Mental illness

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Update..

    පොරට තියෙන්නෙ Schizophrenia කියල තමා කියන්නෙ. සෝ කිරියෙ දොට්ටලාගෙ නිගමනේ හරි 😀

    මෑන්ස්ට ETC (Electroconvulsive therapy) කරන්න ගත්ත. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කාලෙ පහුවෙලා කියල තමා කියන්නෙ.

    ට්‍රීට්මන්ට් පටන්ගත්තට පස්සෙ මෙමරි ලොස් තියේනව. ඔලුව රිදෙනව කියනව හැබැයි දැනට පොරට සෑහෙන්න හොඳයි.

    මේ ත්‍රෙඩ් එක පොඩි කේස් ස්ටඩි එකක් වගේ අප්ඩේට් කරන්න කියල බැලුවෙ බලමු මූගෙ ප්‍රෝග්‍රස් එක කොහොම වෙයිද කියල.

    මම මෙහෙම දාන්න හිතුවෙ කිරියෙ ලගදි ත්‍රෙඩ් සීරීස් එකක් යනව කෙනෙක්ට ආයතනෙ අය වසදීල මොකක්ද සීන් එකක් පොරගෙ ත්‍රෙඩ් දැක්කම මට මේ කියන කොල්ලත් එක්ක ලොකු සමානකමක් පේනව. මේව ගැන මමත් දැනුවත් වෙන්නෙ දැං. මේවගේ කේස් ස්ටඩි එකක් තිබ්බොත් තව කීපදෙනෙක් හරි ලග කාටහරි වයර් ෂෝට් උනාම අඳුරගන්න ට්‍රීට්මන්ට් වලට යොමුකරන්න ලේසි වෙයි.

    මේක පටන්ගැන්මක් විදිහට දැම්මෙ මීට වඩා විස්තර ඇතුව ලියන්නම්.
    මෙයට දැන් කොහොමද

    ට්‍රීට්මන්ට්ස් කරන්න පටන්ගන්න කැමති කරගත්තේ කොහොමද?