ඔයාගෙ කෑම රටාව වැරදියි. උෂ්ණ ගිණියම් සැර තෙල් මිශ්‍ර , පාන් පිටි මිශ්‍ර , මස් මාළු උම්බලකඩ කළවම් ඝණ කෑම වර්ග බඩට වැටෙනවා වැඩියි. ඒවා ලංකාවේ දේශගුණයට ගැලපෙන ආහාර නෙවෙයි. ඊට ප්‍රතිවිරුද්ධ ආහාර වර්ග වෛද්‍ය උපදෙස් අනූව අරගෙන බඩේ ගිණියම බස්සගෙන ආයෙ ගිණිය වැඩි නොවෙන්න පවත්වාගෙන් යන්න පුළුවන් නම් ආයෙ ඔය ලෙඩේ එන්නෙ නෑ.සේරම වගේ තියෙනව බං..මොකද්ද කරන්න ඔනේ?


