඕනේ. අල්ලලා ඩිපෝට් කරාට පස්සේ වෙන රටකටවත් යන්න නෑ.
    This says it all. Tell him not to do stupid things.
     
    • Like
    Reactions: shenat

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Mage seaman yaluwek innawa..porata uk nawakata naginna awith thiyenawa..minihage idea eka tyenne gihilla paninna..e idea eka gana mokada hithanne??? Ekedi muna denna wena prashna monada? Chances monawada?? Risk eka kohomada? Panina eka wasinam ekata karanna one dewal monada?Explain karanna meka gana hodata danna kenek innawanan..
    මේ කාලකන්නි පර බල්ලා ලංකාවේ තියන නමත් කාලා තව මනුසයෙකුට නිත්‍යානුකුලව පවා යන්න තියන අවස්ථාත් නැති කරන හදන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යූකේ ඉන්නවා කියලා විතරයි කියන්න වෙන්නේ. 😑 පැන්නා කියන්නේ ජීවිතේ ලොකු පවක් ගෙවන්න සෙට්වුනා කියන එක තමයි. පන්සල්වලට ගියාම නං දුක කියලා කාට හරි පංගාත්තුකරලා මැරෙනකං කඹුරන්න සෙට්කරගන්න පුලුවං, ළඟ ඉන්න සිංහලුම කෙලවන නිසා දැන් ඒකත් කේස්.
     
    • Like
    Reactions: shenat

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කොහොමද ඔප්පු කරන්නේ අවුරුදු 20ක් හිටිය කියලා
    බෑන්ක් ස්ටේට්මන්ට්, රෙන්ට් ගෙවපුවා, හෙල්ත් රෙකොර්ඩ්,....etc ඕවගේ දේවල් වලින් පෙන්නන්න ඕනේ. ලේසි නෑ. ඒ කරලත් තව අවුරුදු 10ක් යනකන් වීසා එකක් දෙන්නේ අවු.2.5 ගානේ. ඒ 10ත් හිටියම තමයි PR දාන්න පුළුවන්. එකෙත් අවුරුද්දක් හිටියම තමයි සිටිසන් දාන්න පුළුවන්. නියර්ලි ඉම්පොසිබල් දැන් ඕක කරන එක.

    US නම් පැනල ඉන්නවා..uk නම් දන්නේ නෑ
    ඔව් ගොඩක් යුරෝප් රටවල් වල නම් පැනලා ගේමක් ගහගන්න පුළුවන්. US වලත් අවුලක් නෑ. සමහර ස්ටේට් තියනවා ඉලීගල් අයට නිත්‍යානුකුලවම වැඩ කරන්න දෙන.
     
    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    මෙහෙන් නැවට නගිද්දි ගැරන්ටර්සලා සයින් කරනවා නේ. උන්ට මොකද වෙන්නේ?
    USA වලින් පනිනවා කියල නම් අහලා තියනවා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    බෑන්ක් ස්ටේට්මන්ට්, රෙන්ට් ගෙවපුවා, හෙල්ත් රෙකොර්ඩ්,....etc ඕවගේ දේවල් වලින් පෙන්නන්න ඕනේ. ලේසි නෑ. ඒ කරලත් තව අවුරුදු 10ක් යනකන් වීසා එකක් දෙන්නේ අවු.2.5 ගානේ. ඒ 10ත් හිටියම තමයි PR දාන්න පුළුවන්. එකෙත් අවුරුද්දක් හිටියම තමයි සිටිසන් දාන්න පුළුවන්. නියර්ලි ඉම්පොසිබල් දැන් ඕක කරන එක.

    ඔව් ගොඩක් යුරෝප් රටවල් වල නම් පැනලා ගේමක් ගහගන්න පුළුවන්. US වලත් අවුලක් නෑ. සමහර ස්ටේට් තියනවා ඉලීගල් අයට නිත්‍යානුකුලවම වැඩ කරන්න දෙන.
    California වල ඇවකාඩෝ කඩන්නේ ඉලීගල් අය..වැඩ කරන්න කට්ටිය නෑලූ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තුක් නැවට යන්න කොච්චර කැපවීමක් කරලද. මේ පකා ඉගෙන ගත්ත සේරම වතුරේ. දැන් රටවලට පැනල ගොඩ යන්න බැහැ යකෝ. නැවේ සැපට ඉදල ප්‍රෝමෝට් වෙන්න ඉගෙන ගන්න කියපන්.
     
    • Like
    Reactions: shenic88