Menna mu aye ewilla

dikmon

Well-known member
  • Apr 24, 2025
    754
    825
    93
    1000448136.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    Nvidia IPO ගියපු කාලෙ ඔය class B voting share කියන කන්සෙප්ට් එක යූස් කරේ නැහැලුනේ ඒක ඇත්තටම ගත්තම ට්‍රාන්ස්පේරන්සි එක අඩු කමක්නේ
    සකර්බර්ග් කරපු නිසා තමයි ඕක දැන් කොමන් වෙලා තියෙන්නෙ

    ඒ වෙනකල් ඔය වැඩේ කරන්න ගියොත් ඉන්වෙස්ටර්ස්ලා එහෙම එන්නෙ නැති සීන් තිබිලා

    ටෙක් බූම් එක උනාට පස්සෙ ඉන්වෙස්ටර්ස්ලා බලෙන් ටෙක් ස්ටාටප් වල ඉන්වෙස්ට් කරන්න යද්දි ඔය වගේ ගේම් දෙන්න පුලුවන්
    ඔව් SpaceX, Anthropic ඕක දරුණුවටම කරනවා.

    චාටර්ම වැඩක් තමයි ඕක. Publicly funded privately controlled.
     
    • Like
    Reactions: infernocus

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    754
    825
    93
    පොඩි leave එකක්නෙ අරන් තියෙන්නේ ගේම් ගහන්ඩ.. ලෝකෙම කැලබිලා
    දන්නැද්ද කොල්ලොනෙ

    ඌ ආපු ගමන්ම මුලින්ම බදා ගත්තෙත් ගෑනු කෙනෙක් නේද :ROFLMAO:
    ------ Post added on Nov 24, 2026 at 6:18 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,734
    2,504
    113
    කොහේවත් නැති වල් ගෑණියෙක් නිසා අර තරම් මහන්සියෙන් ඔය තත්වෙට අාපු ඵකාට කෙලවන්න තරම් ඒ රටවල් කුරිරු වුනේ නැති ඵක ගැන සතුටුයි...ලංකාව වගේ රටක වුනානම් ඉතිං මේ මනුස්සයට ලොවෙත් කෙලවෙනවා..
    Jenson නැති උනා නම් එහෙම AI bubble එක බ්ලාස්ට් වෙනවා බන්. බලපන්කො සුපිරිම ඩයල් එකක් නේ. US economy එකටම ඔච්චර impact එකක් කරන්න තරම්. දැක්කනේ ආයේ ආවට පස්සේ ස්ටොක්ස් ගියපු උඩ
     
    • Like
    Reactions: windows_ubuntu

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    Jenson නැති උනා නම් එහෙම AI bubble එක බ්ලාස්ට් වෙනවා බන්. බලපන්කො සුපිරිම ඩයල් එකක් නේ. US economy එකටම ඔච්චර impact එකක් කරන්න තරම්. දැක්කනේ ආයේ ආවට පස්සේ ස්ටොක්ස් ගියපු උඩ
    කවුරු හරි HR පකෙක් මට කිවුවොතින් anyone can be replaced කියලා. මම අද ඉඳං ඇදල ගන්න උදාහරනෙ තමයි ඕක (මාව නං රීප්ලේසබල්, හැබැයි anyone can be replaced කියලා කියන්න බෑ දැං)

    Jensen කියන්නෙ Nvidia CEO නෙමෙයි
    Jensen කියන්නෙ Nvidia

    ඔය වගේම තමයි Lisa su
    Lisa su කියන්නෙ AMD CEO නෙමෙයි
    Lisa su කියන්නෙ AMD
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,734
    2,504
    113
    කවුරු හරි HR පකෙක් මට කිවුවොතින් anyone can be replaced කියලා. මම අද ඉඳං ඇදල ගන්න උදාහරනෙ තමයි ඕක (මාව නං රීප්ලේසබල්, හැබැයි anyone can be replaced කියලා කියන්න බෑ දැං)

    Jensen කියන්නෙ Nvidia CEO නෙමෙයි
    Jensen කියන්නෙ Nvidia

    ඔය වගේම තමයි Lisa su
    Lisa su කියන්නෙ AMD CEO නෙමෙයි
    Lisa su කියන්නෙ AMD
    මම හිතුවෙත් නෑ මු මෙච්චර ඩයල් එකක් කියලා. nvidia ඩවුන් උනා නම් එහෙම AI companies ඔක්කොටම බලපානවා ඕක දරුනුවටම
     
    • Like
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    කවුරු හරි HR පකෙක් මට කිවුවොතින් anyone can be replaced කියලා. මම අද ඉඳං ඇදල ගන්න උදාහරනෙ තමයි ඕක (මාව නං රීප්ලේසබල්, හැබැයි anyone can be replaced කියලා කියන්න බෑ දැං)

    Jensen කියන්නෙ Nvidia CEO නෙමෙයි
    Jensen කියන්නෙ Nvidia

    ඔය වගේම තමයි Lisa su
    Lisa su කියන්නෙ AMD CEO නෙමෙයි
    Lisa su කියන්නෙ AMD

    Fucker started the damn thing in 1993. Lisa Su is great but Jensen is in his own league IMO
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    Fucker started the damn thing in 1993. Lisa Su is great but Jensen is in his own league IMO
    Fun facts
    AMD is the older company
    Jensen had worked in AMD early days
    Jensen's net worth 250 something Billion vs Lisa Su's net worth about 2B, so yes jensen is in his own league, but Elon musk's net worth is in T, Trillions

    Lisa su practically revived dying AMD,

    and hope you alrady know, Jensen and Lisa Su are related.
     
    • Like
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    Fun facts
    AMD is the older company
    Jensen had worked in AMD early days
    Jensen's net worth 250 something Billion vs Lisa Su's net worth about 2B, so yes jensen is in his own league, but Elon musk's net worth is in T, Trillions

    Lisa su practically revived dying AMD,

    and hope you alrady know, Jensen and Lisa Su are related.

    Musk is a poser and a finance bro.

    Both Jensen and Lisa are real Engineers. Yes Lisa did good work with AMD but most of Zen was done by the time she became CEO.

    AMD sucked in the bulldozer era
     
    • Like
    Reactions: infernocus