$15ට අඩුවෙන් ඕකක් ගන්නවාට වඩා හොඳයි මෙහෙන් රේසර් කාර්ඩ් එකක් ගන්න එක
ඕවා කැපෙන්නෙ නැහැ බන්
පිට කොටුවෙන් ගත්ත 'නෝවා'කියල එකක් 900ක් වගේ උනේ.මාස 3-4 ක් අරන්, තවම කැපෙනවා.(ඔරිජිනල් නෙවේ )
ට්‍රිමර් එක හරිම සිම්පල් ප්ලෑන් එකක් .. ඉස්සර මුනේ ශේවින්ග් ෆෝම් ගාගන නටපු නැටිල්ල අෆෝයි.
අනිත් දේතමයි , රේසරෙන් කැපුවාම නිකන් හමගැහුවා වගේ. මේකෙන් කපපුවාම හම ගැසීමෙන් දවස් දෙකකට පසු අවස්තාව වගේ.කැපුවාට පස්සේ යාන්තම් රැවුල මුනේ පේන්න තියන නිසා පොඩි ගතියකුත් තියනවා.



මේකනම් 3000 යි බන් පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද?
![]()
aru ara gennanna hadanawa wage rawla kapana ewa awlak nallu bt oya rawum thale eka hoda nallumage gawa thiyena Philips eka 9000k una
WAHL kiyala uk brand ekek gaththa dan 2 years wage wenwa kisi awulk naha
mama gatta reacharble ekak thailnd guta welawaka ..mehe salli walin r.900 una..badu nam niyamai machan
Mmt gennuwa den aurudu 2kta kittu wenawa aulak une ne thawama 1400LRS walin.


matath ganna one
honda ekak kiyapalla
මේ ෆොටෝ එකේ තියන එකම තියනවා මගේ ලග කිසි අවුලක් නැ එලට වැඩමචන් ebay එකෙන් රැව්ල කපන machine ගෙන්නපු කවුරුහරි ඉන්නවද?
![]()
$15 ට අඩුවෙන් ගන්න තියෙන එකක්නම් හොඳයි... comment එකක් දාල sup එකක් දෙමු මචන්...


