ලලයි ලිලයි ලයි කියලයි අපි හෙමෝම ජොලි කරන්නෙ.....
වලයි පෙට්ටියයි පමනයි අන්තිමෙදි ඉතිරි වෙන්නෙ....
පොඩ්ඩක් හිතල බලන්නකො ඔයාලත් මොකක්ද අපි අන්තිමෙට අරන් යන්නෙ කියලා...