Mekith adanawa e para

dilann

Well-known member
  • Jul 6, 2018
    65,724
    163,650
    113
    එකමත් එක රටක
    අඩුවේ නැතත් මුන් ඇහැ ලග මොකක් හරි තියනව කියලා ඉක්මනට photo එකක් ගහල thumbnail එකට දානව. 🤭
    කලින් එකේ ඉරාජ් කම්මුල අල්ලන් ඉන්න shot එකක් දාල තිබ්බේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,934
    113
    ආශ්චර්යමත් රටක
    තොට නම් ඇත්තටම free life එකක් තියෙන්නෙ.

    මේ ලෝකෙ වැඩකට නැති, අහන්න හිතෙන්නෙත් නැති ගූ ගොඩවල් බලන්නත් වෙලාව තියෙනව කියන්නෙ ඉතින්. :baffled:
     
    • Like
    Reactions: dilann and TNHM

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    තොට නම් ඇත්තටම free life එකක් තියෙන්නෙ.

    මේ ලෝකෙ වැඩකට නැති, අහන්න හිතෙන්නෙත් නැති ගූ ගොඩවල් බලන්නත් වෙලාව තියෙනව කියන්නෙ ඉතින්. :baffled:
    හුම්
     
    • Sad
    • Like
    Reactions: TNHM and shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    දිරවන් නැති මොඩල් කෙනෙක් මොකද්දෝ අවුලක් තියනවා ආටිෆිශල් එක්ට්‍රා ප්‍රෝ ගතියක්
     
    • Like
    Reactions: dilann