Men's Shaver Ebay රැව්ල කපන්න පට්ට භාණ්ඩේ..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
$15ට අඩුවෙන් ඕකක් ගන්නවාට වඩා හොඳයි මෙහෙන් රේසර් කාර්ඩ් එකක් ගන්න එක
ඕවා කැපෙන්නෙ නැහැ බන්
 
Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    $15ට අඩුවෙන් ඕකක් ගන්නවාට වඩා හොඳයි මෙහෙන් රේසර් කාර්ඩ් එකක් ගන්න එක
    ඕවා කැපෙන්නෙ නැහැ බන්

    ah hari bn
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Does not ship to Sri Lanka

    75KRgzY.jpg
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පිට කොටුවෙන් ගත්ත 'නෝවා'කියල එකක් 900ක් වගේ උනේ.මාස 3-4 ක් අරන්, තවම කැපෙනවා.(ඔරිජිනල් නෙවේ )
    ට්‍රිමර් එක හරිම සිම්පල් ප්ලෑන් එකක් .. ඉස්සර මුනේ ශේවින්ග් ෆෝම් ගාගන නටපු නැටිල්ල අෆෝයි.
    අනිත් දේතමයි , රේසරෙන් කැපුවාම නිකන් හමගැහුවා වගේ. මේකෙන් කපපුවාම හම ගැසීමෙන් දවස් දෙකකට පසු අවස්තාව වගේ.කැපුවාට පස්සේ යාන්තම් රැවුල මුනේ පේන්න තියන නිසා පොඩි ගතියකුත් තියනවා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පිට කොටුවෙන් ගත්ත 'නෝවා'කියල එකක් 900ක් වගේ උනේ.මාස 3-4 ක් අරන්, තවම කැපෙනවා.(ඔරිජිනල් නෙවේ )
    ට්‍රිමර් එක හරිම සිම්පල් ප්ලෑන් එකක් .. ඉස්සර මුනේ ශේවින්ග් ෆෝම් ගාගන නටපු නැටිල්ල අෆෝයි.
    අනිත් දේතමයි , රේසරෙන් කැපුවාම නිකන් හමගැහුවා වගේ. මේකෙන් කපපුවාම හම ගැසීමෙන් දවස් දෙකකට පසු අවස්තාව වගේ.කැපුවාට පස්සේ යාන්තම් රැවුල මුනේ පේන්න තියන නිසා පොඩි ගතියකුත් තියනවා.

    :yes::yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අර කෙලින්ම ප්ල්ග් එකට ගහලා රැවුල කපන බාල ඒවා නම් ගන්නම එපා
    ටික දවසක් යද්දි කරන්ට් වදින්න පටන් ගන්නවා :P
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මේකනම් 3000 යි බන් පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද?

    s-l1600.jpg

    owa hoda nahallu machan agata.:angry: aru ara gennanna hadanawa wage rawla kapana ewa awlak nallu bt oya rawum thale eka hoda nallu
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මචන් ebay එකෙන් රැව්ල කපන machine ගෙන්නපු කවුරුහරි ඉන්නවද?

    s-l1600.jpg

    $15 ට අඩුවෙන් ගන්න තියෙන එකක්නම් හොඳයි... comment එකක් දාල sup එකක් දෙමු මචන්...
    මේ ෆොටෝ එකේ තියන එකම තියනවා මගේ ලග කිසි අවුලක් නැ එලට වැඩ
    :yes::yes::yes: