Mental illness

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    කොහේ හරි අවුලක් නෑ බං. අපේ ගෙවල් වලින් එහෙම කියනව ඕවට මැදිහත් වෙන්න එපා කියල. ඒ උනාට ඌ මචං රචනා ලියල text දානකොට පව් හිතෙනව ඌම දන්නව ඌට අවුලක් තියෙනව කියල ☹️. හොඳට හිටිය හොඳ potential එකක් තියෙන පොඩි උං අපරාදෙ ජීවිත
    ඩොක්ටර් හර්ෂණී රාජපක්ෂට පෙන්නන්න. මේ මැඩම් කරාපිටියෙ මෙඩිකල් ෆැකල්ටියෙ සීනියර් ලෙක්චර් කෙනෙක්. හරි කරුණාවන්තයි. ලෙඩෙක් වෙනුවෙන් සෑහෙන වෙලාවක් ගන්නවා කතාබහ කරන්න. ගාල්ලෙ ආසිරි හොස්පිටල් එකට මැඩම් එනවා ඉරිදට. තව කරාපිටිය හොස්පිටල් එකෙත් මැඩම්ගෙ ක්ලිනික් එකක් තියෙනවා. දිනේ නම් මට මතක නෑ හරියට.
     
    Sen-lu

    Well-known member
  • ඩොක්ටර් හර්ෂණී රාජපක්ෂට පෙන්නන්න. මේ මැඩම් කරාපිටියෙ මෙඩිකල් ෆැකල්ටියෙ සීනියර් ලෙක්චර් කෙනෙක්. හරි කරුණාවන්තයි. ලෙඩෙක් වෙනුවෙන් සෑහෙන වෙලාවක් ගන්නවා කතාබහ කරන්න. ගාල්ලෙ ආසිරි හොස්පිටල් එකට මැඩම් එනවා ඉරිදට. තව කරාපිටිය හොස්පිටල් එකෙත් මැඩම්ගෙ ක්ලිනික් එකක් තියෙනවා. දිනේ නම් මට මතක නෑ හරියට.
    Thanks මචං info වලට මම පොරව මේ Doc ගාවට යොමුකරන්න බලන්නම්. 😍😍
     
    • Love
    Reactions: Stimulus mind

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,613
    113
    Ursa Major
    දන්න එකෙක් මේක කියපං මම දන්න මල්ලිකෙනෙක් ඉන්නව ඌට හැම මගූලම සැකයි කොටින්ම හැම එකම මූට කන්ස්පිරිසි. මුගේ ෆෝන් එක හැක්කරා කියනව. උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව. දැං මූ දෙපාරක් සියදිවි හානිකරගන්න හැදුව. මූට මොකක්ද බං තියෙන අවුල. මේකව හොඳකරගන්න දාන්න පුළුවන් තැනක් කියපංකෝ. පව් බං.
    "උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව"It seems this guy has hallucinations. If so, this could be schizophrenia. Schizophrenia is the worst kind of mental disorder, very similar to PPD, but these patients suffer from hallucinations. :(
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නුවර මචං
    api ekka uni1 eke idiya bokkak..muge amma tatta banker la. darmaraje posh kollo3i muth ekka. minihage ayiya mangmnt degree1 kata UK ghn 2007 wage, ehedi heroine addict wela, police maattu wela antime badu nathuwa pissu hedila pora sl genawa pattama amaruwen. genath demma Dr harischandra gawata karapitiye. meyage golaya thama ruumi ruban kiyanne. anthime pora amaruwen hoda krgatta....
    rumi ruban hodai kiyala godak aya kiyanawa samaharu nam kiynawa hoda ne kiyalath. api danna exmpl tama me.. ube list1 ruban wath tiyaganin kokatath. mko mental case awa unta palaweni docagenma goda daganna amarui... beth set wenna kal ynawa. ara ayiya wath karapitiya genawe kandy wala inna weddo tika theri gehuwata passe..
     
    Sen-lu

    Well-known member
  • "උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව"It seems this guy has hallucinations. If so, this could be schizophrenia. Schizophrenia is the worst kind of mental disorder, very similar to PPD, but these patients suffer from hallucinations. :(
    Seems like bn. He is suffering from hallucinations. Once he claimed that while he was sleeping his father tried to stab him.
    But from time to time he is getting out of this condition and realizes things and getting very sad about his actions especially his attitude towards his mother. It's sad but as an outsider, I can only do very little.
     
    Sen-lu

    Well-known member
  • Update..

    පොරට තියෙන්නෙ Schizophrenia කියල තමා කියන්නෙ. සෝ කිරියෙ දොට්ටලාගෙ නිගමනේ හරි 😀

    මෑන්ස්ට ETC (Electroconvulsive therapy) කරන්න ගත්ත. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කාලෙ පහුවෙලා කියල තමා කියන්නෙ.

    ට්‍රීට්මන්ට් පටන්ගත්තට පස්සෙ මෙමරි ලොස් තියේනව. ඔලුව රිදෙනව කියනව හැබැයි දැනට පොරට සෑහෙන්න හොඳයි.

    මේ ත්‍රෙඩ් එක පොඩි කේස් ස්ටඩි එකක් වගේ අප්ඩේට් කරන්න කියල බැලුවෙ බලමු මූගෙ ප්‍රෝග්‍රස් එක කොහොම වෙයිද කියල.

    මම මෙහෙම දාන්න හිතුවෙ කිරියෙ ලගදි ත්‍රෙඩ් සීරීස් එකක් යනව කෙනෙක්ට ආයතනෙ අය වසදීල මොකක්ද සීන් එකක් පොරගෙ ත්‍රෙඩ් දැක්කම මට මේ කියන කොල්ලත් එක්ක ලොකු සමානකමක් පේනව. මේව ගැන මමත් දැනුවත් වෙන්නෙ දැං. මේවගේ කේස් ස්ටඩි එකක් තිබ්බොත් තව කීපදෙනෙක් හරි ලග කාටහරි වයර් ෂෝට් උනාම අඳුරගන්න ට්‍රීට්මන්ට් වලට යොමුකරන්න ලේසි වෙයි.

    මේක පටන්ගැන්මක් විදිහට දැම්මෙ මීට වඩා විස්තර ඇතුව ලියන්නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,029
    1
    57,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Update..

    @s.p.n neda?

    මේ වගේ උන්ට බෙහෙත් කරන්න ගෙනියන්නත් අමාරුයි කියනව
     
    • Like
    Reactions: Sen-lu