Menna lankawe hire yana minissu

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ලොකු පුතා බලන්නට ඇවිත් අවුරුදු 7ක්ම මම හිරේ..නිදහස හරිම සුන්දරයි මහත්තයෝ..මම යන්නම්..


    නිදහස් දිනය වෙනුවෙන් නිදහස ලැබූ සිරකරුවෙකු පිළිබඳව ලියවුණු බව පැවසෙන සටහනක් ෆේස්බුක් ඔස්සේ කාගේත් අවදානයට යොමුව තිබෙනවා.

    කොළඹ මේසන් වැඩ කළ ලොකුපුතා අනතුරට ලක්වූ බව වාර්තා වීමත් සමග ඔහු බලන්නට පැමිණි පියා දුම්රියේ ටිකට් නොගැනීම නිසා නීතියේ රැහැනට හසුව තිබෙනවා.

    එය ගෙවන්නට මුදල් නොමැති කමින් වසර ගණනාවක් එම පියා සිරගතව සිටි බව එහි සඳහන්.

    ‘ලොකු පුතා
    ‍කොළඹ මේසන් වැඩ කරේ
    ‍ලොකු පුතාගේ නෝනා ඵ්යාව දාලා ගිහින්
    දරුවො ටික මමයි මගේ නෝනයි
    බලාගත්තේ…

    මීට අවුරුදු හතකට විතර පෙර
    පණිවිඩයක් ආවා
    ‍ලොකුපුතා වැඩ කරන තැන
    පලංචියෙන් වැටිලා කියලා..

    මම ඇඳන් හිටපු ඇදුම පිටින්
    දුවලා ඇවිත් ඵන කොච්චියට නැග්ගේ
    ඉක්මනට කොල්ලට මොකද උනේ කියලා බලන්න ‍කොළඹ ඵන්න..

    මගේ අතේ සල්ලි නෑ නේද කියලා දන්නේ
    ‍කෝච්චියට නැගලා මගක් යනකොට
    මගේ කරුමෙටම ‍කෝච්චියේ ටිකැට් චෙක් කොරන මහත්තුරු ඇවිත් ටිකට් ඉල්ලුවා ..

    ටිකට් නැති නිසා මාව ඊ්ලග ස්ටේෂන් ඵකට බාර දුන්නා
    මම විස්තරේ කොච්චර කීවත්
    කවුරුත් ඇහුවේ නෑ
    පස්සේ මාව උසාවි දැම්මා
    දඩේකුත් ගැහුවා ..

    රුපියල් 2500ක්ද කොහේද
    අතේ සතපහක් නැති
    මම කෝම දඩ ගෙවන්නද
    ඊට පස්සේ මාව
    හිරේට දැම්මා..

    අවුරුදු 7ක්ම මම හිරේ
    ‍ගෙදර ගෑනි ලොකුපුතාට
    ‍මොනවා වෙලාද දන්නේ නෑ
    ‍මේ නිදහස් දිනේට මාව ඵලියට දැම්මා..

    නිදහස හරිම සුන්දරයි මහත්තයෝ....
    ඵහෙනම් මම යන්නම්..


    x2gbx7X.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    දුමින්දයියා නිදහස් වෙච්ච දවසට රුචිරගෙ සාහිත්‍ය තොපිට බලාගන්න පුළුවන් වේවී:angry::angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,207
    24,588
    113
    මේක බොරු නේද? මම දැක්කා Twitter එකේ ලෝයර් කෙනෙක් එහෙම දාලා තියෙනවා, මෙහෙම වැරැද්දකට උපරිම මාස 6යි කියලා දඩ ගෙවන්න බැරිනම්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,225
    1
    57,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;25148917 said:
    මේක බොරු නේද? මම දැක්කා Twitter එකේ ලෝයර් කෙනෙක් එහෙම දාලා තියෙනවා, මෙහෙම වැරැද්දකට උපරිම මාස 6යි කියලා දඩ ගෙවන්න බැරිනම්


    බොරු වෙන්න ඇති. ලංකාවෙ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවනෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,272
    7,561
    113
    Kotahena
    ගෙදර මොකෙක්වත් හොයල බලල නැද්ද අවුරුදු හතක් යනකන් :baffled:

    ගෙදර උන් දන්නෙත් නැතුව ඇති හිරේ ගිහින් කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර උන් දන්නෙත් නැතුව ඇති හිරේ ගිහින් කියලා
    අඩුගානේ උසාවි දාද්දීවත් ගෙදරින් කාටහරි එන්න කියන්න ක්‍රමයක් නැතිවෙන්න බෑ නෙ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,207
    24,588
    113
    අඩුගානේ උසාවි දාද්දීවත් ගෙදරින් කාටහරි එන්න කියන්න ක්‍රමයක් නැතිවෙන්න බෑ නෙ.

    මේක බොරු බන්, පේජ් කාරයෝ රීච් ගන්න හදපු කතා.. කිසිම පිලිගන්න පුළුවන් සෝස් එකක් වත් නෑ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ticket naththan dan 5000k gahawna



    thwa ticket wage 2x or 3x gewanna one


    kelinma usavi danne na


    railway security la ta apayak thiyala ex {-- identity,licence,passport,phone


    enna puluwan


    fine eka gewanna ona sathi 2k athulatha.


    naththan usawi danne.


    ekath wenwa aduyi sahenna


    mama 2 parak ahuwela thiyenwa 2nd class gihin 3rd class ticket aran


    meka paran siddiyak nam ehenam hariyatama neethiya kriyathmaka karala


    eth awurdu 7 k hire daanne na


    masa 6k nam hari wage


    boruda koheda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;25148982 said:
    මේක බොරු බන්, පේජ් කාරයෝ රීච් ගන්න හදපු කතා.. කිසිම පිලිගන්න පුළුවන් සෝස් එකක් වත් නෑ
    සීයගෙ ගෙදර කවුරුහරි දකිනකන් මේක ෂෙයා කරන්න කියල දැම්මම හරි :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෝසි ආච්චි;25148917 said:
    මේක බොරු නේද? මම දැක්කා Twitter එකේ ලෝයර් කෙනෙක් එහෙම දාලා තියෙනවා, මෙහෙම වැරැද්දකට උපරිම මාස 6යි කියලා දඩ ගෙවන්න බැරිනම්


    ow oya wage sulu waradi walata aurudu ganak danne na hire danna tharamin.