Mental help

Typoid

Member
Sep 26, 2014
5
0
0
යාළුවනේ මට හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ. හොඳ කෙනෙක් දන්නවා නම් කියන්නකෝ. එයා කොහෙද ඉන්නේ කියලත් කියන්න. ලොකු උදව්වක් ගොඩක් පින් ඔයගොල්ලන්ට.

මගේ එක පුතෙකුට social Phobia කියල මම හිතනවා. එයා හරිම අමුතු විදියට හැසිරෙන්නේ. ඉක්මනින්ම ප්‍රතිකාරයක් කළොත් එයාගේ අනාගතය විනාශ වෙන එකක් නැහැ.

පිළිතුරක් දෙන්න
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,850
    9,990
    113
    මටත් ඔය ලෙඩේ දරුනුවටම තිබුන :)
    මම හිතන්නෙ මාත් ඔයාගෙ පුතාගෙ වයසෙදි තමයි ලෙඩේ දරුනුවටම තිබුනෙ :) පාරටවත් යන්නෙ නෑ මන් ඒ දවස් වල මට නිකන් මාව කොන් වෙලා වගේ දැනෙනව :) පස්සෙ මට ගෙවල් කිට්ටුව යාලුවෙක් හම්බවුනා එස්චොලේදී ඌ ත් එක්ක සරුංගල් යවන්න සෙට් උනා ඊට පස්සෙ මට එකා දෙන්න සෙට් වුනා :) ඒ ත් ලෙඩේ එහෙම්මමයි :( පස්සෙ උන් එක්ක ගුලි ගංජා ගහන්න පටන් ගත්ත :) මන් දන්නෙම නැතුව මන් ඒ සෙට් එකේ ලොක්ක වෙලා ඔන්න ඔහමයි මට උනේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහල
    ඩොක්ටර් හේමමාලි පෙරේරා
    වාට්ටුව 19-B
    චැනලින් නම් ඉස්සර ඔයේසිස් එකේ කලා
    ඒ චැනලිං කල්ල ගියත් චැනලිං පාර විතරයි
    කෙලින්ම ලේඩි රිජ්වේ එකට එන්න කියනව
    ලමෙක්ටනම් හොඳම මෙතුමිය තමා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මටත් ඔය ලෙඩේ දරුනුවටම තිබුන :)
    මම හිතන්නෙ මාත් ඔයාගෙ පුතාගෙ වයසෙදි තමයි ලෙඩේ දරුනුවටම තිබුනෙ :) පාරටවත් යන්නෙ නෑ මන් ඒ දවස් වල මට නිකන් මාව කොන් වෙලා වගේ දැනෙනව :) පස්සෙ මට ගෙවල් කිට්ටුව යාලුවෙක් හම්බවුනා එස්චොලේදී ඌ ත් එක්ක සරුංගල් යවන්න සෙට් උනා ඊට පස්සෙ මට එකා දෙන්න සෙට් වුනා :) ඒ ත් ලෙඩේ එහෙම්මමයි :( පස්සෙ උන් එක්ක ගුලි ගංජා ගහන්න පටන් ගත්ත :) මන් දන්නෙම නැතුව මන් ඒ සෙට් එකේ ලොක්ක වෙලා ඔන්න ඔහමයි මට උනේ

    legalize marijuana :love:
     
    Machan mata danaganna one monada guli kiyanne kiyala. Anika thamai joint kiyanne monada?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ගැන නම් මන් මොකුත්ම දන්නේ නැහැ...දන්න කෙනෙක්ට දකින්න ඔන්න බම්ප් කළා...ඉක්මන් සුවය පතනවා
     
    Typoid

    Member
    Sep 26, 2014
    5
    0
    0
    ඕගොල්ලන්ට බෝම ඉස්තුතියි. උදව් කරපු හැමටම පින්. ප්‍රයිවට් ඉස්පිරිතාලයට පෙන්නන්න නම් මම ගාව සල්ලි නැත. ගාල්ල කරාපිටිය ස්පිරිතාලයේ රුමි රූබට් කියල දොස්තර මහත්තයෙක් ඉන්නවලු. හෙට හෝ අනිද්දා දිනයකදී කොල්ලව එක්කන් යනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහල
    ඩොක්ටර් හේමමාලි පෙරේරා
    වාට්ටුව 19-B
    චැනලින් නම් ඉස්සර ඔයේසිස් එකේ කලා
    ඒ චැනලිං කල්ල ගියත් චැනලිං පාර විතරයි
    කෙලින්ම ලේඩි රිජ්වේ එකට එන්න කියනව
    ලමෙක්ටනම් හොඳම මෙතුමිය තමා

    :yes::yes::yes::yes::yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    matath oka thiyanwa, gedarin eliyata bahala paratawath yanna ba.
    ane manda, doc kenek gawata yanda hithenneth na,
    meka nisa mata godak dewal nathi wela thiynwa :(