menna mehemai mahinda mama apita p*ke eriye

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28


    ratin gennanne mcn lankawe inna unge kammali kamata, lesiy ne ehen gennala mehe wikunana eka. ekai. godak ewa lankawema hadanna puluwan godak adu cost ekakata, eet ewa import karanna lankawe modayao kammali nisa.

    imported badu walata tax wadi karapu eka ela para.

    :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,825
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    ratin gennanne mcn lankawe inna unge kammali kamata, lesiy ne ehen gennala mehe wikunana eka. ekai. godak ewa lankawema hadanna puluwan godak adu cost ekakata, eet ewa import karanna lankawe modayao kammali nisa.

    imported badu walata tax wadi karapu eka ela para.
    රට වටේ ඉන්න මාලු ටික අල්ලගන්න කම්මැලියි සිංහලු..හාල්මැස්සො එහෙම ඉල්ලුවම තායිලන්තෙ ඒව කියලයි කියන්නෙ..දුක තමා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රට වටේ ඉන්න මාලු ටික අල්ලගන්න කම්මැලියි සිංහලු..හාල්මැස්සො එහෙම ඉල්ලුවම තායිලන්තෙ ඒව කියලයි කියන්නෙ..දුක තමා

    mama hitiye fresh water fish farm ekak daanna, amma daanna denne na bn, paw wada kiyala.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහ රජාගේ කටු ලොවන උන්ටනම් ඉතින් මොනා කියන්න බැරිද..ලොල්..ගම දියුණු කරන්නලු බඩු වල ගාන වැඩි කරේ:lol::lol::lol:.වැඩේ කියන්නේ දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ..අනේ හුකේ තමා.:rofl:.
    දැන් නෙමෙයි සොන්නයො හැමදාම කලේ වැඩිකරපු එක තමයි. :yes:යූඇන්පී ගොබිලයො වගේ නයට කන්න දෙන්නම් කියපු උන් නෙමෙයි මේකෙ ඉන්නෙ. 72 කලාට වැඩිය හොඳට සන්ධානෙ ඒ ප්‍රතිපත්තිම දැන් ක්‍රියාත්මක කරනව
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15928565 said:
    මෙතන සුරන්ගනා කතා කියලා පොරා ටොක් දීලා ජනතාවට වවපියව් බිස්නස් කරපියව්, රටේ ආර්තිකයට දායක වෙයව් කියන ගමන්, එක පැත්තකින් කොටස් වෙලදපොලෙන්, අනික් පැත්තෙන් සමුලු වලින්, ජයට ගරනවා නේ සීමිත පවුලක්.. මේ ආන්ඩුව වෙනුවෙන් කඩේ යන උන් ඩින්ගක් හිතපන්..
    ඒක උන්ගෙ හැකියාව.
    11.gif
    අනිත් උන්ගෙ ගැරිල්ල හොයන්නෙ නැතුව තෝත් වට්ටිය අරගෙන බැහැලා බලපන් :cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    2zyftpg.png

    Sirawatama bn...
    Kar*ma kar* ballek mahindaya nam.. Ay bn me boru viyadam nawaththala rate minissunta kana bona eka adu karanna bari.

    podi ekek ta asavata cheese kallak kanna denna puluwanda balapalla.
    Shik.. Baluma balu anduwak.


    ..................................................​
    පුලුවන් වුනත් මිනිස්සුන්ට පිනට කන්න දෙන්න හොඳ නැහැ. :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙච්චර කාලෙකට ලන්කාවෙ උපවාස කරපු එකෙක්වත් මැරිලත් නෑ කන්න නෑ කියපු එකෙක්වත් මැරිලත් නෑ.:baffled::baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මෙච්චර කාලෙකට ලන්කාවෙ උපවාස කරපු එකෙක්වත් මැරිලත් නෑ කන්න නෑ කියපු එකෙක්වත් මැරිලත් නෑ.:baffled::baffled:

    E etin horen lemon puff kala thabili bipu nisane:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මෙච්චර කාලෙකට ලන්කාවෙ උපවාස කරපු එකෙක්වත් මැරිලත් නෑ කන්න නෑ කියපු එකෙක්වත් මැරිලත් නෑ.:baffled:: Mach living n survivng kiyane 2 k
     
    Last edited: