menna meka balanna

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    එලකිරි කොල්ලො කෙල්ලො තවත් එලකිරි කොල්ලෙක්ට උදව් කරනව නෙද>?????

    මචන් මෙන්න මනුස්සය

    මෙයට 26 වෙනිදට පොඩි හෙල්ප් 1ක් දෙන්න ................

    මෙයගෙ පෙටිකිරිය මම දිග අරින්නෙ නැ... බොහොම හොද කොල්ලෙක් කියන්වනම් කියන්න කතා ගොඩක් තියෙනව

    මෙයට හෙල්ප් 1ක් දෙන්න මෙක බලන්න
    :cool::cool::cool::cool:
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ado pattai ban
    එල එල.....

    දෑන් මම කියන්නම් තිසර ගෑන විස්තර......
    මෙයා ඉස්කොලෙ ගිය කාලෙ පාසල් බටහිර තුර්ය වාදක කන්ඩයෙ හිටපු ත්‍රොම්බොන් පෙලයර්.......

    එ කාලෙ තමය් ඉස්කොලෙ පිට පිට තෙවතාවක් සමස්ත ලන්කා ෂුරතාවය ගෙනාවෙ.......එ කාලෙ ලන්කාවෙ හිටපු පාසල් බෑන්ඩ් ප්ලයර් ලගෙන් හොන්දම ත්‍රොම්බොර්න් ප්ලයෙර් කෙනෙක් මෙයා.........................
    westarn cadet band gahapu aya ennwanam dannawat ati...... band gahapu wena eskolawala aya tamai mata me wisatara qwe.... eskoleta bohoma ledi kenek.....
    harima hondaiiiii ... sallikarayek nemeeiiii

    ek kasstiya help karannawa neda>????????????:cool::cool::cool::cool::cool::cool:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඌ ලස්සනට කියනවා ඔන්න bump එකක්:cool:
    මම reality shows වලට sms යවන්නෙ නෑ..... ඒත් මුට සුභ පැතුම් කිව්වා:)