Mental Problem

සේරම වගේ තියෙනව බං..මොකද්ද කරන්න ඔනේ?
ඔයාගෙ කෑම රටාව වැරදියි. උෂ්ණ ගිණියම් සැර තෙල් මිශ්‍ර , පාන් පිටි මිශ්‍ර , මස් මාළු උම්බලකඩ කළවම් ඝණ කෑම වර්ග බඩට වැටෙනවා වැඩියි. ඒවා ලංකාවේ දේශගුණයට ගැලපෙන ආහාර නෙවෙයි. ඊට ප්‍රතිවිරුද්ධ ආහාර වර්ග වෛද්‍ය උපදෙස් අනූව අරගෙන බඩේ ගිණියම බස්සගෙන ආයෙ ගිණිය වැඩි නොවෙන්න පවත්වාගෙන් යන්න පුළුවන් නම් ආයෙ ඔය ලෙඩේ එන්නෙ නෑ.
 
Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    might be due to the heavy usage of the laptop
    get rid of it for few days you will feel the difference
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    ඉදිරියේ රාළ;20862999 said:
    මෙයාලට මේක හොද කරන්න බෑ. කීයක් ඔට්ටුද ? අඩුම තරමින් මාස 18ක් වත් SSRI/SNRI දිදි counseling කර කර ස්ව්‍යං යෝජනාද අරකද මේකද කොරන්නය කිය කිය ඇදගෙන යයි. එච්චරයි. අර drugs course එක නවත්තපු හැටියෙ ලෙඩේ නගින්නෙ ඩබල්/ට්‍රිබල් වෙලා.

    hoda karanna puluwan kenek nam washayen kiyanna ehenam
     
    ඔනෑම ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට මේ ලෙඩේ නිට්ටාවටම මාස 6ක් ඇතුලත සුව කරල දෙන්න පුළුවනි. පවුලේ විශ්වාසවන්ත දේශීය වෛද්‍යවරයෙක් හමුවන්න.
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    අඩෝ ඔය අමතක වෙන සිද්දිය මටත් තියෙනවා. ඔය වැල බැලුවහම අමතක වෙන සිද්දිය ගැන විද්‍යාඥයෝත් අනංමනං කියල තියෙනවා මමත් දැකල තියෙනවා අර්ටිකල්ස් වල. අද ඉදල වත් ටිකක් වැල බලන එක පාලනය කරන්න ඕනා .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    මට හිතෙනවා මට මානසික ලෙඩක් තියෙනව කියල.ඉස්කොලේ යන කාලෙ මට සුපිරි මතකයක් තිබ්බා.ඉස්කොලෙට එක එක දේවල් ගෙන්න කියනවනෙ.ඉස්සර සතියකට කලින් කිව්ව දෙයක් වත් අදාල දවසට ගෙනියන්න අමතක උනේ නෑ.ඒත් දැන් උදේ කියපු දේවල් හවස අමතක තත්වෙටම ඇවිල්ලා.කේන්ති යනවා වැඩි.මට කිසි දෙයක් කරගන්න බැහැ කියල හිතෙනව.මට දැන් යාලුවොත් අඩුයි.හැම වෙලේම තනියම ඉන්න හිතෙන්නෙ.ආත්ම විශ්වාසය නැත්තටම නැති තත්වයක් තියෙන්නෙ.මේක ලෙඩක්ද?
    සිරාවටම අහන්නෙ.විහිලුවකට ගන්න එපා.මම දැන් අවුරුදු 4ක වගේ ඉදන් ලැප් එක යුස් කරනව එක දිගට.programming කරන්නෙ.මේ ඒ නිසා වෙන දෙයක්ද?
    මට බයයි මට පිස්සු හැදේවි හෝ මතකය නැතිම වේවි කියල..
    මොකද්ද මේකට කරන්න පුලුවන්.ලෙඩක් නම් හොද ඩොක්ටර් කෙනෙක්වත් කියන්න.treat කරන්න පුලුවන්
    වැල බලනවද බන්?
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    take a break go somewhere else and relax...samahara wita uba eka digatama wada karana nisa wennath puluwan dawas 3k 4k niwaduwak ganin computer eken ath wela idapan e dawas tike hodata kaala beela enjoy karapan...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    මට හිතෙනවා මට මානසික ලෙඩක් තියෙනව කියල.ඉස්කොලේ යන කාලෙ මට සුපිරි මතකයක් තිබ්බා.ඉස්කොලෙට එක එක දේවල් ගෙන්න කියනවනෙ.ඉස්සර සතියකට කලින් කිව්ව දෙයක් වත් අදාල දවසට ගෙනියන්න අමතක උනේ නෑ.ඒත් දැන් උදේ කියපු දේවල් හවස අමතක තත්වෙටම ඇවිල්ලා.කේන්ති යනවා වැඩි.මට කිසි දෙයක් කරගන්න බැහැ කියල හිතෙනව.මට දැන් යාලුවොත් අඩුයි.හැම වෙලේම තනියම ඉන්න හිතෙන්නෙ.ආත්ම විශ්වාසය නැත්තටම නැති තත්වයක් තියෙන්නෙ.මේක ලෙඩක්ද?
    සිරාවටම අහන්නෙ.විහිලුවකට ගන්න එපා.මම දැන් අවුරුදු 4ක වගේ ඉදන් ලැප් එක යුස් කරනව එක දිගට.programming කරන්නෙ.මේ ඒ නිසා වෙන දෙයක්ද?
    මට බයයි මට පිස්සු හැදේවි හෝ මතකය නැතිම වේවි කියල..
    මොකද්ද මේකට කරන්න පුලුවන්.ලෙඩක් නම් හොද ඩොක්ටර් කෙනෙක්වත් කියන්න.treat කරන්න පුලුවන්
    මෙක ලෙඩක්ද ?? ඔව් ලෙඩක්
    දැන් එතකොට බයවෙන්න ලැජ්ජ වෙන්න ඔනෙද එහෙමයි කියලා ? නැහැ කොහෙත්ම නැහැ.
    එකට හෙතුව අපි කාට කාටත් ලෙඩ තියෙනවා. අපෙ රටෙ හැමොම වගෙම ලොකෙත් හැමොම මානසික වශයෙන් විවිධ රොග වලින් පීඩා විඳිනවා.
    මට මෙක කියපන්.උඹ ඇන්ටිසොෂල් වෙලා ඉන්නෙ ?? හරිද
    මෙක වෙන්නෙ ලැප් එක නිසාම නෙමෙ .උඹට ඉස්කොලෙ යන කාලෙ යාළුවො හිටියාද ??
    උඹ ස්ව්‍යං වින්දනෙ යෙදෙනවද අධිකව, නිල් චිත්‍රපට පොර්න් මූවීස් අධිකව බලනවද ?? කන්න බොන්නෙ නැහැ වගෙද වෙලාවට ??
    උඹ මෙව්වාට හරි උත්තර දුන්නොත් දෙයක් කියන්න පුළුවන් .
    සමහරක් විට උඹෙ ශරීරයෙ යම් පොෂන සංඝටකයක් හෝ කීපයක ඌනතාවක් ඇති.
    මුලින්ම එව්වා චෙක් කරගනින්. කරගෙන ඒ පොෂන සංඝටකය ලබාගන්න කන්න බොන්න ඕන ආහාර ද්‍රව්‍ය ගැන අවබොධයක් ගනින්. එකි පොෂන සංඝටක ඌන කරන ආහාර පාන ජීවිතෙන් ඈත් කරපන්.
    උඹට හරි උපදෙසක් දෙන්න බැහැ උබ මන් ඇහැව්ව පරශ්න වලට හරි උත්තරයක් ලැබෙන්නෙ නැතුව .

    මෙහෙම වෙන්නෙ බඩේ ගිණියම නැග්ගාම තමා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20863371 said:
    මෙහෙම වෙන්නෙ බඩේ ගිණියම නැග්ගාම තමා.
    අහ් එහෙමනම් එක අඩු කරගන්න කන්න බොන්න ඕන දෙවල් ගනන් ඕන බෙහෙත් හෙත් මොනවද කියලා දාපන්කො
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    මෙක ලෙඩක්ද ?? ඔව් ලෙඩක්
    දැන් එතකොට බයවෙන්න ලැජ්ජ වෙන්න ඔනෙද එහෙමයි කියලා ? නැහැ කොහෙත්ම නැහැ.
    එකට හෙතුව අපි කාට කාටත් ලෙඩ තියෙනවා. අපෙ රටෙ හැමොම වගෙම ලොකෙත් හැමොම මානසික වශයෙන් විවිධ රොග වලින් පීඩා විඳිනවා.
    මට මෙක කියපන්.උඹ ඇන්ටිසොෂල් වෙලා ඉන්නෙ ?? හරිද
    මෙක වෙන්නෙ ලැප් එක නිසාම නෙමෙ .උඹට ඉස්කොලෙ යන කාලෙ යාළුවො හිටියාද ??
    උඹ ස්ව්‍යං වින්දනෙ යෙදෙනවද අධිකව, නිල් චිත්‍රපට පොර්න් මූවීස් අධිකව බලනවද ?? කන්න බොන්නෙ නැහැ වගෙද වෙලාවට ??
    උඹ මෙව්වාට හරි උත්තර දුන්නොත් දෙයක් කියන්න පුළුවන් .
    සමහරක් විට උඹෙ ශරීරයෙ යම් පොෂන සංඝටකයක් හෝ කීපයක ඌනතාවක් ඇති.
    මුලින්ම එව්වා චෙක් කරගනින්. කරගෙන ඒ පොෂන සංඝටකය ලබාගන්න කන්න බොන්න ඕන ආහාර ද්‍රව්‍ය ගැන අවබොධයක් ගනින්. එකි පොෂන සංඝටක ඌන කරන ආහාර පාන ජීවිතෙන් ඈත් කරපන්.
    උඹට හරි උපදෙසක් දෙන්න බැහැ උබ මන් ඇහැව්ව පරශ්න වලට හරි උත්තරයක් ලැබෙන්නෙ නැතුව .

    මට මෙක කියපන්.උඹ ඇන්ටිසොෂල් වෙලා ඉන්නෙ ?? හරිද ow hari.. dan kenek ekka katha karanna deyak ideas naa wadiya
    මෙක වෙන්නෙ ලැප් එක නිසාම නෙමෙ .උඹට ඉස්කොලෙ යන කාලෙ යාළුවො හිටියාද ??
    School yana kaale hitiya... eth campus kale nam wadiya naa..

    උඹ ස්ව්‍යං වින්දනෙ යෙදෙනවද අධිකව, නිල් චිත්‍රපට පොර්න් මූවීස් අධිකව බලනවද ?? කන්න බොන්නෙ නැහැ වගෙද වෙලාවට ?? ow ewa nam kerenawa nikanma... moko always online neh programming karaddi.. thama gedara wada karanne office ekaka newei.. epa una gaman karana wade arawa balana eka thama... eth mama porn movies walata newei kamati... nkn real life nude photos and videos walata witharai leak una :P:P:P:P
    Kana bona eka nam welawata kerenawa... habai dan wenadata wda badagini wage.. eth kochchara kawath bara chuttak adu wenawa wage masen maseta

    සමහරක් විට උඹෙ ශරීරයෙ යම් පොෂන සංඝටකයක් හෝ කීපයක ඌනතාවක් ඇති. Blood test kara gastritis walatai ange eka eka amaru walatai ewa okkoma normal.. eth gastritis nam mathu wenwa sarin sare

    dan hoda upadesak denna puluwan nam mata ? Thanks a lot :yes::yes::yes::yes:
     
    ඔයාට ඕනෑ කරන උපදෙස දීලා තියෙන්නේ.
     
    BinBash

    Member
    Nov 1, 2016
    27
    2
    0
    මට මෙක කියපන්.උඹ ඇන්ටිසොෂල් වෙලා ඉන්නෙ ?? හරිද ow hari.. dan kenek ekka katha karanna deyak ideas naa wadiya.kon wenawa wage therenawa.
    මෙක වෙන්නෙ ලැප් එක නිසාම නෙමෙ .උඹට ඉස්කොලෙ යන කාලෙ යාළුවො හිටියාද ??
    School yana kaale hitiya... dan naha

    උඹ ස්ව්‍යං වින්දනෙ යෙදෙනවද අධිකව, නිල් චිත්‍රපට පොර්න් මූවීස් අධිකව බලනවද ?? කන්න බොන්නෙ නැහැ වගෙද වෙලාවට ?? ow ewa nam kerenawa nikanma... moko always online neh programming karaddi.. thama gedara wada karanne office ekaka newei.. epa una gaman karana wade arawa balana eka thama... eth mama porn movies walata newei kamati...

    Kana bona eka loku awulak naha.. badaginna ha kama ruchiya adui.asawa adui.

    සමහරක් විට උඹෙ ශරීරයෙ යම් පොෂන සංඝටකයක් හෝ කීපයක ඌනතාවක් ඇති.
    Blood denawa mama.ehema wishesha mokuth ahu wela naha..ledak naha..gastritict arenna..

    pm eke dapu details tikath ekkama ganna
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    ඉදිරියේ රාළ;20863422 said:
    ඔයාට ඕනෑ කරන උපදෙස දීලා තියෙන්නේ.

    ehema itin owa balanna epa.. arawa mewa kanna epa kiwwa kiyala leisyen nawaththaganna baa... math try karala tiyenawa hena kaleka idan....
    eeta wada informative advise ekak ona karana widiye technique ekka...
    adugane step by step tiyena online course ekak hari :D:D:D
     
    මම කිව්වෙ පවුලට විශ්වාසවන්ත දේශීය වෛද්‍යවරයෙකුට කියලා බඩේ ගිණියම ආයෙ නොනගින්න බස්සවගන්න කියලා. එතකොට ඔවා බලන්න තියෙන උවමනාව නැතුව යනවා.