Mental Problem

BinBash

Member
Nov 1, 2016
27
2
0
ඉදිරියේ රාළ;20862963 said:
මෙයාගෙ ඇටමිදුළුත් දුර්වලයි - විරේකය විතරක් මදි. තව ගොඩක් දෙවල් කෙරෙන්න ඕනා. ඒවාට වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි :yes:.

Mokadda mama karanna one?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උම තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නේ.....
    වෙන දෙයක් කරපං විනෝදාංශයක් වගේ....
    උඹ එකම දේ එල්ලිලා ඉදලා වැඩී.....
     
    Mokadda mama karanna one?
    ඇඟේ තුන්දොස් සමනය කරලා ස්ථාවර කරගෙන සප්ත ධාතු වර්ධනය කරන්න ඕනා. මාස 6ක විතර course එකක්. ප්‍රවීණ දේශීය පාරම්පරික වෛද්‍යවරෙයෙක් හමුවන්න.
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    ඉදිරියේ රාළ;20863538 said:
    මම කිව්වෙ පවුලට විශ්වාසවන්ත දේශීය වෛද්‍යවරයෙකුට කියලා බඩේ ගිණියම ආයෙ නොනගින්න බස්සවගන්න කියලා. එතකොට ඔවා බලන්න තියෙන උවමනාව නැතුව යනවා.

    hapoo ape parents la hospital eke wada... eyalata oya sinhala wedakam pennanna baa.. mata horen thama giyath yanna wenne... ?
    hoda thanak nadda Matara Galle Kaluthara Colombo... ?
     
    BinBash

    Member
    Nov 1, 2016
    27
    2
    0
    මචං උම තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නේ.....
    වෙන දෙයක් කරපං විනෝදාංශයක් වගේ....
    උඹ එකම දේ එල්ලිලා ඉදලා වැඩී.....

    :yes::yes::yes::yes::yes:
    But meka karanna onane..job ekane.
    Mental doctor kenek hari mohanayen hari treat karanna barida?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Monawada bonna hoda waha eka..
    Manussayekge prashnekata udaw karanna bari nam kata wahan hitapan gon kataha nokiya..

    Wal naashakayak beepan...
    Mariyan ban sirawata ohoma prashna gana gana hitha hitha peedanen jeewath wenna epa..
    Mama nan ubata kiyanne diwinasaganin kiyalamai..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බඩේ ගිනියම නිසා තමයි උබට අමතක වෙන්නේ..

    උඹේ කෙස් යනවා නේද?
    කම්මැලි ගතිය තියෙනවද?
    ඇඟ නිකන් වේලිලා වගේ නේද?

    රතු මිරිස් කන ඒක අඩු කරපන්...සිංහල බේත් කඩේකට ගිහින් ඕනේම තෙල් කුප්පියක් අරන් ඇගේ ගාපන්..නිට්ටාවට සුව වෙනවා..

    අපේ සිංහල බේත් අවුරුදු ගානක් පදම් වෙලා තියෙන්නේ ආයේ වරදින්නේ නැහැ...:yes::yes::yes:

    විහිළුවක් කරේ...ඔය ෆෝන්, කම්පියුටර් කරන උන්ට තියෙන සාමාන්‍ය දෙයක් ඕක..මටත් ඔහොමයි...:yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Gym palayan,meditate karapan.podi kale mathake hodata tiyenne wena dewal oluwe nethi hinda.mature wenakota rate nethi prashna oluwe,past eka mathak wenawa,yaluwo wenas wenawa,future eka gena hitanna one.oka hinda oluwa information walin pirila.moleta focus karanna be processor eka multitask karanawa wediy.hemadama udeta negitta gaman 15min meditate karapan.reta gym palayan.
     
    Samanya thathwen eha yanawa wage therenawa bn..ekai ahuwe
     
    Meditation..:love::love::love:
    Karala balamu...Gym ekakata join wennath time nathuwa inne mchn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Samanya thathwen eha yanawa wage therenawa bn..ekai ahuwe

    පොඩි විවේකයක් ගනින්...නිවාඩුවක් දාල ට්‍රිපක් පලයන්...

    අපි හැමෝටම ඔහොම තමයි...මට හිටි ගමන් මේ අතට අරන් මෙහායින් තියන ඒක අනිත් පැත්ත හැරෙනකොට මතක නැහැ කොහෙද දැම්මේ කියල...වැඩ වැඩි වුනාම ඔහොම වෙනවා බන්...

    එත් ඔලුව නිදහස් වෙලාවට ආයේ පරණ වගේම කියන කරන ඒවා හොද මතකයෙන් කරන්න පුලවන්...ගොඩක් වෙලාවට වැඩ වැඩි වුනාම තමා ඕක වෙන්නේ..ඒ නිසා රෙස්ට් එකක් අරන් බලපන්..

    නැත්තම් භාවනා කරපන්...මම නම් කරනවා පුළු පුළුවන් වෙලාවට..එකෙන් සෑහෙන්න දෙයක් ලැබෙනවා...:)
     
    Meditation..:love::love::love:
    Karala balamu...Gym ekakata join wennath time nathuwa inne mchn
    බඩේ ගිණියම තියාගෙන meditate කරල වැඩක් නෑ. කාලේ නාස්තිය හා භාවනාව පිළිබඳ විශ්වාසය හීන වීමක් විතරයි වෙන්නේ. භාවනා පොත් වල විස්තර කරලම තියෙනවා බඩ හොඳට නීරෝගීව තිබුණාම විතරයි භාවනාවක් දියුණු වෙන්නේ කියලා. ඒ නිසා මුලින් කළ යුතු දේ කරගන්න. රෝගී බවෙන් අත්මිදෙන්න. ජයවේවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Meditation..:love::love::love:
    Karala balamu...Gym ekakata join wennath time nathuwa inne mchn

    pc eke godak wela innawanan mae chanting deka ahanna.uba buddagame nan reta pansalakata gihin tikak wela wadi wela inne.owa sulu dewal hariyay mchn.pc eke innakota eyes walata 10 min wage break ekak denna.

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බඩේ ගිනියම නිසා තමයි උබට අමතක වෙන්නේ..

    උඹේ කෙස් යනවා නේද?
    කම්මැලි ගතිය තියෙනවද?
    ඇඟ නිකන් වේලිලා වගේ නේද?

    රතු මිරිස් කන ඒක අඩු කරපන්...සිංහල බේත් කඩේකට ගිහින් ඕනේම තෙල් කුප්පියක් අරන් ඇගේ ගාපන්..නිට්ටාවට සුව වෙනවා..

    අපේ සිංහල බේත් අවුරුදු ගානක් පදම් වෙලා තියෙන්නේ ආයේ වරදින්නේ නැහැ...:yes::yes::yes:

    විහිළුවක් කරේ...ඔය ෆෝන්, කම්පියුටර් කරන උන්ට තියෙන සාමාන්‍ය දෙයක් ඕක..මටත් ඔහොමයි...:yes::yes:

    onna aluth vedek avilla kiyahallako :D