සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ කරන්නේ මොනවද මචන්ලා ලංකාවේ උන් ගිහින්?
උපාධියක් නැතුව යන්න පුලුවන්ද?මම කියන්නේ Citizenship එක ගන්න එක ගැන.
ප.ලි.:-මම මේ ගැන ත්‍රෙඩ් එකක් ඇරලා ඇහුව.එකෙක් කිව්වේ නෑ.
සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ කරන්නේ මොනවද මචන්ලා ලංකාවේ උන් ගිහින්?
Cleaning / Delivery Jobs
උපාධියක් නැතුව යන්න පුලුවන්ද?මම කියන්නේ Citizenship එක ගන්න එක ගැන.
Can,
Business Innovation and Investment (permanent) visa (subclass 888)
Business Innovation and Investment (provisional) visa (subclass 188)
Business Owner (subclass 890)
Business Talent (Permanent) visa (subclass 132)
and Refugee visas (subclass 200, 201, 203 and 204)